05/04/2017 - ලංකාදීප
අවුරුද්ද කොහොමද?
www.milindaprashna.com
සිංහල හා දෙමල අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. බක් මාසය උත්සව සමයයි. අස්වනු නෙලා ගෙට ගෙන සතුටින් පිරි කාලය භාග්‍යවත් මාසය සේ සැලකේ. එයට අනුරූප ආර්ථික සහ සංස්කෘතික අනන්‍යතා වලින් අපි‍්‍රයෙල් මාසය පොහොසත්ය...
More...
 
09/04/2017 - දේශය
කාර් මාකට්ටුවේ කෙරුමා වීමට පෙරුම් පුරන චීනා
විදුලිය බලයෙන් ධාවනය වන වාහන පෙලක් නිපදවන චීනය ජගත් අවධානයට ලක්ව තිබේ. එහි නිර්මාතෘ වැන්ග් චුවාන් ෆු ලෝකයේ කීර්තිමත් ව්‍යවසායකයෙකු බවට පත්ව සිටී. චුවාන් ෆු ගේ බාල කාලයේ ජීවිතය මිහිරි නැත. අන්ධකාරය තුළින් වාසනාවන්ත අනාගතයක් ගැන සිහින දකින්නට ඇත...
More...
 
09/04/2017 - ඉරිදා ලංකාදීප
ආර්ථික ප‍්‍රතිසංස්කරණයෙහි වැදගත්කම
චීන ජනාධිපති ෂී ජින්ග්පින් 2013 වසරේ බලයට පත් වීමෙන් පසු ආර්ථික කටයුතු සම්බන්ධ ප‍්‍රබලම අභියෝගයට මුහුණ දෙන කාල පරිච්ජේදය එළැඹී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. කලින් කිසිදා නොවූ අන්දමකින් ජනාධිපතිවරයාගේ නායකත්ව ගුණාංග පරීක්ෂා කරන්නට මෙම කාලය හේතු වනු ඇතැයි ද එකී වාර්තා දක්වයි...
More...
 
12/04/2017 - ලංකාදීප
අවුරුදු විනය
www.milindaprashna.com
විනය ඉතාම වැදගත්ය. පුද්ගලයෙකු හෝ රටක් නිසි විනයක් රහිතව ක‍්‍රියා කරන්නේ නම් පිරිහීම වැලැක්විය නොහැකිය. සහජීවනය ද ඉතාම වැදගත්ය. සාමූහිකව කණ්ඩායමක් වශයෙන් පැවැතිය හැකි නම් එය විශාල ශක්තියකි. ඕනෑම අභියෝගයක් ජයගත හැකි පහසු මගකි...
More...
 
16/04/2017 - දේශය
යෝගී ආදිත්‍යනාත් මහ ඇමති පුටුවට පනී
යෝගී ආදිත්‍යනාත් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ මහ ඇමැතිධුරයට පත්ව සිටී. අන්තවාදී චරිතයක් සේ සැලකෙන යෝගීවරයා වර්තමානයෙහි දේශපාලන ව්‍යුහය නැඹුරුව ඇති ස්වභාවය අවබෝධ කර දෙන තවත් සංකේතයකි. ජාත්‍යන්තරය තුළ ඡන්දදායකයන් පටු අන්තවාදී රාමුවකට ගොනු වෙමින් පවතී...
More...
 
16/04/2017 - ඉරිදා ලංකාදීප
කෘෂිකර්මයෙහි නවෝදයකින් අපනයනයට අවස්ථා
ඉන්දියාවේ ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි පසුගිය වසරේ නවදිල්ලි නගරයේ පැවැති කෘෂි ප‍්‍රදර්ශනයක් විවෘත කරන අවස්ථාවකට සහභාගී විය. එය හින්දුස්ථාන් ටයිම්ස් සඟරාවේ විස්තර කරන ලද අතර ඉන්දියාවේ කෘෂිකර්මය ගැන කතා කරන ලද ජනාධිපතිවරයා...
More...
 
19/04/2017 - ලංකාදීප
ප්‍රමාද නොකළ යුතු තීරණ
www.milindaprashna.com
තීරණයක් ගැනීම ඉතාම වැදගත් කාරණයකි. පුද්ගලික ජීවිතයේ දී අප සියළු දෙනා තීරණගැනීම සම්බන්ධව පුද්ගල අනන්‍ය ස්වභාවයක පිහිටා කි‍්‍රයාකරයි. චරිතය මැන බලන්නට එයින් ලැබෙන පිටිවහල සුවිශේෂී එකකි. ජනතා සංවිධාන, දේශපාලන පක්ෂ සහ අවසානයේ දී ආණ්ඩුවක් විසින් ගන්නා තීන්දු තීරණ ඉතා තීරණාත්මක කාර්යයක කොටසකි...
More...
 
23/04/2017 - දේශය
බෞද්ධ ව්‍යාපාරිකයා චෙන් ෆොන්ග්
චීනයේ එච්.එන්.ඒ. සමාගම ජාත්‍යන්තරයේ සෑහෙන අවධානයක් දිනා ඇති සමූහ ව්‍යාපාරයකි. ලෝකය පුරා විසිරී ඇති එහි ව්‍යාපාර වල වත්කම ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවයි. චීනයේ හයිනාන් ප‍්‍රාන්තයේ කුඩා අභ්‍යන්තර ගුවන් සේවාවකින් ආරම්භ වූ ගමන අද වන විට සෑහෙන දුරක් ගමන් කර තිබේ...
More...
 
23/04/2017 - ඉරිදා ලංකාදීප
වැලි මාෆියාව ගැන ජාත්‍යන්තරයෙන් හඩක්
ස්වභාවික සම්පත් අනිසි භාවිතාවට එරෙහිව ලෝකයේ සෑම තැනකම හඩක් නැගෙමින් තිබේ. පරිසරය විනාශ කරන ඉවක් බවක් නැති විනාශකාරී තත්ත්ව ගැන ඇති මතවාදී අරගලය ප‍්‍රබල එකකි. ලෝකයේ නොයෙක් රටවල් ස්වභාවික සම්පත් ආරක්ෂා කරනු සඳහා තද නීති පනවා ඇත...
More...
 
26/04/2017 - ලංකාදීප
සීබ‍්‍රා බලකාය
www.milindaprashna.com
අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අවුරුදු නිවාඩුවට පසු පාසලට එන දරු දැරියන් මහ මාර්ගයේ දී ආරක්ෂා කරගැනීම බලවත් වගකීමකි. පාසල් දරුවන් ප‍්‍රවාහනය කරන වාහන වල අනතුරු පමණක් නොව පාර මාරු වන සිසු සිසුවියන් වාහන අනතුරුවලට මුහුණ පෑ ආකාරය ගැන මෑත ඉතිහාසයේ සටහන්ව තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 41 to 50 of 152 Records