22/01/2017 - සිළුමිණ
ඡායාරූපය
ධම්ම සාමග්ගී සංසදය, විද්වත් මහා සංඝ එකමුතුව හා උරුමයක උල්පත් පදනමේ සහාය ඇතිව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අවධානය යොමු කරන සාකච්ඡාවක් බම්බලපිටිය සිරි වජිරාරාමයේදී පවතී අතර මේ අවස්ථාව...
More...
 
25/01/2017 - ලංකාදීප
අනන්‍යතාව වෙනුවෙන් අල්ලන ජල්ලි
www.milindaprashna.com
ජල්ලිකට්ටු යන වචනය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. එය කුමක්දැයි නොදැන සිටි ජන කොටසක් එහි හොඳ නරක සාකච්ඡුා කරන්නට පෙළැඹී ඇත. වරින් වර ඇති කරන ආන්දෝලනාත්මක සිද්ධි ජන සමාජ උණුසුම් කරයි. අනන්‍යතාවය තහවුරු කරගනු උදෙසා පැන නැගෙන බව පෙනේ...
More...
 
29/01/2017 - දේශය
බූරුවාගෙන් ඇමරිකාව දිනූ ඇන්ඩෲ ජැක්සන්
ලෝකයේ නොයෙක් තැන් වලින් නැවුම් අවස්ථා සොයාගෙන දක්ෂ පුද්ගලයෝ ඇමරිකාවට පැමිණ ඇති බව රට ඉතිහාසය දක්වයි. ඔවුහු ඇමරිකාව අලූත් රටක් වශයෙන් ජීවත්වෙන්නට සුදුසු වාසස්ථානය සේ තෝරා ගත්තේය...
More...
 
29/01/2017 - ඉරිදා ලංකාදීප
සත්ත්ව හිංසනය ගැන කතා කිරීම තහනම් කළ යුතු යැයි බලකෙරෙන සමාජයක්
මිනිස් අයිතිවාසිකම් හා සමානවම ගහ කොළ වන සතුන් ගේ පැවැත්ම ගැන උනන්දු වන ජන කොටස් සිටී. කුඩා සමාජ වශයෙන් සංවිධානගත වන ඔවුහු මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සිදුවන බලපෑම් වලකන මතයක් ඇති කරන්නට මහන්සිවෙති...
More...
 
01/02/2017 - ලංකාදීප
රබර් කර්මාන්තයේ අනාගතය කුමක්ද?
www.milindaprashna.com
වානිජ වැවිලි ආර්ථිකය රටට හඳුන්වා දෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ දීය. අවුරුදු දෙසීයක පමණ ඉතිහාසයක් තිබේ. එයට කලින් පුරාණ රාජධානි පැවැති කාලයේ දී පෙරදිග කලාපයෙන් මෙරට පැමිණි වෙළඳුන් පුවක්, කුරුදු, ගම්මිරිස් හා සුළු අපනයන භෝග එකතු කරගෙන ඇත...
More...
 
05/02/2017 - දේශය
ඇමරිකාවට ගොස් ඉන්දියාව කියවන පි‍්‍රයංකා චොප්රා
පි‍්‍රයංකා චොප්රා මෙයින් වසර දහ හතකට කලින් ඉන්දියාවේ රූ රැජිනකි. අද වන විට මහජන හිතෛශී පරාර්ථකාමී චරිතයක් සේ ලෝකය පුරා පිලිගැනීමට ලක්ව තිබේ. නිලියක සහ චිත‍්‍රපට නිෂ්පාදිකාවක වශයෙන් ද ප‍්‍රකට පි‍්‍රයංකා චොප්රා ගේ භූමිකාව ජගත් විචාරයකන් අර්ථ දක්වන්නේ සුවිශේෂී තැනක තබමින්ය...
More...
 
05/02/2017 - ඉරිදා ලංකාදීප
පාර්ලිමේන්තු කටයුතු වලට මැදිහත් වන පුරවැසියෝ
ඇමරිකානු ජනාධිපති ධුරයට පත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන බි‍්‍රතාන්‍යයේ අලූත් ආන්දෝලනයක් හටගෙන තිබේ. එරට පුරවැසියෝ අන්තර් ජාල පෙත්සමක් අත්සන් කරමින් සිටිති. එම පෙත්සමට අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ඇමරිකානු නායකයා වශයෙන් රටට ඇතුළු විය හැකිය. එය ප‍්‍රශ්නයක් නොවේ...
More...
 
08/02/2017 - ලංකාදීප
තාක්ෂකණික දරු උපතක්
www.milindaprashna.com
නිදුක් නිරෝගී දරු සම්පතක් ප‍්‍රාර්ථනා කළ යුගය අවසානයක් කරා ළඟා වන බව අනාවරණය වෙයි. තෝරාගත් ගති ලක්ෂණ සහිත ප‍්‍රවේනිගත රෝග නොවැළදෙන බවට සහතිකය සහිත දරු උපතකට පසුබිම සකස් වෙමින් තිබේ...
More...
 
12/02/2017 - දේශය
ටේලර් සල්ලි ගහ
යටත් විජිතයක්ව පැවැති ලංකාව අධිරාජ්‍යවාදීන් ගේ බලපෑම කිසිසේත් පි‍්‍රය කළේ නැත. බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට යටත්ව සිටීම ප‍්‍රබල අවමානයක් සේ සැලකුහ. කදුකරයේ ජීවත් වෙමින් වානිජ වශයෙන් තේ වගාව ආරම්භ කරන ලද ජේම්ස් ටේලර් බි‍්‍රතාන්‍යයටත් වඩා ගෞරවයට ලක්වන්නේ ශ‍්‍රී ලංකාවේ දීය...
More...
 
12/02/2017 - ඉරිදා ලංකාදීප
විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ගේ අතට පත්කිරීම
විශ්ව විද්‍යාලය යන සඳහන තුළ අර්ථ සම්පන්න බවක් තිබේ. පාසලක ඉගෙන ගත් දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් විශ්වය පුරා පැතිරී ගිය දැනුම අවබෝධය ලබන තැන බව දන්වයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 11 to 20 of 152 Records