20/09/2017 - ලංකාදීප
අඩු වියදමක්
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව අති සුඛෝපභෝගී රටක් නොවේ. ජීවන මට්ටම උසස් තැනෙකට පත් වෙමින් සිටින රටකි. පොදු ජනතාව සිය වේල, දෙවේල පිරිමහගන්නේ අරපිරිමැස්මෙන්ය. අලූත් වාර්තා අනුව මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා දරන්නට සිදුවන වියදම කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ එකකි....
More...
 
24/09/2017 - දේශය
මානුෂිකවාදී මෙහෙවරක යෙදෙන ඇන්ජලිනා ජෝලි
පරිසර හිතකාමී සහ මානුෂවාදී ආකල්ප වලින් පොහොසත් ඇන්ජලිනා ජෝලි ජගත් අවධානයට ලක් වූ චරිතයක් බවට පත්ව සිටී. ඇය චිත‍්‍රපටවල රඟපාන්නීය. මෑතක සිට අධ්‍යක්ෂණයට යොමු වී ඇත. පරිසරය සහ විශේෂයෙන් කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා තනි චරිතයක් බවට පත්ව සිටී...
More...
 
24/09/2017 - ඉරිදා ලංකාදීප
අලූත් දේ නිර්මාණය වෙන්නේ කියැවීමෙන්ය
කියැවීමෙන් මිනිසෙකු සම්පූර්ණ වෙයි යන්න ප‍්‍රකට කියමනකි. සම්මානනීය බි‍්‍රතාන්‍ය ලේඛකයෙකු වූ සමර්සෙට් මොම් ලියන්ට පෙර කියවන්නැයි උපදෙස් දී තිබේ. සෑහෙන්න කියවන අය තමන්ගේ දර්ශනය අනුව ලියන අතර එම ලියැවිලි ලෝකය වඩා යහපත් තැනක් කරන්නට මගපාදයි...
More...
 
27/09/2017 - ලංකාදීප
බි‍්‍රතානයෙන් පාඩමක්
www.milindaprashna.com
විශ‍්‍රාම ලැබූ බි‍්‍රතාන්‍ය පුරවැසියන්ට නැවතත් අධ්‍යාපන ක්ෂේත‍්‍රය හා සම්බන්ධ වන අවස්ථාව ලැබී තිබේ. විවිධ ක්ෂේත‍්‍රවල රැකියා වල නියුක්තව සිටි මෙම අයට විශ‍්‍රාම ලැබීමෙන් පසු කරන්නට දෙයක් තිබුණේ නැත. ලන්ඩන් නගරයේ අධ්‍යාපන නිලධාරීහු එය ගැන අවධානය යොමු කළේය...
More...
 
01/10/2017 - දේශය
ජෝෂප් ජේබ්බියාගේ පෙරැළිකාර චරිතය
ඇමරිකානු ජාතික තරුණ ව්‍යවසායකයෙකු වන ජෝෂප් ජේබ්බියා ඉතාම ඉක්මනින් අන්තර් ජාතික අවධානයට ලක් විය. තාක්ෂණික යුගයේ අලූත් අදහස් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් නමක් දිනා ඇති හෙතෙම නොබෝදා බොහෝ කතාබහට ලක්වූයේය...
More...
 
01/10/2017 - ඉරිදා ලංකාදීප
ජන සමාජයේ අනන්‍යතාව පදනම් කරගත යුතු අලූත් ව්‍යවස්ථාව
සිංගප්පූරුව පළමු වතාවට තම ජනාධිපති ධුරය සඳහා කාන්තාවක තෝරා පත් කරගෙන තිබේ. හලිමා යේකෝබ් මැතිණිය ජනාධිපතිනිය බවට පත්වීමට වඩා ඇයගේ පත්වීමට හේතු වූ පසුබිම ඉතාම අවධානයට ලක්විය යුතුය. නාමයෝජනා ප‍්‍රකාශයට පත් කිරිමෙන් පසු ඇය තනතුරුවලින් ඉල්ලා අස් විය...
More...
 
04/10/2017 - ලංකාදීප
දේශපාලනයේ එන මාර යුද්ධය
www.milindaprashna.com
බුද්ධ චරිතය ගැන දන්නා සෑම සියළුම දෙනාටම මාර පරාජය යනු කුමක්දැයි යම් අවබෝධයක් තිබේ. 1956 මැතිවරණ සමයේ දී මාර යුද්ධය නමින් කාටුන් චිත‍්‍රයක් ජනතාව හමුවට පැමිණියේය. මාර පරාජය ගැන නොදන්නා ජන කොටස් පවා මාර යුද්ධය කාටුනයෙන් කියන්නේ කුමක්දැයි මැනවින් අවබෝධ කරගත්තේය...
More...
 
08/10/2017 - දේශය
ට‍්‍රම්ප්ට අභියෝග කළ නගරාධිපතිනිය
මාරියා නමැති චණ්ඩ සුළි කුණාටුව ඇමරිකාවේ කැරිබියන් දුපත් ආශ‍්‍රීත ප‍්‍රදේශ වලට කරන ලද විපත ජගත් ජනමාධ්‍යයේ අවධානයට ලක්විය. සංචාරක ආකර්ශණීය සෙන් ජුවාන් නගර ප‍්‍රදේශයට කඩා වැද කරන ලද විනාශය සෑහෙන දැනෙන එකකි...
More...
 
08/10/2017 - ඉරිදා ලංකාදීප
ජන සමාජයේ සිතැගි අවධානයට ගත යුතු පාලකයෝ
මෑත කාලය තුළ ලෝකයේ රටවල් ගණනාවක පැවැති ජනමත විචාරණ කිහිපයක් සලකා බලන විට ඒවා අපූරු පාඩමක් උගන්වයි. එකක් ස්පාඤ්ඤයේ දී නොබෝදා පැවැත්විණි. කැටලෝනියා ප‍්‍රාන්තය ස්පාඤ්ඤයෙන් ස්වාධීනත්වය ඉල්ලයි එය උදෙසා පැවති ලද ජනමත විචාරණය මහත් කලබැගෑනියක් ඇති කළේය...
More...
 
11/10/2017 - ලංකාදීප
විශ්ව විද්‍යාලයේ දේශපාලනය තහනම්
www.milindaprashna.com
විශ්ව විද්‍යාලය යන හැඳින්වීමට විශාල අර්ථයක් තිබේ. එය හුදෙක් පටු රාමුවකට කොටු වූ තැනක් නොවේ. මුළු විශ්වයම අධ්‍යයනය කරන දැනුම සම්පාදනය කරන තැනකි. එය නිවහල් නිදහස් මානසිකත්වයකින් යුතු උදාර බුද්ධිමත්හු බිහි කරති. තර්කයට එහි ඉඩ තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 111 to 120 of 152 Records