21/05/2017 - ඉරිදා ලංකාදීප
දන්න රස්සාව වෙනස්වන යුගයක් උදාවෙයි
ශ‍්‍රී ලංකාවේ වැඩකරන ජනතාව විසින් පසුගිය මැයි පළමුවැනිදා සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරන දිනය උත්කර්ශවත්ව සමරන ලදී. රට තුළ මෑත කාලය තුළ ස්වාමි සේවක අර්බුද සෑහෙන තරම් තිබිණ. වෘත්තීය සමිති සිය හාම්පුතුන් සහ ආණ්ඩුව සමග ගැටෙන්නේ සහෝදර සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන්ය...
More...
 
24/05/2017 - ලංකාදීප
රාමුවක් නැති සිතිවිලි
www.milindaprashna.com
හිතන්නටත් නිදහසක් අවශ්‍යය. සිතිවිලි සම්බන්ධයෙන් දර්ශනයක් තිබීම උසස් මනුෂ්‍ය ලක්ෂණයකි. රාමුවක් තුළ සිතන පැවැත්ම පැරණි එකකි. සියවස් ගණනකට කලින් පැවැති පාලන ක‍්‍රමයේ ලක්ෂණයක් වූයේ ජනතාවගේ සිතිවිලි පාලනය කිරීමය. බලවත් ඒකාධිපති නායකයෝ වැසියන්ට හිතන්නට අවස්ථාව දුන්නේ සීමා සහිතවය...
More...
 
28/05/2017 - දේශය
ෆෝර්ඞ් පවුලේ අලූත් තරුව
හෙන්රි ෆෝර්ඞ් මෝටර් රථයක් නිෂ්පාදනය කරන කාලයේ ඒ යුගයේ සිටි ජනතාව ඉල්ලා සිටියේ වේගයෙන් දුවන්නට හැකි අශ්වයෙකි. අශ්වයන් උපයෝගී කරගෙන ගමන් බිමන් යමින් සිටි සමාජය එයින් පරිබාහිරව සිදුවන දේ ගැන එපමණ අවධානට යොමු කළේ නැත...
More...
 
28/05/2017 - ඉරිදා ලංකාදීප
ඉදිකිරීම් ක්ෂේත‍්‍රය, තාක්ෂණයෙන් බලගැන්වෙන්ට ඉඩ තිබේ
වාහන තදබදය තමන් ඉතා අපහසුතාවයට පත්කර ඇති බව කියන ප‍්‍රකට නව නිර්මාපකයෙකු, ආයෝජකයෙකු හා ධන කුවේරයෙකු වන ඊලොන් මස්ක් තමන් උමං කණින මෙවලමක් නිපදවා පොලව හාරන්නට පටන්ගන්නා බව කියා තිබේ...
More...
 
31/05/2017 - ලංකාදීප
නාගරීකරණය
www.milindaprashna.com
කැළි කසල ගැටලුව කෙරෙහි පැවැති සමස්ත අවධානය නැවතත් ගිලිහෙමින් පවතින බව නිරික්ෂණය කළ හැකිය. රට තුල නොයෙක් තැන එකතුවන කැළිකසළ නිසි ක්‍රමවේදය කට බැහැර කිරීම අවශ්‍යය. නැතහොත් එහි අවසාන ප්‍රතිඵලය අප ජීවත්වන වටපිටාව අපට අපහසුදායක තැනක් බවට පත්වීමය....
More...
 
04/06/2017 - දේශය
ධර්මාශෝක චරිතය දෙස පොසොන් සඳ එළියෙන්
අශෝක මහ රජතුමා ඉන්දියානු මයුරන් රාජ වංශයෙන් පැමිණ ලොව අමරණීයත්වයට පත් පාලකයෙකි. ඉන්දු ශී‍්‍ර ලංකා සම්බන්ධතා ගැන සාකච්ඡා කරන ඕනෑම පසුබිමක දී වත්මනෙහි දී අශෝක යනු නරක අධිරාජ්‍යවාදියෙකු නොවේ...
More...
 
04/06/2017 - ඉරිදා ලංකාදීප
ඉදිකිරීම් ක්ෂේත‍්‍රය, තාක්ෂණයෙන් බලගැන්වෙන්ට ඉඩ තිබේ
වාහන තදබදය තමන් ඉතා අපහසුතාවයට පත්කර ඇති බව කියන ප‍්‍රකට නව නිර්මාපකයෙකු, ආයෝජකයෙකු හා ධන කුවේරයෙකු වන ඊලොන් මස්ක් තමන් උමං කණින මෙවලමක් නිපදවා පොලව හාරන්නට පටන්ගන්නා බව කියා තිබේ...
More...
 
07/06/2017 - ලංකාදීප
හදිස්සි විපත්
www.milindaprashna.com
පසුගිය සති දෙක අතිශය කණගාටුදායක සිද්ධි වලින් බහුල කාල වකවානුවකි. විපත් හෙයින් ජනතාවගේ ජීවිත අහිමිවීම, දේපොල විනාශය සහ ගහ කොළ වන සතුන් ඇතුළු පරිසරයට සිදුවූ හානිය මිල කළ නොහැකිය. විපත තමන්ට සිදුවූ එකක් සේ සලකන ලද ජනී ජනයා සිය බත්පත පවා පරිත්‍යාග කළේය...
More...
 
11/06/2017 - දේශය
හතරවැනි කර්මාන්ත විප්ලවයට මග හදන මිරොස්ලවා ඩූමා
මිරොස්ලවා ඩූමා තිස් දෙහැවිරිදි රුසියානු ව්‍යවසායිකාවකි. නමුත් ඇය වෙනස් තීරණ ගන්නා අලූත් ආකාරයට හිතන කාන්තාවකි. ජාත්‍යන්තරය ඇය ගැන දන්නේ මෝස්තර නිරූපනයට අදාල කටයුතු කරන්නියක වශයෙන්ය. නමුත් ඇය ගේ ක්ෂේත‍්‍රය එයට වඩා පුළුල්ය. දර්ශනය මෙහෙයන්නේ ඉදිරි සියවස වෙනුවෙන්ය...
More...
 
11/06/2017 - ඉරිදා ලංකාදීප
පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත්වීමේ අදහස
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගියදා පැරිස් සම්මුතිය ගැන අදහස් දැක්වීය. හෙතෙම කියා සිටියේ ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවය. සී.එන්.එන්. පුවත් සේවය එය විශාල අවධානයක් ඇති කරන අන්දමට වාර්තා කර තිබිණ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 61 to 70 of 152 Records