04/12/2022 - ඉරිදා ලංකාදීප
මිහිතලයේ වැඩිම ජනගහන වාර්තාව අසල්වැසියා දිනාගනී
තවත් නොබෝ දිනකින් ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට බවට පත්වනු ඇත. එක්සත් ජාතීන් ගේ සංවිධානය ලෝකයේ ජනගහන ප‍්‍රවණතා සම්බන්ධ අධ්‍යයන වාර්තාව පසුගිය දා නිකුත් කළ අතර ඔවුන්ගේ ගණන් ගැනීම අනුව 2023 වන විට ඉන්දීයාව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වේ...
More...
 
05/12/2022 - දිණමින
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන නව දිල්ලියේ දී රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නවදිල්ලියේ නේවාසිකව සිටින මැදපෙරදිග මධ්‍යම ආසියානු සහ දකුණු ආසියාතික රටවල තානාදිපති වරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ...
More...
 
11/12/2022 - ඉරිදා ලංකාදීප
මිල උච්ඡාවචනයෙන් කෘෂි ගොවියා ආරක්ෂා කරගැනීම
තක්කාලි කිලෝ 14 ක බෑගයක් කලින් වසරේ රුපියල් නමසියයකට විකිණූ ගොවියෙකුට අද ලැබෙන්නේ රුපියල් සියයක් වන අතර එය මහත් කනස්සල්ලකට හේතු වී ඇත. අස්වනු නෙලන්නට දවසකට ශ‍්‍රමිකයෙකු සදහා රු. තුන්සිය පනහක් ගෙවන්නට සිදුවී තිබේ...
More...
 
13/12/2022 - ලංකාදීප
අසීමිත බරක් අනාගතය අවදානම්
ආර්ථික ගැටළු හේතුකරගෙන උද්ගත වූ සංකීර්ණ සිද්ධි බහුල කාලවකවානුවකි. මෙවැනි වාතාවරණයකට, මෑත ඉතිහාසයේ මුහුණ දී නැති ශ‍්‍රී ලංකාව මහත් කැළඹිලි ස්වභාවයක පවතී. ආර්ථික අර්බුදයක විපාක ජනතාවට දැනෙන්නට පටන්ගෙන තිබේ...
More...
 
16/12/2022 - දිණමින
දෘශ්‍යාබාධිත ලෝක ශුරතා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලාංකීක ක්‍රීඩකයන්ට උණුසුම් පිළිගැනීමක්
දෘශ්‍යාබාධිත ලෝක ශුරතා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පසුගියදා ඉන්දියාවේදී ආරම්භ විය. ලංකාවද සමග රටවල් 6ක් නියෝජනය කරමින් ජාතික කන්ඩායම් තරගාවලියට සහබාගීවි සිටී...
More...
 
18/12/2022 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයට මුහුණ දෙන්නට බිහි කළ සංවිධානයේ නායකත්වය ඉන්දියාවට
ප‍්‍රමුඛ පෙලේ රටවල එකමුතුව එනම් ජී 20 සංවිධනයේ නායකත්වය ඉන්දියාවට ලැබී ඇත. රටවල් දහ නමයක් සහ යුරෝපා සංවිධානය ජී 20 සාමාජිකත්වය උසුලයි. ජී 20 සංවිධානයේ හමුවීම්, ඒවායේ දී ගන්නා තීරණ ජාත්‍යන්තරයේ පැවැත්ම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් බව සදහන් කළ යුතුය...
More...
 
25/12/2022 - ඉරිදා ලංකාදීප
සම්බන්ධතා ජාල ඔස්සේ නිර්මාණය වන අලූත් අවස්ථා
ඉන්දු ශ‍්‍රී ලංකා ජන සමාජ අතර පැවැති දුරස්ථභාවය තවත් අඩු කරමින් යාපනය හා චෙන්නයි අතර ගුවන් ගමන් පසුගිය දා නැවත ආරම්භ කෙරිණ. 1970 සිට එයාර් ලංකා ගුවන් යානා කොළඹ සිට යාපනය ඔස්සේ චෙන්නයි දක්වා පියාසර කරමින් පැවැති අතර ත‍්‍රස්තවාදී ගැටුම් ගුවන් ගමන් අවහිර කළේය...
More...
 
26/12/2022 - දිණමින
ඉන්දීය මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්ඩිගෝ ගුවන්සේවාවේ නිර්මාතෘ හමුවෙයි
ඉන්දීයාවේ ශ්‍රිලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්ඩිගෝ ගුවන් සේවාවේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් හටියා මහතා පසුගිය දින හමුවූ අතර දෙරට අතර ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කෙරිණි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 91 to 98 of 98 Records