04/09/2016 - දේශය
බිල් ගේට්ස් ගේ කිකිළි පැටව්
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ දී දිළිඳු ජනතාව නෛතිකව බලගන්වන අන්තර් ජාතික කොමිසමක් පත් කරයි. එයින් අපේක්ෂා කළේ ලෝකයේ දිළිඳුකම වසර දහයක් ඇතුලත හරි අඩකින් අඩු කරන වෑයමකි...
More...
 
07/09/2016 - ලංකාදීප
වීරත්වය සොයා යාම
www.milindaprashna.com
‘‘වීරයා මැරිලා’’ රට පුරා වේදිකාගත වන නාට්‍යයකි. රාජිත දිසානායක එම නාට්‍ය ඉදිරිපත් කරන්නට කලින් ‘‘සිහින හොරු අරන්‘‘ යනුවෙන් නාට්‍යයක් වේදිකා ගත කළේය. සම්මාන දිනූ මෙම නාට්‍ය වලින් කියන්නේ එදිනෙදා ජන ජීවිතයේ මුහුණ පාන සරල සිද්ධීන්ය...
More...
 
11/09/2016 - දේශය
ලාභය වෙනුවට ලෝකය අල්ලන්නට හදන - ජැක් මා
අලි බබා සහ හොරු හතලිහ කතාන්දරය නොදන්නා අය විරලය. ගල් ගුහාවේ ද්වාරය විවර කරන මුරපදය දැනගන්නා අන්දම විස්මිතය. මෙකල ද අලිබාබා මුරපදය ඔස්සේ අන්තර් ජාලයේ දොරටු විවර කරගත් චීන ව්‍යවසායකයෙකු ලෝකයේ ඉහළම තැනකට ප‍්‍රවේශ වී සිටී...
More...
 
14/09/2016 - ලංකාදීප
ජී. අයි. පනත
www.milindaprashna.com
ජී. අයි. පනත් කෙටුම්පත ඇමරිකානු පුරවැසියන් හොදින් දන්නා එකකි. එයින් ප‍්‍රතිපාදන සලසන්නේ එරට ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. උසස් අධ්‍යාපනයටය. ජී. අයි. කියන්නේ ගැල්වනයිස් යකඩ හදුන්වන කෙටි ව්‍යවහාරයයි...
More...
 
18/09/2016 - දේශය
හැමෝටම තමන්ගේ මිනිහෙක් වූ බෲස් ස්ප‍්‍රින්ස්ටීන්
මහන්සි වී වැඩකරන ජනතාවට අරුමුණක් ඇති කරන සංගීතඥයන් විරලය. ජන සංකේත බවට පත්වන ඔවුහු දුකම විඳින, කැපවීමෙන් නැගෙන ජනතාව තුළ අභිමානය ඇතිකරවන්නේය. ජනතාව නිරත මෙහෙවර ගැන ආඩම්බරය ජනිතකර එය වෙනුවෙන් පෙනී සිටින භාරය සම්බන්ධ නිර්මාණාත්මක ප‍්‍රවේශය අරභයා බෲස් ස්ප‍්‍රින්ගස්ටීන් ප‍්‍රමාණාත්මක චරිතයකි...
More...
 
21/09/2016 - ලංකාදීප
පොත් ප‍්‍රදර්ශනය හා අළෙවිය
www.milindaprashna.com
ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරයි. එය සෑහෙන සමාජ අවධානයක් දිනා ගත් එකක් බවට පත්ව තිබේ. ඉකුත් සති අන්තය වන විට වාර්තාගත ජන සහභාගීත්වයක් පැවැති අතර එය පෙන්වන්නේ පොත පත කියවන්නට, දැනුම් සොයායන්නට පවතින උනන්දුවක තරම බව සඳහන් කළ යුතුය...
More...
 
25/09/2016 - දේශය
ජොනතන් ගේ පාඩම
සැප්තැම්බර් ප‍්‍රකට පොත් විකිණෙන මාසය හැටියටය. සිය ගණනින් අලූත් පොත් නිකුත් වෙයි. ලෝකයේ රටවල් වල අවුරුද්දකට නිකුත්වන ලක්ෂ සංඛ්‍යාත පොත පත ගැන අවධානය යොමු කරන විට ඒ අතර වැදගත් කෘති අපමණ තිබේ. පොත් මාසයේ දී පළ වූ ජොනතන් ටෙපර්මන් ගේ ‘‘ද ෆික්ස්’’ ගේ පොත ඒ අතර වෙනස් එකකි...
More...
 
28/09/2016 - ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදය
www.milindaprashna.com
‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දුෂ්ඨ අවසානයේ දී විකට, අවිශ්ෂ්ඨ, බලහත්කාරකමක් නොව හොඳ බලාපොරොත්තු ඇති කරන පරම නිදහසය’’ යැයි ඇමරිකානු ලේඛක ජේම්ස් බ්ලැඞ්වින් සඳහන් කර තිබේ. හෙතෙම අප‍්‍රිකානු සම්භවයක් ඇති ප‍්‍රකට ඇමරිකානු ලේඛකයෙකි...
More...
 
02/10/2016 - දේශය
ෆාඩියුමෝ ඩායිබ් මව්බිමට ආපසු ඇවිත්
දහ හතර වියැති වයසට එන තෙක් ලියන්නට හෝ කියවන්නට නොහැකිව සිටි සෝමාලියානු දැරියක පසුව ශාස්ත‍්‍රපති උපාධියක් හිමිකරගන්නීය. ලෝකයේ සිදුවන දේ දකින ඇය තමන්ගේ උරුමය සොයන අතර ඇයගේ ගමන දෙස බලන ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහස ඇය නතර වනු ඇත්තේ සොමාලියානු ජනාධිපති ධුරයේ බවය...
More...
 
05/10/2016 - ලංකාදීප
තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්
www.milindaprashna.com
කොලොම්බියාවේ දශක හයක් පැවැති ගැටුම් අවසන් කරන සාම ක‍්‍රියාවලියක් යෝජනා විය. ජනතා අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණක් පවත්වන ලදී. පොදු ජනතාව සාම ක‍්‍රියාවලිය ප‍්‍රතික්ෂේප කර තිබේ. ත‍්‍රස්තවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට ඇතුළු වන වෑයම ජනතාව පරාජය කරන්නේ මන්ද?...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records