04/10/2022 - ලංකාදීප
විදුලිය යායුතු මාර්ගය
ශ‍්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් තර`ගකාරීත්වයක් නිර්මාණය කළ යුතු කාලයකි. පාරිභෝගිකයා තෘප්තිමත් කරන සේවා සැපැයුමක් රටට අවශ්‍යය. ශ‍්‍රී ලංකාව බලශක්ති පිරිවැය ඉහළ බැවින් විදේශ ආයෝජන පවා නොලැබෙන තැනක පසුවේ...
More...
 
09/10/2022 - ඉරිදා ලංකාදීප
අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණ මුහුණුවර වෙනස් කරගැනීමේ ප‍්‍රයත්නය
බි‍්‍රතාන්‍ය යටත් කරගෙන සිටි රටවල අධිරාජ්‍යවාදී පාලනයේ අනන්‍යතා ආරක්ෂා වී තිබේ. රටවල් අල්ලාගත් බටහිර පාලකයෝ ස්වකීය ලක්ෂණ එහි ඇතුළු කරනු ලැබ ඇත. සියවස් ගණනක් එක සේ පැවැති ආක‍්‍රමණිකයන්ගේ පාලනය අවසන් කර නිදහස ලබන නමුත් සමහර අංග බැහැර නොවේ...
More...
 
16/10/2022 - ඉරිදා ලංකාදීප
තුන් ඈදුතු සම්බන්ධතා සමග ගොඩනැගෙන අනාගතය
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පසුගියදා සහභාගී වූ රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තරයේ දැනට පැන නැගී ඇති සංකීර්ණ මිශ‍්‍ර ස්වභාවය අධ්‍යයනය කළහ. ඉන්දියාව ප‍්‍රංශය සහ එක්සත් අරාබි එමිරේට්ස් යන රටවල් මෙම සැසිවාරය තුළ වෙනම ත්‍රෛපාර්ශවීය හමුවක් සංවිධානය කර තිබුණි...
More...
 
18/10/2022 - ලංකාදීප
නිර්භීත තීරණ අවශ්‍ය මොහොතක්
ඉතිහාසයට අනුව ලංකාව සශ‍්‍රීක රටකි. වැව, දාගැබ කෘෂි, සංස්කෘතික පසුබිම සනිටුහන් කරයි. අධිරාජ්‍යවාදීහු යටත් කරගත් ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණ රටකි. පසුව ඔවුන්ගේ වෙළද පොලට උවමනා කරන දේ නිපදවන තැනට හරවා ගත්හ...
More...
 
23/10/2022 - ඉරිදා ලංකාදීප
කිලෝ මීටර් තුනක සංවර්ධනයට ඩොලර් බිලියන දෙකක් වැයකරන සැලැස්මක්
නවදිල්ලියේ ප‍්‍රවේශ සංකේතය වශයෙන් නමක් දිනාගෙන තිබුණ රාජ්පාත් මාර්ගයය කර්තව්‍යපාත් යනුවෙන් පසුගියදා නම්කෙරිණ. යටත් විජිතයක්ව තිබුණ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඉතාම සුන්දර හා පරිපාලන ප‍්‍රදේශ යා කෙරෙන මෙම මාර්ගය එකල පස්වැනි ජෝර්ජ් රජු නමින් නම් කර තිබුණි...
More...
 
30/10/2022 - ඉරිදා ලංකාදීප
නීතියෙන් පමණක් දරුවන්ගේ ආරක්ෂාව අපේක්ෂා කළ යුතු නැත
අසාධාරණය හා අයුක්තිය ඉදිරියේ අධිකරණයෙන් ලැබෙන තීන්දුව කෙරෙහි ශ‍්‍රී ලාංකේය සමාජය බොහෝවිට හුරුවී තිබේ. නීති වගන්ති ඇත. තර්ක කෙරේ. යුක්තිය පසිදලීමට විශාල කාලයක් සහ ධනයක් වැයවේ. දරුවන්ට සිදුවන අඩන්තේට්ටම් හා අතවර ගැන නැවතත් රට තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ...
More...
 
01/11/2022 - ලංකාදීප
එක තැන කොටුවූ ඛනිජ තෙල් ව්‍යාපාරය
‘අලූත්, අලූත් දෑ නොතනන ජාතිය ලොව නොන ගී’කුමාරතුංග මුනිදාස ශූරීහු ප‍්‍රකාශ කළ ප‍්‍රකට අදහසකි. අලූත් දෑ කිරීම, ‘අලූත් ලොවක් ගැන සිතීම ද`ඩුවම් දෙන වරදකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ පදවලට විශාරද නන්දා මාලනිය ගායනා කරන්නීය...
More...
 
06/11/2022 - ඉරිදා ලංකාදීප
ඊළග මැතිවරණයෙන් ආණ්ඩුබලය අල්ලා ගැනීමේ උත්සාහයක්
ඡන්ද පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මහජනතාව නියෝජිතයෝ තෝරාගන්නා අතර වැඩිම මහජන නියෝජිතයන් පිරිසක් පත් කරගන්නට සමත්වන පක්ෂයට ආණ්ඩු බලය ලැබේ. රට වසරක් අගමැති ධුරය හොබවන නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රධාන බලවේගය ඉවත්කර බලයට පැමිණීම...
More...
 
22/11/2022 - ලංකාදීප
සම්ප්‍රදායෙන් පිට පැන්න ක්‍රම ඕනෑ ඇයි ?
ක‍්‍රමය ගැන පවතින විරෝධය ක‍්‍රම වෙනසකට මග පාදයි. මුල් බැසගත් ගතානුගතිකත්වයෙන් බැහැර වී අලූත් රාමුවකට ඇතුළුවිය යුතු බව මෑතක සිට අවධාරණය වන කරුණකි. අවස්ථා අහිමි සමාජයක් තුළ ක‍්‍රමය ගැන විරෝධතා ඇතිවේ...
More...
 
27/11/2022 - ඉරිදා ලංකාදීප
මැතිවරණ වියදම් පාලනය කිරීම සහ ශ්‍යාම් සරන් ගෙන් උගත් පාඩම්
මැතිවරණ වියදම් පාලනය කිරීමට අදාලව අලූත් පණත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇත. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය විශාල මුදල් නාස්තියක් බවට පත්ව තිබේ. වත්කම් බැරකම් ප‍්‍රකාශ කරන අපේක්ෂකයෝ මැතිවරණයේ දී වියදම් කරන මුදල සියළු සීමාවන් අභිබවා යයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 81 to 90 of 98 Records