23/08/2017 - ලංකාදීප
පාසල් නිවාඩු කාලේ
www.milindaprashna.com
අගෝස්තු පාසල් නිවාඩු කාලය ලැබී සති දෙකක් හමාර වී ඇත. පාසල් දරුවන්ට අධ්‍යයන වසර ඇතුලත වාර තුනක නිවාඩු කාලයක් ප‍්‍රකාශයට පත් කරයි. එම නිවාඩු දෙන්නේ කුමකට ද යන ප‍්‍රශ්නය දෙමාපියන්ගෙන් අහන්නට සිදුවී තිබේ. නිවාඩුව ප‍්‍රකාශයට පත් කර ඇති නමුත් දරුවන්ගේ ඉගෙනීම අඩු කරන්නට සූදානමක් නැති බව පෙනෙයි...
More...
 
27/08/2017 - ඉරිදා ලංකාදීප
අලූත් දේශපාලන සංකල්ප අලෙවිකරණයක ස්වරූපයෙන්
පොලිටිකෝ නමින් මාධ්‍ය ව්‍යාපාරයක් ඇමරිකාවේ ඇත. එය නූතන ජනමාධ්‍ය ආශ‍්‍රය කරගෙන සන්නිවේදන කර්තව්‍යයෙහි නිරතය. රොබට් එල්. අල්බ්‍රෙටෝන් මෙම සමාගමේ විධායක සභාපති ධුරය හොබවයි. නොබෝදා එතැනින් පළ කරන සඟරාවේ විශේෂ ලිපියක් පළ විය...
More...
 
30/08/2017 - ලංකාදීප
අපරාධ ඉවසන සමාජයක්
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව තුළ අපරාධ ඉවසන සමාජයක් කරා ගමන් කරමින් සිටින්නේ දැයි පැහැදිලි නැත. එය ඉතා බරපතල තත්ත්වයකි. එවැනි සදහනක් කරන්නට සිදුවූයේ ඇයි? රට පුරා අපරාධ සිදුවන ප‍්‍රමාණය එයට එක්තරා සාක්ෂියකි. අප අතරින් මනුස්සකම තුරන්වී ඇත...
More...
 
03/09/2017 - දේශය
ලොව සන්සුන් කරන සත්ගුරු
අතිශය කාර්ය බහුල අවිවේකී ජන සමාජයක ජීවත්වන ලෝකවාසීහු තැන්පත්ව සාවධානවෙනු සඳහා ඇති මාර්ග පිලිබඳව සොයා බලමින් සිටිති. ජාගී වාසුදේව් නොඑසේනම් සත්ගුරු වශයෙන් ලෝකය පුරා හදුනන, ජන සිත් පහන් කරන මග දක්වන එක් ප‍්‍රබල චරිතයක් වී තිබේ...
More...
 
06/09/2017 - ලංකාදීප
පොලිතීන් බැනර් කටවුට්
www.milindaprashna.com
පොලිතීන් භාවිතය පරිසර විනාශයට එක ප‍්‍රබල හේතුවක් වී තිබේ. දිරාපත් නොවන පොලිතීන් හා ආශි‍්‍රත නිෂ්පාදන තහනම් කරන්නට රජය තීරණය කළේය. නීතිය බලපවත්වන අතර සහන කාලයක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. සහන කාලය තුළ තවදුරටත් පරිහරණය නොව එයින් ඉවත්වීමට සූදානම් විය යුතුය...
More...
 
10/09/2017 - දේශය
ලෝකයටම එපා වූ ට්‍රම්ප්ගේ බෙනන්
ස්ටීව් බෙනන් චරිතයට ලෝකය පුරා විශාල අකමැත්තක් තිබේ. නමුත් හෙතෙම අවධානයක් දිනාගත් චරිතයකි. ඉකුත් ඇමරිකානු ජනාධිපතිවරණය සමග බෙනන් ඉදිරියට පැමිණෙයි. වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත් කරන මාධ්‍ය කාර්ය භාරයේ දී ස්ටීව් බෙනන් ගේ දායකත්වය කැපී පෙනෙයි...
More...
 
10/09/2017 - ඉරිදා ලංකාදීප
ආහාර සදහා ඇති අයිතිය තහවුරු කිරීම සුදුසුය
ඉන්දියාව 2011 වසරේ දී එරය වැසියන්ට ආහාර අයිතිය තහවුරු කරන පණතක් ඉදිරිපත් කළ අතර වසර දෙකකට පසු පාර්ලිමේන්තු අනුමැතියෙන් එය නීතියක් බවට පත් කර තිබේ. ජනතාවට ආහාර වෙනුවෙන් අයිතියක් ඇති අතර ඉන්දීය ආණ්ඩුව එය සම්පාදනයට නීතියෙන් බැඳී ඇත...
More...
 
13/09/2017 - ලංකාදීප
දේශපාලනඥයාගේ වාහන භාවිතය
www.milindaprashna.com
වාහන භාවිතාව සම්බන්ධ ආකල්ප වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එක පැත්තකින් වාහනයක අයිතිය අත්හරිමින් ඇත. අනෙක් පැත්තෙන් විසි එක්වැනි සියවසේ වාහනවල තාක්ෂණය සූක්ෂම පරිවර්තනයකට ලක් වී තිබේ...
More...
 
17/09/2017 - දේශය
තීරු ලියුම්කරුවෙකු වූ ශ‍්‍රීමත් ඬේවිඞ් ටැන්ග්
ශ‍්‍රීමත් ඬේවිඞ් ටැන්ග් පසුගිය අගෝස්තු අවසානයේ දී ජීවිතක්ෂයට පත්විය. අක්මාවේ පිලිකාවක් හෙයින් රෝගී වන විට හෙතෙම ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ නමුත් ඔහු ලන්ඩන් හි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලියන ලද තීරු ලිපිය එක්තරා අන්දමක විශේෂ ජන අවධානයකට ලක්ව තිබිණ...
More...
 
17/09/2017 - ඉරිදා ලංකාදීප
සනීපාරක්ෂාව ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද?
බජොන් ලොම්බ‍්‍රර්ග් කොපන්හේගන් විශ්ව විද්‍යාලයේ බාහිර මහාවාර්යවරයෙකු වන ඩෙන්මාර්ක් ජාතිකයෙකි. ප‍්‍රකට ලේඛකයෙකු ද වෙයි. ඔහු පසුගිය වසරේ දී ‘‘The world opinion page’’ වෙත ලියන ලද සංකල්පීය රචනාවක් ආන්දෝලනයට ලක්ව තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 101 to 110 of 152 Records