13/03/2016 - ඉරිදා ලංකාදීප
ක‍්‍රීඩා වාර්තාකරණය අවධානයට වැදගත් වෙන්නේ ඇයි?
බි‍්‍රතාන්‍ය කොන්සවර්ටිව් පක්ෂයේ අගමැති වශයෙන් 1990 සිට 1997 දක්වා කටයුතු කරන්නේ ජෝන් මේජර් මහතාය. ඔහු අගමැති කාලයේ පමණක් නොව කුඩා වියේ දී ද ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලියෙකි. අගමැති ධුරයෙන් විශ‍්‍රාම යන විට හෙතෙම තෝරාගත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර විචාරයයි...
More...
 
13/03/2016 - දේශය
චෝදනා එල්ලවන හිටපු ජනපති ලූලා ද සිල්වා
දිළිඳු පවුලක උපන් සාමාන්‍ය අධ්‍යාපනය ලත් දරුවෙකු ලෝක අවධානය දිනාගත්තේය. බ‍්‍රසීලය ආර්ථික සහ සමාජයීය වශයෙන් ඉහළ තැනට ගෙන ආවේය. ඔහු ජන නායකයෙකු වෙතැයි අනූ ගණන්වල කිසිවෙකු සිතන්නට නැත...
More...
 
13/03/2016 - ලංකාදීප
චීන නියෝජිතයෝ මිලින්ද හමුවෙති
චීනයේ මිත්‍රත්ව නියෝජිත පිරිසක් පසුගියදා මෙරටට පැමිණි අතර පාත්ෆයින්ඩර් ආයතනයට අනුබද්ධ චීන ශ්‍රී ලංකා...
More...
 
16/03/2016 - ලංකාදීප
කප්පම රජවෙලා
www.milindaprashna.com
කප්පම යන වචනයෙන් අඟවන්නේ බලහත්කාරයෙන් අයුතු ආකාරයට ධනය උපයා ගැනීමය. වර්තමාන ක‍්‍රමය තුළ කප්පම්කාර සමාජ ව්‍යුහයක් බිහිවී ඇති බව පෙනෙන්නට තිබේ. එය ඉතා නරක ස්වභාවයකි. පුද්ගලික බස් රථ සේවාව කප්පම් කල්ලි වලට ගොදුරු බව ප‍්‍රසිද්ධ කාරණයකි...
More...
 
20/03/2016 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය වාර්තාකරණයේ දරුවන් උදෙසා සීමා මායිම්
විභාගයෙන් හොඳම ප‍්‍රතිඵල ලබාගත් දරුවන් ගැන මාධ්‍ය වාර්තා කරයි. මෙම තොරතුරු හෙළිදරව් කරන මාධ්‍ය දරුවන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගනී. මෙසේ දරුවන්ගෙන් ප‍්‍රකාශයක් ගන්නට එන මාධ්‍යවේදීන් දරුවන් ගෙන් තොරතුරු අනාවරණය කරගන්නට සූදනම් වෙයි. ඔව්හු එකවරම යමක් කියන්නේ නැත...
More...
 
20/03/2016 - දේශය
ආර්ථිකය හැදු ජර්මන් චාන්සලර්
ග්‍රෙහාඞ් ෂෝඩර් ජර්මනියේ චාන්සල්වරයා වශයෙන් වැඩ බාර ගන්නා විට රට ගැන තිබූ උපමාව යුරෝපයේ ''රෝගී කාන්තාව'' යන්නය. දැන් ජාත්‍යන්තර ප‍්‍රජාව ජර්මනිය ගැන කියන්නේ යුරෝපය ඇදගෙන යන ''කෝච්චි එන්ජිම'' හැටියටය...
More...
 
23/03/2016 - ලංකාදීප
විදුලිය නොමිලේ
www.milindaprashna.com
මෙයින් දශකයකට දෙකකට කලින් දුරකථන කතා බහ ගාස්තු රහිත නිදහස් එකක් විය හැකි යැයි උපකල්පනය කළේ නැත. නමුත් අද ස්කයිප්, වයිබර් වැනි තාක්ෂණය උපයෝගී කරගෙන කරන කතා බහට මිල හෝ දේශසීමා බාධාවක් නැත. නිදහස්ය...
More...
 
27/03/2016 - දේශය
මත් ජාවාරම්කාර එල්චාපෝ කියාදෙන පාඩම
එල්චාපෝ අන්වර්ථ නාමයකි. හෙතෙම ආන්දෝලනත්මක චරිතයකි. මෙක්සිකෝවේ ජීවත් වූ හෙතෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වූ අතර ඔහුට රැකවරණය ලැබුණේ සාමාන්‍ය ජනතාවගෙන්ය. හෙතෙම කල්පනා කළේ තමන් ගැනම චිත‍්‍රපටයක් හදා ලෝකයේ ප‍්‍රකට චරිතයක් වෙන්නටය...
More...
 
30/03/2016 - ලංකාදීප
ජනතාව කැමැති නායකයෝ
www.milindaprashna.com
දරුවන් ඉගෙන ගන්නට කැමැති හොඳට උගන්වන ගුරුවරුන්ගෙනි. ගුරුවරු කරන්නේ දරුවන්ට ගැලපෙන පරිදි ඉගැන්වීමයි. ගුරුවරු පමණක් නොව විදුහල්පතිවරු ද දෙමව්පියන්ට, නිලධාරීන්ට සහ ඇමැතිවරුන්ට උවමනා ආකාරයට විදුහල පාලනය කරමින් සිටී...
More...
 
03/04/2016 - ඉරිදා ලංකාදීප
නිර්මාණකරණයේ දී විචාරයක වැදගත්කම
නිර්මාණකරණය ඉතාමත් සුවිශේෂී ක්ෂේත‍්‍රයකි. එහි ලා හැකියාව අවශ්‍යය. එය උපතින්ම ලැබෙන අලූත් දේ දකින කුසලතාවයක් හෝ අධ්‍යයනයක් තුළින් ලබා ගත් ආභාෂයක් විය හැකිය. මෙම අංශ දෙක තුළ දීම නිතර කරන ලද අභ්‍යාස අති විශිෂ්ඨ නිර්මාණ සඳහා පදනමක් සපයයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records