27/02/2022 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවට සම්බන්ධ වන බලශක්ති ව්‍යුහයක් සදහා අවස්ථාව
විශාල ජනගහනයක් මෙන්ම ආර්ථික වර්ධනයක් පවතින ඉන්දියානුවන් ගේ බලශක්ති පරිභෝජනය වැඩිවෙමින් පවතින අතර ආර්ථිකය වර්ධනය වන පසුබිම තුළ ඉන්ධන අවශ්‍යතා තවත් වැඩිවන බව ප‍්‍රකාශ වී තිබේ...
More...
 
02/03/2022 - ලංකාදීප
තරම නොදැනගෙන වැඩ කළොත් අනතුරක්
www.milindaprashna.com
යුක්රේනයට ප‍්‍රහාර එල්ල කරන රුසියාව ගැන දෙස් විදෙස් අවධානය යොමු වී ඇත. අසල්වැසි රට, එහි අහිංසක ජනතාව පත්ව ඇති විපත කණගාටුවට කරුණකි. මෙම ගැටුම ගැන විවිධ මත ඇත. ලෝකයේ ප‍්‍රබල රටවල බලහත්කාරය ගැන අලූත් මානයකින් කියැවීමකට අවස්ථාවකි...
More...
 
04/03/2022 - ලංකාදීප
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නාග්පූර් වෙතගොස් රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංගම් ප්‍රධානී ශ්‍රී මෝහන් භගවත් මහතා හමුවිය
මෙම හමුවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර, විශේෂයෙන්ම බුදුදහම සහ හින්දු දහම අතර පවතින ඉපැරණි සංස්කෘතික හා ආගමික සබඳතා ඇතුළු පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කෙරින...
More...
 
06/03/2022 - ඉරිදා ලංකාදීප
ධෛර්යය හා ශක්තියේ කාන්තා සංකේතයක් වූ සීතා දේවිය
රාමායනය පුරාණ ඉන්දියාවේ මහා වීර කාව්‍ය දෙකක් අතරින් එකකි. වසර හත්දහසකට ඈත ඉතිහාසයක් ගැන කරන දැවැන්ත නිර්මාණයක් බව සදහන් කළ යුතුය. එය නිර්මාණයක් නොව සැබෑවක් බවට අසීමිත විශ්වාසයක් තිබේ...
More...
 
09/03/2022 - ලංකාදීප
සැමට සාධාරණය ඉටුවන සමාජ ක්‍රමයක් පතමු
www.milindaprashna.com
අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ. පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී...
More...
 
11/03/2022 - අරුණ
මිලින්ද මොරගොඩ හා ඉන්දීය ඛනිජ තෙල් ඇමති අතර හමුවක්
ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අභියෝග ජය ගැනීමට ඉන්දියාවෙන් ලබාගතහැකි අවස්ථා සොයා බැලීම සදහා ඉන්දියාවේ ශ්‍රීලංකා මහ කොමසාරිස් මොරගොඩ මහතා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායූ නිවාස සහ නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මහතා අතර පැවති හමුව...
More...
 
13/03/2022 - ඉරිදා ලංකාදීප
ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ ප‍්‍රාන්ත මැතිවරණ
ඉන්දියාවේ ප‍්‍රාන්ත පහක මැතිවරණ පැවැත්වීමට නියමිතය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මැතිවරණ ප‍්‍රතිඵලය ඉකුත් බ‍්‍රහස්පතින්දා නිකුත් කිරීමට නියමිතව තිබුණි. පියවර ගණනාවක් ඔස්සේ පැවැති මැතිවරණයේ පළමු වටය පෙබරවාරි 10 ඇරඹුන අතර ඡන්ද ප‍්‍රකාශ කිරීමේ අවසන් අවස්ථාව යෙදී තිබුනේ මාර්තු හත්වැනිදාය...
More...
 
16/03/2022 - ලංකාදීප
විශාල ප්‍රතිසංස්කරණයක් නොකළොත් අනාගතය අදුරේ
www.milindaprashna.com
ගොඩ වෙදකම අපේ සංස්කෘතියේ එක කොටසකි. සාමාන්‍ය අසනීපයක දී අත් බෙහෙත් භාවිතා කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල අසල්වැසි, දන්න කියන සියළුම දෙනා ගොඩවෙදුන් බවට පත්වෙති. ප‍්‍රතිකාරයක් වෙතැයි සිතන බෙහෙත් වට්ටෝරු වලින් උපදෙස් ලැබේ...
More...
 
20/03/2022 - ඉරිදා ලංකාදීප
උත්තර ප‍්‍රදේශ් මැතිවරණ ප‍්‍රතිඵලය උගන්වන පාඩම
උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මැතිවරණය පසුගිය දා අවසන්විය. එය මධ්‍යම ආණ්ඩුවේ පැවැත්ම දේශපාලන වශයෙන් ශක්තිමත් කර ඇත. ආසන 403 කින් 255 ක ජය තහවුරු කරගන්නට භාරතීය ජනතා පක්ෂය සමත් විය. සමාජවාදී පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 111 කි. ඉන්දීය ජාතික කොන්ග‍්‍රස් පක්ෂයට ආසන දෙකක් හිමිවිය...
More...
 
23/03/2022 - ලංකාදීප
ඊලග ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු
www.milindaprashna.com
අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයෙකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම කෙසේ වෙතත් එදිනෙදා පැන නැගෙන ප‍්‍රශ්නවලට උත්තර සොයන්නේ පිටස්තරයන්ගෙනි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 21 to 30 of 98 Records