15/10/2017 - දේශය
අවුන් සාන් සු කී සදඵතලෙන් බිමට
අවුන් සාන් සු කී ප‍්රජාතන්ත‍්රවාදය සඳහා වූ ජාතික ලීගය පක්ෂයේ නායිකාව වශයෙන් මියන්මාරයේ රාජ්ය කවුන්සල්වරියයි. එය අගමැති ධුරයට සමානය. වසර විසි පහකට පසු විවෘතව පවත්වන මහ මැතිවරණයකින් ඇය ජය අත්පත් කරගනී...
More...
 
15/10/2017 - ඉරිදා ලංකාදීප
සමාන අවස්ථා ඇතිකරන ලද කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ජවය
කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ආරම්හය සිදුවූයේ අහම්බෙන් බව දැක්වේ. අප‍්‍රිකානු රටක දරුවන් රබර් කිරි වලින් තනාගත් බෝලයකින් සෙල්ලම් කරමින් සිටි අතර එය පසුව බටහිර රටවල් කරා ව්‍යාප්ත විය. සීතල කාලයේ දී හිරු රශ්මිය සඳහා එළිමහනට එන එංගලන්ත ජාතිකයන් එයින් නිර්මාණය කරගත්තේය...
More...
 
18/10/2017 - ලංකාදීප
තර්ජනයක් විය යුතු නැති වර්ජනය
www.milindaprashna.com
වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය...
More...
 
22/10/2017 - දේශය
ඔස්ටි‍්‍රයාව බිහිකළ ලෝකයේ ළා බාලම නායකයා
ඔස්ටි‍්‍රයානු මහ මැතිවරණය ගැන මෑත කාලයේ ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානය යොමු වී තිබිණි. දැන් එහි ප‍්‍රතිඵලය ගැන සාකච්ඡා කරමින් සිටී. නොබෝදා නිකත් වූ එහි ප‍්‍රතිඵල අනුව එරට මහජන පක්ෂය කැපී පෙනෙන ජනතා කැමැත්තක් දිනාගෙන තිබේ...
More...
 
22/10/2017 - ඉරිදා ලංකාදීප
තාරකා පිටුපස ඇති කතාන්දර හෙළිදරව් වෙමින් තිබේ
රිදී තිරයේ මැවෙන කතාන්දර වලට මිනිසුන් කැමැතිය. ඒවායේ රඟපාන තාරකා සිත් ප‍්‍රබෝධවත් කරන අතර නළු නිලියන් කෙරෙහි බලවත් ආකස්මිත බවක් රසික ජනතාව තුළ ඇත. ජනප‍්‍රියත්වය, එයින් ඉපැයෙන ධනය සහ කීර්තිය කෙසේ වෙතත් ලොව නන් දෙසින් වාර්තාවන සිද්ධි මෙම ක්ෂේත‍්‍ර කිසියම් ආන්දෝලනයකට ලක් කර තිබේ...
More...
 
25/10/2017 - ලංකාදීප
කිකිළි බිත්තර
www.milindaprashna.com
කිකිළි බිත්තර අනුභවය ගැන අලූත් අදහසක් නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. එයට අනුව බාල මහළු සෑම පුද්ගලයෙකුටම, බිත්තර ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. යහමින් ප්‍රෝටීන ඇති සහ ඇමැයිනෝ අම්ල නමයක් සහිත බව වාර්තා කර තිබේ...
More...
 
29/10/2017 - දේශය
අභියෝග දිනන්නට සමත් අර්ලින් කැජේ
දුෂ්කරතා මධ්‍යයේ බාධක තරණය කිරීම පහසු කාර්යයක් නොවේ. මිනිසුන් කිසිසේත් පය නොතබන්නට සිතන ගිරි ශිඛර සොයා ගොස් ජීවිතය පරදුවට තබා ඒවායෙහි තම දෙපා සලකුණු කරන්නට වෙහෙස වූ අර්ලින් කැජෙ වර්තමානයෙහි ඉතා විශිෂ්ඨ ගවේශකයෙකු සේ නමක් දිනාගෙන ඇත...
More...
 
29/10/2017 - ඉරිදා ලංකාදීප
ආහාර වේලක ඇත්ත මිල සොයා බැලිය හැක්කේ කෙසේද?
කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක වාර්තාවක් ලෝක ආහාර දිනයේ දී ලෝක නායකයන්ගේ අවධානය පිණිස නිකුත් කර ඇත. එම වාර්තාව අනුව ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දී ඇමරිකානු ඩොලර් 1.20 ක් වන ආහාර පිඟානක මිල දකුණු සුඩානයේ දී ඇමරිකානු ඩොලර් 320 ක් තරම් ඉහළ බව අනාවරණය කර තිබේේ...
More...
 
01/11/2017 - ලංකාදීප
අලූත් පරම්පරාවට අලූතින් සිතන්න - න්‍යාය පත‍්‍රයක්
ශී‍්‍ර ලංකාවට ආඩම්බර විය හැකි විශිෂ්ඨ ඉතිහාසයක් තිබේ. එකිනෙකට වෙනස් සමාජ ආර්ථික සහ ජාත්‍යන්තර බලවේග වලට මුහුණ දුන් මෙරට ජන සමාජය එක්තරා සන්ධිස්ථානයකට ප‍්‍රවේශ වී සිටී. අලූත් පරම්පරාවට අලූතින් සිතන්නට සුදුසු වකවානුවකි. එයට ප‍්‍රවේශයක් සකස් කිරීම මෙම න්‍යාය පත‍්‍රයේ අරමුණයි...
More...
 
05/11/2017 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි පැවැත්ම ගැන බ‍්‍රසීලයෙන් එන තොරතුරු
පසුගිය මාසයේ එක්තරා දිනයක බ‍්‍රසීලයේ පවැති උත්සවයක දී එරට හමුදා ජෙනරල් වරයෙකු කරන ලද ප‍්‍රකාශයක් පුලුල් අවධානයට ලක්ව තිබේ. බ‍්‍රසීලයේ දේශපාලන අස්ථාවර භාවයට සීමාවක් තිබිය යුතු බව ඇන්ටෝනියෝ හැමිල්ටන් නැමැති මෙම ජෙනරාල්වරයා කියා සිටියේය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 121 to 130 of 152 Records