27/03/2022 - ඉරිදා ලංකාදීප
ඉන්ධන මිල ජනතාව දුප්පත්භාවයට පත් කරන සාධකයක් වෙයි
බොරතෙල් මිල ලෝකය කළඹන සිද්ධියක් බවට පත්ව ඇත. ලොකු කුඩා සියළුම රටවල් එක සේ අර්බුද ගණනාවකට එක හා සමානව මුහුණ පා සිටී. ඛනිජ තෙල් විශාල වශයෙන් භාවිතා කරන රටවල් සම්බන්ධ අන්තර් ජාතික ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයෙහි ඉන්දියාව පසුවෙයි...
More...
 
30/03/2022 - ලංකාදීප
රට ගොඩනගන්න ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්
ඉතිහාසයේ නොතිබුණ, දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් අප අභිමුවෙහි ඇත. බලය සදහා කෑදර දේශපාලන ක‍්‍රමය මෙහි අභ්‍යන්තරය වටහා ගන්නට උත්සාහ නොකරන බව පෙනේ. දේශපාලනඥයන් වටා සිටින, දේශපාලනඥයන් බලයට පත් කර ප‍්‍රශ්න විසදාගන්නට බලන පටු ආත්මාර්ථකාමීන්ට මෙම බරපතල ව්‍යසනය දැනෙන්නේ නැත...
More...
 
03/04/2022 - ඉරිදා ලංකාදීප
ගිණිකොන දිග ආසියාව වෙත දකුණේ සිට පාලමක් තනන ඉන්දියාව
බිම්ස්ටෙක් සමුලූව නිර්මාණය කිරීමේ සංකල්පය බිහිවෙන්නේ 1997 වසරේ දීය. තායිලන්තයේ බැංකොක් නගරයේ දී නිලධාරී සාකච්ඡා වටයක් තිබුණි. බංගලාදේශය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල් අතර එහි මුල් එකගතාව සිදුවිය...
More...
 
06/04/2022 - ලංකාදීප
ජනතා විශ්වාසය රැකගන්න බැරි වුණොත් බිහිසුණු ප්‍රථිපල
www.milindaprashna.com
දරුණු ආර්ථික අර්බුදයකින් පීඩාවිදිමින් සිටි ජනතාව පාරට බැසීම එක්තරා හැරවූම් ලක්ෂයකි. පාලන ක්‍රමයට විරුද්ධව නැගෙන බලවේගය මැද පන්තියේ නැගී සිටීමකි. අවස්ථා අහිමිවීම පිලිබදව ඛෙදවාචකයේ පැතිකඩකි...
More...
 
10/04/2022 - ඉරිදා ලංකාදීප
බලය සහ බලහත්කාරය පිළිබිඹු නොකළ මහත්මා අරගලය
ආණ්ඩුවකට විරුද්ධ අරගල ආසියානු කලාපයේ රටවලට අලූත් සිද්ධි නොවේ. ලෝකයේ නොයෙක් තැන්වල අරගල තිබුණි. පාලකයන්ට එරෙහිවන ජනී ජනයා වීදි බසිනු ඇත...
More...
 
13/04/2022 - ලංකාදීප
භාග්‍යවන්ත මාසයේ නෙලා ඇති අස්වැන්න
www.milindaprashna.com
අප‍්‍රියෙල් මාසය භාග්‍යවන්ත කාලයකි. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වෙන්නේ බක් මාසයේ දී ය. සුර්යයා ගේ ගමන පෙරදැරි කරගෙන උත්සව පැවැත්වීම අපගේ සංස්කෘතියෙහි කොටසකි...
More...
 
17/04/2022 - ඉරිදා ලංකාදීප
දුප්පතුන්ට හා ආධාර අවශ්‍ය අයට කෙලින්ම සල්ලි බෙදන ක‍්‍රමයක්
ගෘහස්ථ ඉවුම් පිහුම් වලට භාවිතා කරන ගෑස් මිල ගැන පාරිභෝගිකයන්ට විශාල ප‍්‍රශ්නයක් තිබේ. ඉන්ධන මිල, දරා ගත නොහැක. විදුලිය බිල වැඩි කරන බව කියැවේ. ජනතාව ගෑස් පෝලිමේ සිටින අතරවාරයේ පොහොසතුන්ට ගෑස් හිගයක් නැත...
More...
 
19/04/2022 - ලංකාදීප
අරගලයන් නව දැක්මක‍්ට මාර්ගයක්
ජනතාව මුහුණ පා සිටින ගැටළු බරපතලය. ආණ්ඩුව කෙරෙහි තද විවේචනයක් පවතී. රට පුරා තැනින් තැන සහ විශේෂයෙන් ගාලු මුවදොර පවතින විරෝධය එහි සංකේතයක් බව සැලකිය යුතුය. ජනතාව විසින් ම මහත් ඉහළින් ඔසවා තබන ලද පාලකයන් ගේ ක්‍රියාකාරීත්වය, අද වන විට සෑහෙන ජන කොටසක ගේ අසතුටට හේතු වී ඇත...
More...
 
24/04/2022 - ඉරිදා ලංකාදීප
මතබේධාත්මක නීති ගැන ගොවියන්ගෙන් සමාව ඉල්ලාසිටි අගමැති
අරගල නැති භූමියක් නැත. ජනතාව හා පාලකයන් අතර නොනවත්වා ගෙන යන සටනක් තිබේ. පාලිතයා හා පාලකයා අතර පරතරයක් ඇත...
More...
 
27/04/2022 - ලංකාදීප
ආහාර ඉල්ලන මිනිසුන්ට ව්‍යවස්ථා සම්පාදනය
www.milindaprashna.com
ජනී ජනයා ගේ අගරලය එදිනෙදා ජීවත්වීම සදහාය. ඔවුහු ආව්ගයෙන් සිටින අතර ජීවන වියදම ගැන දුක්වෙති. මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ දී අලූත් ව්‍යවස්ථාවක් ගැන තර්ක කරමින් සිටිති. ප‍්‍රංශ විප්ලවයේ සිදුවූයේ කුමක්ද?...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 31 to 40 of 98 Records