21/08/2022 - ඉරිදා ලංකාදීප
ඉදිරි පිම්මක් සදහා පංච ප‍්‍රාණ සංකල්පය
වහල්භාවයේ හැගීම් තුළ තවමත් වෙළී සිටින ඉන්දියාවට ස්වර්ණමය යුගයක් කරා යා හැකි අතීත උරුමය අමතක කර ඇත. එක භාරතයක් ගැන හැගීමක් සහිතව එකතුවන ජනී ජනයා සතු ශක්තිය හා වගකිම බලවත් බව අගමැතිවරයා සිය දේශණයේ දී සනිටුහන් කරන වැදගත් කරුණකි...
More...
 
28/08/2022 - ඉරිදා ලංකාදීප
රතු දත්ත පොතේ සදහන් වන ලංකාවෙන් වදවී ගිය ගවරා
වසර තිස් දහසකට පමණ ඈත කාලයේ ලංකාවේ වැසි වනාන්තරවල විසූ ගෝර් නොඑසේනම් ගවරා ගැන ඉතිහාසයෙහි කියැවේ. මී ගවයන්ට වඩා ශක්තිමත්, දැවැන්ත දේහයක් සහිත ගවරා ආසියාවේ රටවල් ගණනාවක බහුලව දැකගත හැකි විය...
More...
 
04/09/2022 - ඉරිදා ලංකාදීප
රසායනික භාවිතයක් නැති නිහඩව කෙරෙන ගොවිතැන
ඉන්දියාවේ උතුරු ප‍්‍රදේශයේ සිකිම් ප‍්‍රාන්තය පිහිටා ඇත. භූතානය, ටිබෙට් හා නේපාලයට මායිම් වී පිහිටි සිකිම් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන, යහපත් පරිසර පද්ධතියක් ඇති ප‍්‍රදේශයකි. එහි එක කොටසක් හිමාලයට ද මායිම් වී තිබේ...
More...
 
04/09/2022 - දේශය
කථා නායකවරයා ඉන්දියාවේ බාරෝන් ජයතිලක ශ්‍රීමතානන්ගේ චිත්‍රයක් නිරාවරණය කරයි
ඉන්දු ශ්‍රී ලංකා මෑත කාලීන රාජධානියක සම්බන්ධතාවේ අසූ වසර සනිටුහන් කරමින් ඉන්දියාවේ ප්‍රථම ශ්‍රී ලංකා මහකොමසාරිස් ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නවදිල්ලි පිහිටි මහ කොමසාරිස් කාර්යාලය ප්‍රධාන ගොඩනැගිල්ලේ නිරාවරණය කෙරිණි...
More...
 
05/09/2022 - දිනමිණ
මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත පැහැදිලි කරයි
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පසුගිය පළවෙනිදා පැවැත් වූ අදහස් හුවමාරු කර ගැනීමේ වැඩසටහන සදහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාට ඇරයුම් කර තිබෙන අතර මෙම වැඩසටහන නොයිඩා හී පිහිටි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් මූලස්ථානයේදී පවත්වා ඇත...
More...
 
11/09/2022 - ඉරිදා ලංකාදීප
චීන අභියෝගවලට මුහුණදිම සදහා විශ්වාසනීය උපාය මාර්ග
චිනය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින තුන්කොන් සබදතා ගැන නොයෙක් අර්ථකතන මතුවෙමින් පවතී. ආර්ථික සහ සාමාජයයීය වශයෙන් සලකනවිට රටට විශ්වාසවන්ත විදේශ සම්බන්ධතා අවශ්‍යම කාල වකවානුවකි. ඉන්දියාව අසල්වැසි රාජ්‍යයයි...
More...
 
18/09/2022 - ඉරිදා ලංකාදීප
ඉන්දු ගී‍්‍ර ලංකා දේශසීමාව ඉක්මවන කලාපයක් සංවර්ධනය
ඉන්දියාව මෑතක සිට අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය තුළ ‘අසල්වැසියාට පළමුවෙන්’ යන ප‍්‍රවණතාව අනුගමනය කරයි. ආසන්න රටවල් සමග සබදතා තරකරගැනීමත්, එකිනෙක රටවල් සමග වෙළදපොල හා සමාජ අවශ්‍යතා සොයාබැලීමත් මෙම ක‍්‍රියාපටිපාටිය තුළින් අපේක්ෂා කරන බව පෙනේ...
More...
 
19/09/2022 - ලංකාදීප
තරගකාරී ආර්ථිකයක් අවශ්‍ය ඇයි?
ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත විශේෂ ආරාධිතයෙකු කර්තෘ මණ්ඩලයට කැදවා සාකච්ඡා කරන සම්ප‍්‍රදායක් අනුගමනය කරයි. ඉන්දියාවේ, ශ‍්‍රී ලංකා මහ කාමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ‘Idea Exchange' විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින්...
More...
 
19/09/2022 - අරුණ
ශ්‍රී ලංකා හිටපු මහකොමසාරිස්වරු වෙනුවෙන් විශේෂ ඒකකයක් නවදිල්ලියේ
ශ්‍රී ලංකාව නියෝජනය කල හිටපු මහකොමසාරිස්වරුන් සිහිපත් කරන විශේෂ ඒකකයක් නවදිල්ලියේ පිහිටි ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී විවෘත්ත කෙරිණි...
More...
 
21/09/2022 - අරුණ
ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට ලංකාවෙන් හානියක් නෑ
ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට ශ්‍රී ලංකාව හානිනොකරන බවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ප්‍රකාශ කර ඇත. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ සහෝදරයා බවද හෙතෙම පෙන්වාදී තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 71 to 80 of 98 Records