06/07/2016 - ලංකාදීප
ජන හිත සුව නගර
www.milindaprashna.com
ජනතාව නගර කරා සංක‍්‍රමණයවීම ඉතිහාසයේ සිට සිදුවන එකකි. ජනතාව නගර කරා පැමිණෙන විට එය සංවිධානාත්මක තැනක් බවට පත් කිරීම අවශ්‍යය. පොදු පහසුකම් සංවිධානය කර නිසි කළමණාකරනයක් ඇති නොකළහොත් ජනාකීර්ණ නගරයක් අතිශය කර්කශ ස්ථානයක් බවට පත්වීම වැලැක්විය නොහැකිය...
More...
 
10/07/2016 - ඉරිදා ලංකාදීප
ස්වාධීන ලේඛනයකින් රටක පැවැත්ම තහවුරු කිරීම
ශ‍්‍රී ලංකාව කුඩා රටකි. එහි ජිවත්වන ජනතාව එකිනෙකා හොඳින් දන්නා හඳුනන පිරිසකි. සමාජයේ තැනකට එන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නිකුත්වන පණිවුඩය නිවැරදි එකක් බවට පත් කිරීම සන්නිවේදනයේ දී ඉතාම වැදගත් කාර්ය භාරයකි...
More...
 
10/07/2016 - දේශය
ජයග‍්‍රාහකයන් හා පරාජිතයන් ඉතිහාසයේ සරදමට
යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ද යන බැරැරුම් තිරණය වෙනුවෙන් පැවැති බි‍්‍රතාන්‍ය ජනමත විචාරණය එක්තරා අනපේක්ෂිත අවසානයක් නිර්මාණය කර තිබේ. එය අවසානය ද? නැත. නැවත වටයකින් ආරම්භයක් වෙන්නට ඉඩ කඩ තිබේ...
More...
 
13/07/2016 - ලංකාදීප
නායකත්වය
www.milindaprashna.com
බි‍්‍රතාන්‍ය ජාතික ඇන්ඩි මරේ මෙවර ව්ම්බල්ඩන් ටෙනිස් ලෝක ශූරතාව දිනා ගත්තේය. ලන්ඩන් නගරයේ ජීවත්වන හෙතෙම දෙවැනි වතාවටත් ටෙනිස් ශූරතාවය දිනාගත් පසු මහා බි‍්‍රතාන්‍යයේ ඉතාමත් ජනප‍්‍රිය චරිතය බවට පත්ව සිටී. විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියට දීර්ඝ ඉතිහාසයක් තිබේ...
More...
 
17/07/2016 - දේශය
කලූ ජාතිකයන්ගේ ජීවිතයත් වැදගත්ය
සමාජ ව්‍යුහය එක්තරා දියුණු තලයකට පැමිණි මෙකල සුදු කලූ බේධයක් නැති බව මතුපිටින් පෙනෙන ස්වභාවයයි. නමුත් එහි ගිණි පුපුරු තවමත් සැඟව පවතී. මෑත කාලය තුළ ඇමරිකාවේ එතැනින් මෙතැනින් වාර්තා වූ සිද්ධි පෙන්වන්නේ එයයි...
More...
 
20/07/2016 - ලංකාදීප
හදිස්සිය වෙනුවට සැනසිල්ල
www.milindaprashna.com
අවධානයෙන් සමාජය දෙස බලන්න. වැඩි දෙනෙකුට ඇත්තේ හදිස්සියකි. අනවශ්‍ය කලබලයකි. එය සමාජයේ විනය සහ හැදියාව සම්බන්ධව ප‍්‍රශ්න ඇති කර තිබේ. මෙයින් දශකයකට දෙකකට කලින් බැංකුව පෝලිම මතක ඇතිවාට සැක නැත...
More...
 
24/07/2016 - දේශය
ට‍්‍රම්ප් නොනාගේ සැර කතාව
ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීම නැවත වතාවක් ආන්දෝලනයක් ඇති කර තිබේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් අති විශාල මාධ්‍ය ආවරණයක් උපයා ගන්නේ ඔහුගේ කෙලින් කතාකරන ස්වරයෙනි. එකිනෙකට පරස්පර ආන්දෝලනාත්මක ප‍්‍රකාශ වලිනි...
More...
 
27/07/2016 - ලංකාදීප
සමාව ඉල්ලපු මෙක්සිකෝ ජනපති
www.milindaprashna.com
එන්රිකේ පෙඤා නියේටෝ මෙක්සිකෝ ජනාධිපතිවරයාය. පසුගියදා තමන්ට සමාව දෙන්නැයි හෙතෙම එරට වැසියන්ගෙන් අවංකව සහ හෘදයාංගමව සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මෙක්සිකෝව විශාලත්වය අතින් ලෝකයේ රටවල් අතර දහතුන් වැනි ස්ථානය උසුලයි...
More...
 
31/07/2016 - දේශය
ඝාතනයකට ලක්වූ සමාජ මාධ්‍ය තාරකාව
ඇය හදුන්වා තිබුණේ පකිස්තානයේ කිම් කාඩෑෂියන් හැටියටය. පකිස්තානයේ ආකර්ශණීය චරිතයකි. කිම් කාඩෑෂියන් යන අන්වර්ත නමින් හැදින්වුණ ඇය ෆවුසියා අසිම්ය. ෆවුසියා අද ජීවතුන් අතර නැත. ඇයගේම සහෝදරයා ඇය ඝාතනය කළාය...
More...
 
03/08/2016 - ලංකාදීප
හූ කියන්නෝ
www.milindaprashna.com
ප‍්‍රංශ අගමැතිවරයා සහභාගී වූ ප‍්‍රසිද්ධ ජනහමුවක දී වාර්තා වූ සිද්ධියක් ජාත්‍යන්තරය තුර තරමක කලබැගෑනියක් ඇති කර තිබේ. එයට සහභාගී වූවෝ එරට ජනාධිපතිවරයාට හූ කියන්නට පටන්ගෙන ඇත. මෑත මාස දහඅට තුළ බරපතල ත‍්‍රස්තවාදී ප‍්‍රහාර තුනකට ගොදුරු වූ පැරිස් නගරය එයින් හෙම්බත්ව සිටී...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records