08/11/2017 |
- ලංකාදීප |
පසු විපරම www.milindaprashna.com |
ණය ගෙවා ගත නොහැකි වූ කුඩා ව්‍යවසායකයන් මුහුණ පා සිටින ඉරණම ගැන පුළුල් අවධානයක් යොමු කළ යුතුය. නොබෝදා මාධ්‍ය වාර්තා කරන ලද සිද්ධි මගින් ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ අය ගැන අණාවරණය කෙරිණ...
|
|
12/11/2017 |
- දේශය |
අජාන් බ‍්‍රාහ්මවම්සෝ හිමියන් ගේ ශාසනික මෙහෙවර |
පූජ්‍ය අජාන් බ‍්‍රාහ්මවම්සෝ ථේරවාදී බෞද්ධ භික්ෂුවක වශයෙන් ලොව පුරා බොදුනුවන්ගේ ගෞරවයට හා අවධානයට ලක්ව තිබේ. බටහිර ඕස්ටේ්රලියාවේ පිහිටි බෞද්ධ සංසදයේ අධ්‍යාත්මික අධ්‍යක්ෂක වශයෙන් පෙනී සිටින හිමිපාණෝ එරට බුදු දහම අනුගමනය කරන වැසියන්ට මග පෙන්වීමෙහි නිරතව සිටිති...
|
|
12/11/2017 |
- ඉරිදා ලංකාදීප |
දූෂණ විරෝධී න්‍යාය පත්‍රය හසුරවන ප්‍රබල නායකයෝ |
දූෂණ විරෝධී තීරණගැනීම ලෝකයේ ඇතැම් ප්‍රබල නායකයන් අනුගමනය කරන ප්‍රතිපත්තියක් බවට පත් වෙමින් තිබේ. දූෂණ හා වංචා දුරු කිරීම අරමුණු කරගෙන ගනු ලබන තීරණ යුක්තිගරුක සහ සාධාරණ විනිශ්චයක් සහිත යැයි පැහැදිලි කරන්නට හැකියාවක් නැත...
|
|
15/11/2017 |
- ලංකාදීප |
යටත් විජිත රාමුවෙන් මිදෙමු www.milindaprashna.com |
පොල්, පුවක්, කිතුල් සහ තල් යන තාල වර්ගයට අයත් එකම ගස් විශේෂ ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාලය පැමිණ තිබේ. කිසියම් ආකාරයකින් මෙම ආර්ථික භෝග විශේෂ හතර මෑත කාලය තුළ නොසැලකිල්ලට ලක්ව තිබේ...
|
|
19/11/2017 |
- දේශය |
එක ඇඟිල්ලෙන් ලෝකෙටම ගිය ජූලි බි‍්‍රස්ක්මන් |
ජූලි බි‍්‍රස්ක්මන් වර්ජිනියා ප්‍රාන්තයේ සිය පාපැදියෙන් ගමන් කරමින් සිටියාය. ව්‍යායාම ඇදුමක් වන දිග කලිසමකින් සැරසී සුදු උඩුකය ඇªමක් ඇඳ සිටි ඇය පා පැදියක් පදින විට හිස ආරක්ෂා කරගැනීමට හිස් වැස්මක් පැළඳ සිටියාය...
|
|
19/11/2017 |
- ඉරිදා ලංකාදීප |
යහපත් සන්නිවේදනයකට රජයේ හා පුද්ගලික අංශයේ සහාය |
සන්නිවේදන අරමුණු යහපත් කරනු උදෙසා සෑහන කාලයක් ක්‍රියාත්මක වූ ඇමරිකානු රජයේ ආධාර වැඩ පිලිවෙල නැවත සමාලෝචනය කළ යුතු බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොබෝදා ප්‍රකාශ කළේය. මහජන විකාශන වැඩ සටහන් වල දී යහපත් මාධ්‍ය සංස්කෘතියක් අභිලාශයෙන් කෙලින්ම ඇමරිකානු ආණ්ඩුවෙන් මූල්‍ය ආධාර කෙරේ...
|
|
22/11/2017 |
- ලංකාදීප |
ඇමැතිවරු අවශ්‍ය ඇයි? www.milindaprashna.com |
ඇමැතිවරු අවශ්‍ය ඇයි? හදවතට එකඟව උත්තරය සොයාගත යුතු ප්රශ්නයකි. කැඩපතක් ඉදිරියට එන ඇමැතිවරුන් ද තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුය. ඇමැතිකමක් ලබාගත්තේ ඇයි සහ එයින් රටට හා ජනතාවට කරන සේවාව ගැන තෘප්තිමත් දැයි විමසීම සුදුසුය. මහජන ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගේ එකම අරමුණ ඇමැතිකමකි...
|
|
26/11/2017 |
- දේශය |
දෙමල භාෂාව ගැන ලියු නෙදර්ලන්ත පියතුමා |
පිලිප් බල්ඩියුස් නෙදර්ලන්ත රෙපරමාදු කතෝලික පියතුමෙකි. ලන්දේසි පාලන සමයේ දී බල්ඩියුස් පියතුමා ලංකාව පැමිණියේය. ලන්දේසි හමුදාව සිය පාලන කාලයේ දී ලංකාවට එන ලෙස කරන ලද ඇරයුම අනුව එකල එතුමා ජීවත් වූ නෙදර්ලන්තයේ ඩෙල්ෆ් ගම්මානයේ සිට යාපනයේ සේවයට පැමිණි බව සඳහන්ය...
|
|
26/11/2017 |
- ඉරිදා ලංකාදීප |
ලෙබනනය මුහුණ පා ඇති ඉරණම තේරුම් ගැනීමේ වැදගත්කම |
ලෙබනන් අග්‍රාමාත්‍ය සාද් අල් හරෙයිරි පසුගිය දා සවුදි අරාබිය බලා පිටත්ව ගිය අතර රියාද් නගරයේ දී සවුදි රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා සිටියේය. හෙතෙම නොවැම්බර් මස හතරවැනිදා එකී ප්‍රකාශය කරමින් මැද පෙරදිග තත්ත්වය උණුසුම් කළේය...
|
|
29/11/2017 |
- ලංකාදීප |
යුක්තිය සහ පලිගැනීම www.milindaprashna.com |
සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ දුෂණයට එරෙහිව තදින් ක්‍රියා කළ නායකයෙකු සේ ඉතිහාසයට එක්ව තිබේ. චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් එරට අති විශාල දුෂිත ජාවාරම් වලට එරෙහිව සටන් ආරම්භ කරන ලද බව මෑත කාලය තුළ වාර්තා විය. සවුදි අරාබිය නොබෝදා ඒ අතරට අලූතින් එකතු වී තිබේ...
|
|
|