12/06/2016 - දේශය
ආකාසයෙන් මහ පොලවට එන නාඩියා සාව්චෙන්කෝ
නාඩියා සාව්චෙන්කෝ යුක්රේනයේ පළමු මිලිටරි ගුවන් නියමුවරියයි. ඇය ආකාශය ජයගෙන සිටියාය. ‘‘යුක්රේනියානුවනි මා ජනාධිපති කරන්නට ඔබට උවමනා නම්, මම එයට සූදානම්’’ ඇය බලවත් හඞක් පතුරුවා හරියි. ඒ ජනනායකත්වය අතට ගන්නට ඇය සූදානම් බව සඳහන් කරමින්ය...
More...
 
15/06/2016 - ලංකාදීප
වාහන භාවිතය
www.milindaprashna.com
එක්තරා කාලයක ඇමරිකානු කලූ ජාතිකයන් එරට අවධානයට ලක් නොවන තැන්වල ජීවත්වූහ. කුඩා නිවාස වල අඩු පහසුකම් යටතේ විසූ ඔවුන්ගෙන් සමහරක් දෙනා එරටට ආවේනික දැවැන්ත කැඩිලැක් කාර් පාවිච්චි කළහ...
More...
 
19/06/2016 - ඉරිදා ලංකාදීප
පුද්ගලික ජීවිතයට එබෙන්නට මාධ්‍යයට ඇති අයිතිය?
ජන මාධ්‍ය සතු තොරතුරු සොයා යාමේ අයිතියට සහාය වන සහ එක පැත්තකින් අභියෝගයට ලක්වන අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ජාත්‍යන්තරය තුළ ආන්දෝලනයක් මතු කර තිබේ. තොරතුරු හෙළිදරව් කර නඩු පැවරෙන සමාජ මාධ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින සහ මට්ටු කරන වශයෙන් කවුරු දෙකක් සංවිධානය වීම මෙහි පදනමයි...
More...
 
19/06/2016 - දේශය
වාර්තා චිත‍්‍රපටියකින් පාපොච්චාරණයක නියැලි ඇන්තනී වීනර්
ඇන්තනී වීනර් ගේ ජීවිතයේ කලූ සුදු සියලූ පැති අලලා වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය විය. එය දකින කෙනෙකු එහි අන්තර්ගතය සලකා මතබේධාත්මක තීන්දුවක් දෙන්නට ඉඩ තිබේ. මන්ද එය ප‍්‍රතිරූපය වර්ධනය කරන්නටම හැදු එකක් නොවෙන බව නිරීක්ෂණය කළ හැකි හෙයින්ය...
More...
 
22/06/2016 - ලංකාදීප
හොඳම පාසල ලැබුණාද?
www.milindaprashna.com
බි‍්‍රතාන්‍ය පාසල් අධ්‍යාපනය අලලා කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල නිකුත්ව තිබේ. මෙම සමීක්ෂණය පවත්වන්නේ බලාපොරොත්තු වූ පාසලට දරුවන් ඇතුලත් කිරීමට ලැබුණේ ද යන්න ගැනය. එහි ප‍්‍රතිඵල අනුව බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් සියයට අසූ හතරකට එම හැකියාව ලැබී ඇත...
More...
 
26/06/2016 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය නිදහස සම්බන්ධව මාධ්‍යවේදී ද්‍රෘෂ්ඨියෙන්
ජනමාධ්‍ය මාධ්‍යයේ නිදහස යනු අවසානයක් නැති සංවාදයකි. මාධ්‍ය පරිහරණය කරන ජනතාව තොරතුර ගැන සියලූම දේ දැනගන්නට කැමැතිය. නමුත් තොරතුරක අනාවරණය බවට පත්ව අපහසුතාවයට පත්වෙන්නට කිසිම පුද්ගලයෙකු ගේ කැමැත්තක් නැත. පුද්ගලයන් එසේය. තමන් ගැන ඇත්ත හෙළිදරව්වීමට එරෙහිය...
More...
 
26/06/2016 - දේශය
රෝමයේ පුරපතිනිය වර්ජිනියා රෙගි
ට්‍රෝජන් සිද්ධියෙන් අවුරුදු 1900 කට පසු රෝම නගරය පරිවර්තනය කරන්නට කාන්තාවක් බලයට පත්ව ඇති බව බටහිර මාධ්‍ය සාකච්ඡා කරන්නට පටන්ගෙන තිබේ. ඇය තිස් දෙහැවිරිදි වර්ජිනියා රෙගී වෘත්තියෙන් නීතිඥවරියකි. නාගරික මන්තී‍්‍රවරියක ලෙස සේවය කළ ඇය අද ජාත්‍යන්තර අවධානය දිනාගත් චරිතයකි...
More...
 
29/06/2016 - ලංකාදීප
ජනමතය කොතැනටද?
www.milindaprashna.com
පසුගිය සතියේ බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයේ ප‍්‍රතිඵල ජාත්‍යන්තර ප‍්‍රජාව විමතියට පත් කර තිබේ. එරට පුරවැසියන් අතුරින් යම් කොටසක් තුළ යුරෝපා සංගමයයෙන් ඉවත්වන තද අවශ්‍යතාවයක් තිබුණි. නමුත් ජනමත විචාරණ ප‍්‍රතිඵලය එය තහවුරු කරන එකක් විය හැකි යැයි මතුපිටින් පෙණුනේ නැත...
More...
 
03/07/2016 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය ඒකාධිකාරය සහ වෙනස් පැති වලින් ලැබෙන තොරතුරු
ජනමාධ්‍ය තොරතුරු වාර්තා කරන ආකාරය ගැන ජාත්‍යන්තරය තුළ වෙනස් ආකල්ප තිබේ. ඒවා බෙදීම්ය. පක්ෂග‍්‍රාහී මාධ්‍ය වාර්තාකරණය ගැන බලවත් විවේචන ඇත. මෙම මත ඉදිරියට එන්නේ රූපවාහිනී විකාශය පුලූල් වීම සමගය...
More...
 
03/07/2016 - දේශය
සොලෙයිමානි තේරුම් ගැනීම
ඉරානය ඉතා පැරණි සහ දීර්ඝ ශිෂ්ඨාචරයක් ඇති රටකි. ක්වෙසම් සොලෙයිමානි ඉරාන විප්ලවීය හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකි. මෑත කාලය තුළ මැදපෙරදිග කලාපයේ ඉරානය හුදෙකලා රටක් බවට පත්විය. එයට හේතුව ඇමරිකාව සමග පැවැති ගැටුමයි. එය ඉරානය සහ මැදපෙරදිග රටවල් අතර බෙදීමක් නිර්මාණය කළේය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records