09/11/2016 - ලංකාදීප
ලෝකයම නොසන්සුන්
www.milindaprashna.com
ගෙවී ගිය පැය විසි හතර තුළ ලෝකයේ පැවැති නොසන්සුන් තත්ත්වය අවධානයට ගෙන තිබේද? හොඳ දේ සියයක් කියැවෙන විට දහසක් දේ අහන්නට ලැබෙන්නේ ආන්දෝලනාත්මක කාරණාවන්ය. ඉන්දුනීසියාවේ ජනතාව වීදි බැස තිබේ...
More...
 
13/11/2016 - ඉරිදා ලංකාදීප
නීතිය සැමට පොදු බව දක්වන දුෂණ විමර්ෂණය
සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ දුෂණයට එරෙහිව තදින් ක‍්‍රියා කළ නායකයෙකි. රට හදන්නට දුෂණ වංචා නැත්තටම නැතිකරන පියවර ගත් ප‍්‍රබල චරිතයකි. ඒ කාලයේ දී එනම් ලී ක්වාන් යූ දුප්පත් සිංගප්පූරුව භාරගන්නා විට පහල සිට ඉහලටම අල්ලස් හෝ දූෂණ දරුණුවටම බලපැවැත්වුණ බව සඳහන්ය...
More...
 
13/11/2016 - දේශය
මරණයෙන් වසර 27කට පසු වීරයෙකුවූ මාකෝස්
පර්ඩිනැන්ඩඞ් මාකෝස් පිලිපීනයේ වීරයන් ගේ ලැයිස්තුවට එකතු වෙන්නට වරම් ලබා තිබේ. දශක දෙකක් හෙතෙම පිලිපීනය පාලනය කළේය. බලයට ආවේ ප‍්‍රජාතක්ත‍්‍රවාදීවය. නමුත් අන්තිම කාලයේ දී බලය අයුතු ලෙස භාවිතා කිරීම, දුෂණය හා ජනවිරෝධය නැගුණු පාලනය නිසා ඉතා අප‍්‍රියජනක පාලනයෙකු බවට පත්විය...
More...
 
16/11/2016 - ලංකාදීප
බ්‍රිතාන්‍යයේ පාසලකින් නිවසට ලිපියක්
www.milindaprashna.com
පාසල අධ්‍යාපනය ලබා දෙන තැනයි. නිවසේ දෙමාපියන් සමග ගත කරන කාලයට වැඩි වේලාවක් දරුවන් ජීවත් වෙන්නේ ගුරුවරු ඇසුරෙහිය. මෙරට අද පවතින අධ්‍යාපන රාමුව අනුව දරුවා පාසලෙන් පසු ටියුෂන් පන්තියටය...
More...
 
20/11/2016 - දේශය
රටවල් එකතු කරන චිත‍්‍රපට තුනක්
ඉන්දියාව සහ චීනය අතර සංස්කෘතික සම්බන්ධතා ගොඩනගනු සඳහා චිත‍්‍රපටි තුනක් හදන්නට සූදානම් වෙයි. රටවල් දෙක එකිනෙකා අතර නොගැලපෙන තැන් ඇති පාර්ශව බව රහසක් නොවේ. කලාපයේ ප‍්‍රබලවන්තයන් වන දෙරට අතර යුද්ධයක් ද තිබිණ, 1962 දීය...
More...
 
23/11/2016 - ලංකාදීප
ජනමතය
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ආණ්ඩු පත් කරන්නේ පොදු ජනතාවයි. මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩු ජන සම්මත ව්‍යවස්ථාවට අනුකූලව ක‍්‍රියාත්මක වෙයි. නිල කාලය තුළ ආණ්ඩු හැසිරෙන අන්දම අනුව ජනප‍්‍රියත්වය අඩු වැඩිවෙන බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
27/11/2016 - දේශය
සමාජ මාධ්‍ය නොනවතින රැල්ල
ජෝන් කෙරී වියට්නාම් යුද්ධයේ දී ඇමරිකාව වෙනුවෙන් නාවික ශක්තිය කොතරම් දැයි පෙන්වන්නට සමත් වූ ප‍්‍රබල නිලධාරියෙකි. නිර්භීත මෙහෙයුම් වෙනුවෙන් හෙතෙම වර්ණ දිනා ඇත...
More...
 
27/11/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලය හුවමාරු කරගන්නේ කොහොමද?
ඇමරිකානු ජනාධිපතිවරණය අවසන්ය. මීළඟ නායකයා කවුද යන කාරණය මාස දහ අටක කාලයක් ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කළේය. හිලරි සහ ට‍්‍රම්ප් යන වචන දෙක ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ලොකු කුඩා සියළු දෙනා දැනගත්තේය...
More...
 
30/11/2016 - ලංකාදීප
දුම්රිය ප්‍රමාදයි
www.milindaprashna.com
ස්කොට්ලන්තය මහා බි‍්‍රතාන්‍යයේ කොටසක් නමුත් වෙනම පාලනයක් ඇති රටකි. කුඩා නමුත් හොඳ ජීවන තත්ත්වයක පසුවෙයි. ස්කොට් වැසියන් පොදු ප‍්‍රවාහනය වශයෙන් දුම්රියට කැමැතිය. එරට දුම්රිය සේවාව රජය සතු ව්‍යාපාරයකි...
More...
 
04/12/2016 - දේශය
විප්ලවවාදියෙකු ගේ ගමනාන්තය
ෆිදෙල් කස්ත්‍රෝ ගේ අභාවය ලෝක වාසීන්ගේ සංවේගයට හේතු විය. ‘විප්ලවය දිගු කල් දිනේවා‘ කියුබාවේ හවානා නගයට එකතු වූ පිරිස් හඞ නගා කෑගසන්නට වූහ. ෆිදෙල් යන නම නැවත වතාවක් කියැවෙන්නට පටන් ගෙන තිබේ. කියුබානු විප්ලවීය පාලනය අතරතුර රටින් පලාගිය හෙතෙම...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records