02/01/2022 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයේ පුනර්ජීවනයක් සදහා පැහැදිලි සැලැස්මක්
කොවිඞ් වසංගතයේ ඉතා වේදනා සහගත තත්ත්වයන් දෙකකට මුහුණ දුන් ඉන්දියාව එක්තරා ආකාරයක සැනසිලිදායක තැනකය. ඉකුත් දෙසැම්බර් මැද වනවිට ජීවිත හාර ලක්ෂ හැත්තෑ හය දහසක් ඉන්දියාවට අහිමි වී තිබුණි...
More...
 
05/01/2022 - ලංකාදීප
සහන හොදයි ! සල්ලි කොහෙන්ද? ප්‍රතිවිපාකත් බරපතළ වේවි !
www.milindaprashna.com
ආර්ථික ප‍්‍රශ්න වලින් මිරිකී සිටින රටට සහන පැකේජයක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කර තිබේ. රජයේ සේවකයන්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළ ආරක්ෂක අංශ එයින් ආවරණය කෙරේ. වතුකරයේ ජනතාවට ද තිරිගු පිටි සදහා වෙනම සහනයක් සපයා ඇත...
More...
 
09/01/2022 - ඉරිදා ලංකාදීප
පුරාවස්තු අනවසරයෙන් මංකොල්ලකෑමේ විපාක ගැන අධ්‍යයනයක්
පසුගිය වසරේ අග භාගයේ දී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ දී එරට පුරාවස්තු සම්බන්ධ වැදගත් වැඩමුළුවක් පැවැත්විණි. සංස්කෘතික අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක, සහ සංස්කෘතික සංවිධානය එනම් යුනෙස්කෝ ආයතනය එකතු වී එම අවස්ථාව සංවිධානය කර තිබුණි...
More...
 
10/01/2022 - ලංකාදීප
සිල්ලර සටන්පාධ් ගැලපේද?
බලාපොරොත්තු සහගත නව වසරක් උදා වී තිබේ. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත සිද්ධි මාලාවකට මුහුණ දෙන්නට සිදුවිය. වසංගත තත්ත්වය එයින් ප‍්‍රධාන එකකි. සෞඛ්‍ය අංශවලට සෑහෙන පරිශ‍්‍රමයක් දැරිය යුතු වූ කාලයක් විය. ආර්ථික, සමාජ හා දේශපාලන ක්ෂේත‍්‍රවලට එල්ල වූයේ තියුණු බලපෑමකි...
More...
 
12/01/2022 - ලංකාදීප
ණයත් පඩිත් ගෙව්වම තවත් ණය වෙන රටක්
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොදු ජනතාව සමග එළැඹෙන ගිවිසුමකි. හොදම ප‍්‍රතිලාභ ජනී ජනයාට ලැබෙන ක‍්‍රමයක් සකස් කළ යුතුය. මහජනතාව පත්කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පැවරෙන කාර්යයකි. ආණ්ඩුව සතු වගකීම පුලූල්ය. විපක්ෂ දේශපාලනඥයන් ද කාර්යභාරයක් තිබේ...
More...
 
16/01/2022 - ඉරිදා ලංකාදීප
ස්වාමි විවේකානන්ද ලංකාව ඔස්සේ ඉන්දියාවට ගිය ගමන
ස්වාමි විවේකානන්ද දහ නමවැනි සියවසේ විසූ ඉන්දීය දාර්ශනිකයෙකි. හින්දු පූජකවරයෙකු වූ හෙතෙම ඉන්දියාවේ වේදන්ත සහ යෝග පිළිබද දැක්ම ජාත්‍යන්තරයට ගෙන ගිය විද්වතෙකි...
More...
 
19/01/2022 - මව්බිම
බ්‍රිතානයේ තිබුණු ඓතිහාසික සිතුවම් එකතුවක් පාත්ෆයින්ඩර් පදනමට
අයර්ලන්ත චිත්‍ර ශිල්පී ඇන්ඩෘ නිකොල් (1804 - 86 ) විසින් සිතුවම් කරන ලද බ්‍රිතානයේ තිබුණු ඓතිහාසික සිතුවම් එකතුවක් පාත්ෆයින්ඩර් පදනම පවත්වාගෙන යන කෞතුක භාන්ඩ එකතුවට භාරකෙරේ...
More...
 
23/01/2022 - ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් භාවිතාව ගැන අධ්‍යයනයකට අවස්ථාව
රටට අවශ්‍ය ඉන්ධන ආනයනය ද දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. විදේශ විනිමය හිගය සියළු ආනයන සීමා කරන්නට සිදුවී ඇති වකවානුවකි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ප‍්‍රමාදයකින් තොරව ගෙන්වා ගැනීමට රජය පියවර ගනිමින් සිටී...
More...
 
26/01/2022 - ලංකාදීප
රටේ සැබෑ ප‍්‍රශ්නය ව්‍යවස්ථාවද? ආර්ථිකයද?
www.milindaprashna.com
අලූත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය දේශපාලනඥයන්ටය. එකිනෙකට වෙනස් මතවල සිටින දේශපාලන පක්ෂ, තමන්ට පමණක් ගැලපෙන ව්‍යවස්ථා ගැන සිහින දකිමින් සිටිති...
More...
 
30/01/2022 - ඉරිදා ලංකාදීප
විදුලිය උත්පාදන දැවැන්ත සැලැස්ම සමග ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථා
පසුගිය වසරේ මැද ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු එරට විදුලිය උත්පාදන වැඩ පිලිවෙල ගැන ප‍්‍රශ්න කළේය. 2013 වසරේ විදුලිය හිග, සහ එයින් බලවත් දුෂ්කරතාවයක සිටි ඉන්දියාව 2030 වන විට අතිරික්ත විදුලි උත්පාදනයක් සහිත රටක් වනු ඇති බව කියා අමාත්‍යවරයා එයට පිළිතුරු සපයනු ලැබීය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 1 to 10 of 98 Records