04/07/2022 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවෙන් ලංකාවට කිරිපිටි ගේන්න සාකච්ඡා
ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරිපිටි ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එරට ආහාර සැකසුම් කර්මාන්ත අමාත්‍ය ශ්‍රී පශුපති කුමාර් පරාස් මහත්මා හරිය සමග ඉකුත් සතිඅන්තයේ දී සාකච්ඡාකර ඇත...
More...
 
12/07/2022 - ලංකාදීප
ප්‍රශ්න විසදීමට මුණු වෙනස්කිරීමේ අසාර්ථක න්‍යාය
ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකය පුරා කැළැඹිලි සහ අරගල විශාල ප‍්‍රමාණයකි. බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ධුර කාලයට කලින් ඉල්ලා අස් වී තිබේ. ජපානයේ හිටපු අගමැතිවරයා ඝාතනය කර ඇත...
More...
 
13/07/2022 - ලංකාදීප
බලශක්ති අර්බුදයෙන් කැළ‍ඹ‍‍ෙන ලෝක ප්‍රජාව
www.milindaprashna.wordpress.com
ඛනිජ තෙල් වෙළදාම ඉතාම සංකීර්ණ තැනකට පත්ව ඇත. ජනී ජනයා පැය ගණන් තෙල් පෝලිම්වල සිටින අතර තෙල් ලීටර කිහිපයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව පෙනේ...
More...
 
17/07/2022 - ඉරිදා ලංකාදීප
සෞඛ්‍ය දියුණු කරන සමුපකාර වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතිය
ඇලෝපති, ආයුර්වේද, සිද්ධා, යුනානි සහ හෝමියෝපති යන ප‍්‍රතිකාර ක‍්‍රම එක හා සමානව පිලිගැනීමට කේරළ ප‍්‍රාන්තය තීරණය කර තිබේ. සමුපකාර ක‍්‍රමය අනුව පිහිටුවන ලද රෝහල් ගණන අනූ අටකි...
More...
 
20/07/2022 - ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රචණ්ඩත්වයට යටකිරීමට ඉඩ දිය යුතුද?
www.milindaprashna.wordpress.com
අද දවස ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයට එකතුවන තීරණාත්මක දිනයක් විය හැකිය. මෑත භාගය තුළ බරපතල සිද්ධි සෑහෙන ප‍්‍රමාණයක් සිදුවිය. මැදි ආදායම් රටක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය මුහුණ දුන් දැවැන්ත අර්බුදය විචාර බුද්ධියෙන් විමසිය යුතුය...
More...
 
24/07/2022 - ඉරිදා ලංකාදීප
පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් ජනාධිපතිවරයෙකු පත් කරගැනීම
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු 225 දෙනෙකු ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කරගැනීම මෙරට තුළ පළමු වරට වාර්තා වන නමුත් ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන්නේ එරට මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන්ය. සියළු පුරවැසියන්ගේ ඡන්දයෙන් නොවේ. පසුගිය ජුලි 21 වැනි දා එහි ප‍්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබුණි...
More...
 
31/07/2022 - ඉරිදා ලංකාදීප
වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා තහනමක්
අන්තර් ජාල භාවිතය සහ එයින් ලැබෙන පිටිවහල ගැන විශාල උනන්දුවක් ඇත. සමාජ මාධ්‍ය භාවිතය සහ ජීවිතයට ලැබෙන පිටිවහල ගැන ද කතා කෙරේ. අන්තර් ජාලය හා සමාජ මාධ්‍යයෙන් ඇතිකරන ප‍්‍රතිවිපාක කෙරෙහි ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත...
More...
 
09/08/2022 - ලංකාදීප
එකමුතුව අවශ්‍ය මොහොතක්
ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පසුගිය කාලයේ දී අවලංගු වූ අතර විකල්ප වශයෙන් හැදුණු අලුත් දේශපාලන පක්ෂ ද අර්බුදයකට පත්ව ඇත...
More...
 
14/08/2022 - ඉරිදා ලංකාදීප
පස්වන පරම්පරාවේ තොරතුරු තාක්ෂණ පහසුව ඉක්මනින් ඇති කරන ලකුණු
ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ වාර්තා දක්වන පරිදි වසර 2025 වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.7 ක් පස්වැනි පරම්පරාවේ සන්නිවේදනයෙහි වාසි අත් විදිනු ඇත. තාක්ෂණික තොරතුරු අනුව මෙම නව ව්‍යුහය බාගතකිරීමේ හැකියාව වේගවත් කරන අතර තත්පරයකට ගිගා බයිට් දහයක වේගයක් පවත්වාගෙන යයි...
More...
 
14/08/2022 - දේශය
ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර අවබෝධතාව තවත් ඉදිරියට
ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර ඇති සම්බන්ධතා ශක්තිමත් කරන තවත් සාකච්ඡා වටයක් ඇරඹේ. ඉකුත් ජූනි මස මුල ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් මහතා හමුවූ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා තූත්තුකුඩි මැතිවරණ කොට්ඨාශයේ ලොක් සභා මන්ත්‍රිනී කරුණානිධි මහත්මියද මුණගැසිණි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 61 to 70 of 98 Records