30/07/2017 - ඉරිදා ලංකාදීප
වෙනිසියුලාවේ විකල්ප ජනමත විචාරණයෙහි ප‍්‍රතිඵලය
වෙනිසියුලාවේ දේශපාලන අරගල ඉතාම තියුණු මුහුණුවරක් ගෙන තිබේ. වෙනිසියුලානු රජය අලූත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරගන්නට සූදානම් වන අතර එරට විරුද්ධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එයට එරෙහිව දැවැන්ත අරගලයක් අරඹා ඇත...
More...
 
02/08/2017 - ලංකාදීප
විධායක ජනාධිපති ධුරය ඕනෑද?
www.milindaprashna.com
විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතු බවට සමාජය තුළ සංවාදයක් තිබේ. පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසු 1992 වසරේ දී ‘‘Men and Memories’’ යනුවෙන් ග‍්‍රන්ථයක් රචනා කළේය. එය එතුමා විශ‍්‍රාම සුවයෙන් සිටි කාලයේ ලියන ලද එකම කෘතියයි...
More...
 
06/08/2017 - දේශය
ෆෙඞ්රික් එංගල්ස්
ජර්මන් ජාතික ෆෙඞ්රික් එංගල්ස් සිය කාලය සහ ධනය වැය කරමින් කාල් මාක්ස් සමග එකතුවී ඉටු කරන ලද කාර්ය භාරය ගැන අලූත් සංවාදයක් ආරම්භ වී තිබේ. දාර්ශනිකයෙකු සහ සමාජ විද්‍යාඥයෙකු වශයෙන් ප‍්‍රකට හෙතෙම මාධ්‍යවේදියෙකු වශයෙන් ද ක‍්‍රියා කර ඇති අතර ව්‍යාපාරිකයෙකු ද විය...
More...
 
06/08/2017 - ඉරිදා ලංකාදීප
ඛනිජ තෙල් යුගයේ අවසානය
ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත මෙයින් මාස ගණනකට කලින් පළ කරන තීරු ලිපියකින් අනාවරණය කරන ලද වැදගත් සංකල්පයක් තිබේ. මෙතෙක් ලෝකය තුළ බලශක්ති ක්ෂේත‍්‍රයේ විශේෂිත තැනක් අත්පත් කරගෙන සිටි ඛනිජ තෙල් වල බලය අවසන් වන අතර බොරතෙල් යුගය ඉක්මනින් අවසන් වන බවය...
More...
 
09/08/2017 - ලංකාදීප
ශිෂ්‍යයන්ගේ චර්යාව
www.milindaprashna.com
අයිවර් ජෙනින්ග්ස් මෙයින් වසර හැට පහකට කලින් ලියන ලද සටහනක් කියවන්නට ලැබිණ. විශ්ව විද්‍යාල දරුවන් ගැන එය ලියා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වූ හෙතෙම මෙරට පළමු ව්‍යවස්ථාව කෙටුම්පත් කළ විද්වතා වශයෙන් වඩාත් ප‍්‍රකටය...
More...
 
13/08/2017 - දේශය
නිල කටයුතු වලින් ඉවත්වන පිලිප් කුමාරයා
ජීවිතයේ අනු හය අවුරුද්ද පසු කරන අවස්ථාවේ දී එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමාරයා නිල කාර්යයන්ගෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. එම ප‍්‍රකාශය ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. ඔහුගේ ආර්යාව එළිසෙබත් මහ රැජන අනු එක්වැනි වියේ දී ද රාජ්‍ය තාන්ත‍්‍රික කාර්යයන්හි නිරතය...
More...
 
13/08/2017 - ඉරිදා ලංකාදීප
මත් ද්‍රව්‍ය බලවේගයක් සේ නැගී සමාජයක් විනාශ කරන විට
මත්ද්‍රව්‍ය භාවිතය හා එහි බරපතල විනාශකාරී ස්වභාවය ගැන වර්තමානයෙහි විශාල අවධානයක් තිබේ. පිලිපීනයේ පැන නැගී ඇති තත්ත්වය අනුව එය එක්තරා විවාදාත්මක තැනකට පැමිණෙන බව නිරීක්ෂණය කළ හැකිය. පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටර්ටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට විරුද්ධව මහා සංග‍්‍රාමයක් අරඹා තිබේ...
More...
 
16/08/2017 - ලංකාදීප
වගකිවයුතු චරිතයක් ඕනෑ කර තිබේ
www.milindaprashna.com
බටහිර රටවල ප‍්‍රකට කියමනක් තිබේ. ‘‘you need adult in the room’’ යන්න එයයි. තමන් අවට ස්වභාවය උදෙසා වැඩිහිටියෙකු අවශ්‍ය බව එයින් අඟවයි. සමාජයක යම් යම් සිද්ධි පාලනයකින් තොරව සිදුවන විට ඒවා වෙනුවෙන් කිසියම් ඇනවුමක් කළ හැකි වගකිවයුතු චරිතයක අවශ්‍යතාව මතුවේ...
More...
 
20/08/2017 - දේශය
පරිසරය ගැන චිත‍්‍රපට හදන ඇල් ගෝ
ඇමරිකානු ජාතික ඇල් ගෝ ගැන වැඩි දෙනෙකු දන්නේ දේශපාලනඥයෙකු වශයෙනි. බිල් ක්ලින්ටන් ජනාධිපති පාලන කාලයේ උප ජනාධිපති වූ හෙතෙම වසර 2000 දී ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂකයා වශයෙන් ඡන්දය ඉල්ලන ලද නමුත් අසාර්ථක වෙයි...
More...
 
20/08/2017 - ඉරිදා ලංකාදීප
මැතිවරණ වියදම හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් නැගෙන ප‍්‍රතිවිරෝධතා
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ ජනමතය ඉතාමත් වැදගත්ය. පරමාධිපත්‍ය හිමි ජනතාවටය. ඡන්දයක් පැවැත්වීම එය මැන බලන ක‍්‍රමයයි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයන් ජනතාව ආමන්ත‍්‍රණය කර ඔවුන් තමන්ට කැමැති කරගැනීම සඳහා දරන අති විශාල වියදම ජාත්‍යන්තරව අවධානයට ලක් වූ ක්ෂේත‍්‍රයකි. එය හමුවේ කි‍්‍රයාකරන ලද අන්දම ගැන විවිධ සංවාද තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 91 to 100 of 152 Records