18/02/2016 - අද
මිලින්ද ප‍්‍රශ්න.com කෘතියක් ලෙස නිකුත් වෙයි
ලංකාදීප පුවත්පතේ සතිපතා පළ කරන මිලින්ද ප‍්‍රශ්න.com තීරු ලිපිය කෘතියක් වශයෙන් නිකුත් වී ඇති අතර එම කෘතිය සම්බන්ධ විශේෂ විචාරාත්මක වැඩසටහනක් පෙබරවාරි 22 සඳුදා පසුවරු 4.00 ට සිරස රූපවාහිනියෙන් විකාශය වෙයි...
More...
 
21/02/2016 - ඉරිදා ලංකාදීප
රූපවාහිනී කර්මාන්තයේ හයවැනි පරම්පරාවේ ආකෘතිය
රූපවාහිනී තාක්ෂණය සොයාගෙන වැඩි කාලයක් ගත වී නැත. 1920 ගණන්වල රූපය සහිතවවැඩසටහන් විකාශය කරන තෙක් කට හඬට පමණක් සීමා වූ ගුවන් විදුලි සේවාව ප‍්‍රචලිතව පැවැතියේය. සංඥා භාවිතා කර රූපමය කතාන්දර සන්නිවේදනය කිරීම වසර සියයකට කලින් සිහිනයක්ව පැවැතිණ...
More...
 
21/02/2016 - දේශය
බ්ලූම්බර්ග්ගේ විප්ලවය
බ්ලූම්බර්ග් යන වචනය ආර්ථිකය සහ මූල්‍ය ගැන අවබෝධයක් ඇති අයට අලූත් නමක් නොවේ. නමුත් මයිකල් බ්ලූම්බර්ග් ගේ ගමන ගැන සහ එම ගමන ආර්ථිකයේ සනිටුහන් කර ඇති සලකුණ අවබෝධය ඉක්මවන සුවිශේෂී එකකි. හෙතෙමෙ ඇමරිකාවේ ප‍්‍රමුඛ ධනවතෙකි. දේශපාලනඥයෙකි...
More...
 
24/02/2016 - ලංකාදීප
මහ පොළොව සුවපත් කරමු
www.milindaprashna.com
ගෝලීය උණුසුම අද ජාත්‍යන්තර අවධානයට ගෙන ඇති විශේෂිත කාරණයකි. මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් ඕසෝන ස්ථරයට හානි වෙමින් පවතින අතර එය මහ පොලව හිරු එළියට නිරාවරණය වන හේතුවක් වී තිබේ...
More...
 
28/02/2016 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය ව්‍යුහය තුළ අලූතෙන් නිර්මාණය වන ඕපාදුප ආකෘතිය
ගොසිප් යනුවෙන් හඳුන්වන ආකෘතියක් තිබේ. මේවා ඕපාදුප යනුවෙන් සඳහන් වෙයි. තවත් අර්ථයකට අනුව එය කයිකතන්දරයකි. කටකතා නොඑසේනම් කඩුලූ කතා යනුවෙන් ද ව්‍යවහාරයෙහි වෙයි. ප‍්‍රලාප යනුවෙන් අර්ථ දක්වන්නට ද හැකිය. මෙම කවර අර්ථයක අනුව ද එයට සමාජයේ එක්තරා ඉල්ලූමක් තිබේ...
More...
 
28/02/2016 - දේශය
ලෝකෙටම උපදෙස් දෙන එඩ්වඩ්
පවුලේ දෙන්නා දෙමහල්ලෝ විරසක විය. දෙදෙනාට වෙන්වෙන්නට උවමනා වූ අතර බරපතලම ගැටලූව වුයේ දරුවන්ගේ භාරකාරීත්වයයි. අම්මා තීරණය කළේ මේ සම්බන්ධයෙන් හොඳම උපදේශය ලබා ගැනීමටය. උපායශීලි අදහස් විශේෂඥයෙකු සොයා යන්නේ ඒ අනුවය...
More...
 
02/03/2016 - ලංකාදීප
දෛනික පැවැත්ම සහ බොදුනු අනන්‍යතාව
www.milindaprashna.com
මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහා මාර්ගය වහා විවෘත කරන ලෙස බල කිරීමට පොදු ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තිබේ. දන්ත ධාතූන්වහන්සේ වැඩ සිටින මාළිගාව ආරක්ෂා කර එහි උන්නතිය වෙනුවෙන් සියලූ පියවර ගත යුතුය යන මතයෙහි සිටින්නට ද රට වැසියන්ට අවස්ථාවක් ඇත...
More...
 
06/03/2016 - ඉරිදා ලංකාදීප
ගවේශණශීලී මාධ්‍ය භාවිතාව සම්බන්ධ විවිධ පැති
ගවේශණශීලී මාධ්‍ය භාවිතාව සන්නිවේදන කෘත්‍යයේ එක්තරා සුවිශේෂී අංශයකි. සාමාන්‍යයෙන් තොරතුරක් වාර්තා කරන ආකාරයට වඩා වෙනස් ද්‍රෘෂ්ඨියකින් තොරතුරු ඉදිරිපත් කරන්නට සිදුවෙයි. ගවේශණශීලී වාර්තාකරණයට යොමු වෙන මාධ්‍යවේදියෙකුට කැපවිමකින් ක‍්‍රියා කරන වගකීමක් තිබේ...
More...
 
06/03/2016 - දේශය
පෝලන්තයේ ජනාධිපතිවරු බවට පත් නිවුන් සහෝදරයෝ
ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් කැචෙස්කි පෝලන්තයේ බලවත් නායකයෙකු බව ජාත්‍යන්තරය පිළිගෙන හමාරය. විශේෂත්වයක් තිබේ. ජනාධිපතිවරයා වශයෙන් සිටි ඔහුගේ වැඩිමහල් නිවුන් සහෝදරයා ගේ හදිසි අභාවයෙන් පසු කැචෙස්කි කැපී පෙනෙන තැනකට පත්වීමයි...
More...
 
09/03/2016 - ලංකාදීප
බත නිපදවීම ලාබදායි කර්මාන්තයකට හරවමු
www.milindaprashna.com
රටට බත සපයන්නේ ගොවියන්ය. ගොවිතැන ආර්ථිකයක් මෙන්ම සංස්කෘතික අනන්‍යතාවයක් සහිත කර්මාන්තයකි. වී ගොවිතැනට හිමි ස්ථානය වෙනුවෙන් ශ‍්‍රී ලාංකේය රාමුවක් තිබේ. කෙත් බිම කොටා මඩවා, අස්වද්දන සහ එයින් පසු අස්වැන්න නෙලා ගෙට ගන්නා තෙක් සම්පූර්ණ සම්ප‍්‍රදායක් තිබිණ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records