22/05/2016 - ඉරිදා ලංකාදීප
මහා සන්නිවේදනය අධ්‍යයනය කළ යුතු මොහොත
බෞද්ධ ජනතාව වාර්ශිකව සමරන වෙසක් මහෝත්සවය අදට යෙදී තිබේ. ගෞතම බුදුරජානන් වහන්සේගේ ඉපැදීම, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවීම සිහිපත් කරමින් පින්බර කාර්යන්හි නිරතව මෙලොව සතුට මෙන්ම නිවන ද ප‍්‍රාර්ථනා කරති...
More...
 
22/05/2016 - දේශය
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ තුරුම්පු
නායකත්ව ගුණාංග කෙබඳුද යන්න රාමුවක තබා වෙන් කර පෙන්විය නොහැකිය. ලක්ෂණ ගොනුකර අංක වශයෙන් සඳහන් කිරීමට හැකියාවක් නැත. නමුත් පර්යේෂකයෝ දක්වන ආකාරයට නායකත්ව ගුණාංග තිබේ. මෘදු Soft Power නායකයෝ සිටිති...
More...
 
25/05/2016 - ලංකාදීප
තාක්ෂණයෙන් ප්‍රයෝජන ගනිමු
www.milindaprashna.com
කැළණි පාලම එක්තරා වකවානුවක සමාජ සංකේතයකි. මහා වැසි සමයෙහි එහි ආසන්නයේ ජීවත්වූ ජනතාව ගඟ ගලා ජන ජීවිතය අර්බුදයකට පත්වන විට හැසිරෙන්නේ කෙසේදැයි විචාරාත්මක ද්‍රෘෂ්ටියකින් බලන්නට කැළණි පාලම නාට්‍යයට හැකිවිය...
More...
 
29/05/2016 - ඉරිදා ලංකාදීප
කියන දේ ඇත්ත දැයි හොයාබලන මාධ්‍ය භාවිතාවක්
පිනෝකියෝ නිර්මාණාත්මක චරිතයකි. ඉතාලියේ ළමා කතාන්දරයක පිනෝකියෝ බොරු කියන විට නාසය දිගට වැඩේ. මෙම ළමා කතාව දේශ සීමා පසුකර ලෝකයේ නොයෙක් රටවල සංස්කෘතීන්ට එකතු වී තිබේ. අද එය වර්තමාන සමාජ දේශපාලන විවේචනය තුළ භාවිතාවට ගන්නා සංකේතයකි...
More...
 
29/05/2016 - දේශය
නූලෙන් දිනපු ඔස්ට්‍රියාවේ ඇලෙක්සැන්ඩර්
ඇලෙක්සැන්ඩර් වැන්ඩර්බේලන් ඔස්ටි‍්‍රයාවේ ජන නායකයා වශයෙන් මහජන ඡන්දයෙන් පත්ව සිටී. ඔහුගේ තීරණ සහ ප‍්‍රතිපත්ති ගැන අවධානයෙන් සිටි ලෝක නායකයෝ හෙතෙම ජනාධිපතිධුරයට පත්වීම ගැන සතුටට පත්ව සිටිති...
More...
 
01/06/2016 - ලංකාදීප
විකල්ප අදහස්
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම එක්තරා මතබේධාත්මක තැනකට අවතීරණ වී තිබේ. බහුතර කැමැත්තට ඉඩ දීම එහි හරයයි. නමුත් ජාත්‍යන්තරය තුළ ක‍්‍රමය පරිවර්තනය වෙමින් පවතින ආකාරය පෙන්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරය හා දර්ශනය විකෘති වෙමින් පවතින බවය...
More...
 
05/06/2016 - ඉරිදා ලංකාදීප
ස්වභාවික විපත් සන්නිවේදනයේ එහා ඉවුරේ ව්‍යාකූලතා
ඉකුත් සති කිහිපය ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කළ ප‍්‍රවෘත්ති වලින් සෑහෙන කොටසක් සංවේග ජනක කාරණා වලින් යුක්ත වූ බව නිරීක්ෂණය කළ හැකිය. අධික වැසි එහෙයින් ඇති කරන ලද නාය යාම, ජීවිත සිය ගණනක් රටට අහිමිවීම ඒ අතරින් ප‍්‍රධාන කාරණා වශයෙන් සඳහන් කළ හැකිය...
More...
 
05/06/2016 - දේශය
ධාන්‍යාගාරයෙන් ආ ජනපති රොඩි‍්‍රගෝ
රොඩ්‍රිගෝ ඩුටේර්ටේ පිලිපීනයේ නව ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නට නියමිතය. විශාල ජන ප‍්‍රසාදයක් සහිතව බලයට පත් වූ බවට ප‍්‍රතිඵල නිකුත් වී ඇති අතර නිල දිවුරුම් දීම නියමිතව ඇත්තේ මේ මාසයේ අවසානයටය. ජනාධිපතිවරණ වේදිකාවේ දී ජනතාව අමතන්නේ අධිශ්ඨානය ඇතිවය...
More...
 
08/06/2016 - ලංකාදීප
උපාධිධාරීන්ට රැකියා කෝ
www.milindaprashna.com
මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ මීළඟ උපාධි ප‍්‍රදානෝත්සවය අවසන් වන විට මතු විය හැකි ස්වභාවය සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ. මෑත වසර දෙක තුළ උපාධිධාරී තරුණන් හතලිස් පන්දහසක් විශ්ව විද්‍යාල මගින් බිහිකර ඇත...
More...
 
12/06/2016 - ඉරිදා ලංකාදීප
තොරතුරු නිරාවරණයවීම තුළ මතුවන කාරණා
ජන සමාජය පරිවර්තනය වන විට විවිධ යුග පසුකර තිබේ. කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා වශයෙන් මෙම යුග වෙන්කර ගත හැකිය. වැඩි බලයක් හිමිවූයේ ශ‍්‍රමයටය. ශක්තිය ඇති සේවකයන්ට ලැබුණේ ඉහල අවස්ථාවකි. දැන් උදා වී ඇත්තේ තොරතුරු තාක්ෂණ යුගයයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records