01/02/2022 - ලංකාදීප
පුලූල් සැලැස්මකින් බැලිය යුතු ත‍්‍රිකුණාමලය ආයෝජන
ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය වැනි ප‍්‍රධාන ආයෝජන උපයෝගී කරගෙන රටවල් දෙකටම ප‍්‍රතිලාභ ගෙන දෙන විශාල ආර්ථික සංවර්ධන උපාය මාර්ගික රාමුවක් ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබිය යුතු බව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ‘‘ද හින්දුස්ථාන් ටයිම්ස්’’පුවත් පතට දෙන ලද විශේෂ සාකච්ඡාවක දී කියා සිටී...
More...
 
02/02/2022 - ලංකාදීප
නිදහස් උදානය දෙස නිදහස් මනසකින්
www.milindaprashna.com
නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් ගන්නට කරන ලද සටන සහ එහි යටගියාව සිහිපත් කෙරේ. නිදහස සදහා නොනවත්වා ගෙන ගිය අරගලය මෙහි දී ඉතාම වැදගත්ය...
More...
 
06/02/2022 - ඉරිදා ලංකාදීප
එලවලූ හා පලතුරු පිටරටින් ගෙන්වන ලෝකයේ දැවැන්තම නිෂ්පාදකයා
මහා පරිමානයෙන් ආහාර බෝග නිපදවන රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්දියාව හිමිකරගෙන ඇත. විශාල වශයෙන් නිපදවන නමුත් පරිභෝජනයට ප‍්‍රමාණවත් නැත...
More...
 
09/02/2022 - ලංකාදීප
සවුදි අරාබියේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ දෙන ආදර්ශය
www.milindaprashna.com
වසර 2030 ඉලක්ක කරගෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ මාලාවක් ක‍්‍රියාවට නංවන්නට සවුදි අරාබිය තීරණය කර තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයේ පසුබෑම ප‍්‍රශ්නයක් වනු ඇති බව සවුදි පාලකයෝ නිගමනය කර ඇත...
More...
 
13/02/2022 - ඉරිදා ලංකාදීප
උතුරු නැගෙනහිර ධීවරයන්ගේ ගැටළු ගැන ඉන්දියාවේ වගකීම
පසුගිය සතියේ උතුරේ ධීවරයෝ විරෝධතාවයක නිරත වූහ. බහුලව මුහුදු සම්පත් සහිත ශ‍්‍රී ලංකාවේ මුහුදු කලාපයට, දකුණු ඉන්දියාවේ ධීවර කණ්ඩායම් අනවසරයෙන් ඇතුළුවන අතර නීති විරෝධී මසුන් ඇල්ලීම නතර කරන ලෙස විරෝධතාකරුවෝ බලකරමින් සිටිති...
More...
 
14/02/2022 - ලංකාදීප
මහ කොමසාරිස් මොරගොඩ ඉන්දීය මුදල් ඇමතිනිය හමුවෙයි
ඉන්දියාවේ ශ්‍රීලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් හා ආයතනීක කටයුතු ඇමතිනිය නිර්මලා සීතාරාමන් මහත්මිය නව දිල්ලි නුවරදී හමුවිය...
More...
 
16/02/2022 - ලංකාදීප
සුළගින් උත්පාදනයට ඩෙන්මාර්කයෙන් පාඩම්
www.milindaprashna.com
ඩෙන්මාර්ක් රජය සුළග උපයෝගී කරගෙන විදුලි උත්පාදනයෙහි අලූත් වර්තාවක් පිහිටුවා තිබේ. සුළං බලාගාර ආධාර කරගෙන වොට් ටිලියන 2.3 ක් නිපදවන්නට සමත්ව ඇති බව දැක්වේ. එම විදුලිය උත්පාදනය එරට අවශ්‍යතාවයෙන් සියයට 68 කි...
More...
 
20/02/2022 - ඉරිදා ලංකාදීප
කොවිඞ් ඇති කළ පීඩනයෙන් ගැලවී වේගයෙන් නැගී සිටින ඉන්දියාව
පසුගිය වසර දෙක තුළ ඇති කරන ලද ආර්ථික පීඩනයෙන් ගැලවෙන්නට ඉන්දියාව සමත්ව තිබේ. ප‍්‍රතිසංස්කරණ ගණනාවක් තුළින් පැහැදිලි අවස්ථා පාදා ගෙන ඇත. මෙම මුල්‍ය වසර තුළ සියයට නමයක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ...
More...
 
21/02/2022 - ලංකාදීප
ස්වාර්ථය පසුපස යන දේශපාලකයෝ
රටට අවශ්‍ය අලූත් ජනාධිපතිවරයෙක් ද යන ප‍්‍රශ්නය අපට ඇත. ශ‍්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේ පවා ආනයනයට බාධා මතු වී ඇති කාලයකි.පටු පරමාර්ථ මුදුන් පත් කරගැනීම වෙනුවට රට ගොඩනගන්නට එකතු විය යුතුය...
More...
 
23/02/2022 - ලංකාදීප
අපනයනයට පමනක් සීමාකර රටක ඉදිරි ගමනක් තිබේද
www.milindaprashna.com
වෙළද පොල තුළ භාණ්ඩ හිගයක් පවතින අතර පාරිභෝගිකයන් පීඩාවට පත් කර ඇත. අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍යවල හිගය සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මිල ඉහළයාම බරපතල කරුණකි. ආනයන නතර කළ යුතුය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 11 to 20 of 98 Records