26/01/2016 - ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් තද තීන්දු
කසාය හදන පස්පංගුව ගැන නොදන්නෝ නොවෙති. පත අට එකට හිඳ කසාය හදාගන්නා ආකාරය ගැන රටට හොඳ අවබෝධයක් තිබේ. කසාය තිත්තය. තිත්ත කසාය බොන්නට කැමැත්තක් නැත. ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයේ පවතින ස්වභාවය ගැන පොදු ජනතාවට ඉතාම හොඳ අවබෝධයක් නැත...
More...
 
27/01/2016 - ලංකාදීප
දෙමාපිය බැඳීම් නැති දරුවන් ගේ අනාගතය
www.milindaprashna.com
ජීවන ගමන තුළ විවාහයට හිමි තැන ඉහළ එකකි. ලෝකයේ නොයෙක් රටවල් එකිනෙකට වෙනස් සංස්කෘතික උත්සවශී‍්‍රයක් ඇතිව විවාහ ජීවිතයට ඇතුලත්වන්නේ එහෙයින්ය. තරුණ වියට පත් යෞවනයෙකු සහ යෞවනියක අලූත් ජීවිතයක් අරඹන්නේ නීත්‍යානුකූලව විවාහ වීමෙන්ය...
More...
 
31/01/2016 - දේශය
තෙල් මිල මැද සවුදියේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ
ලෝක තෙල් නිෂ්පාදනයේ නිරත රටවල් ලැයිස්තුවේ ඉහළම තැන සිට සලකන විට තුන්වැනි ස්ථානයට හිමිකම් කියන්නේ සවුදි අරාබියාවයි. මෙයින් අවුරුදු දහයකට පමණ කලින් බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 114 ක් පමණ විය...
More...
 
03/02/2016 - ලංකාදීප
නිදහස් දින ජාතික ගීය
www.milindaprashna.com
ස්වෛරී රාජ්‍යයක, නිදහසේ උදානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සූදානම් වෙයි. බටහිරට යටත්ව සිටි, එහි අමිහිරි අත්දැකීම් වලින් මිදී නිවහල්ව නැගී සිටින රටට ජාතික ධජය, ජාතික ගීය සහ බැඳුන සංකේත ජාතිකාභිමානය වඩවයි. දෛර්යය ඇති කරයි...
More...
 
07/02/2016 - ඉරිදා ලංකාදීප
ඩිජිටල් යුගයේ සම්ප‍්‍රදායික ලිබරල් සඟරාවකට අත් වූ ඉරණම
ඇමරිකාවේ නිව් රිපබ්ලික් සඟරාව අග‍්‍රගන්‍ය එකකි. එය එවැනි ඉහළම පිළිගැනීමකට ලක්වෙන්නේ ඇයි? නිව් රිපබ්ලික් සඟරාව එක්තරා කාල පරිච්ජේදයක අලූත් මතවාද ජනනය කරන සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන හෙයින්ය. මෙම සඟරාව ආරම්භ වන්නේ 1914 පමණ ඈත කාලයක දීය...
More...
 
07/02/2016 - දේශය
තායි ජනපතිනියගේ සීනු හඬ
තායිවානයේ අලූත් ජනාධිපතිවරිය මහජන ඡන්දයෙන් දිනා ජනතාව හමුවට පැමිණි පළමු අවස්ථාවේ දී කතා කළේ අමුතුම ආකාරයකට. ඇයට අනුව එම ජයග‍්‍රහණය ඇගේ එකක් හැටියට වඩා 'මිනිස්සුන්ට විනිවිද පෙනෙන ආකාරයට තීන්දු ගන්නා පුලූවන්කාරකමක් ඇති ආණ්ඩුවක් පිහිටුවන්නට ගත් වෑයමක්' යැයි කියන්න කැමැත්තක් දැක්වූවාය...
More...
 
10/02/2016 - ලංකාදීප
තාක්ෂණය ජන සමාජයට ඇතිකරන අභියෝග
www.milindaprashna.com
තාක්ෂණය ජන ජීවිතයට ඇතිකරන පහසුව ගැන කතාකරන්නේ අලූත් සොයාගැනීම් වල නිරත විද්‍යාර්ථීන්ය. නොනැවතී නවතම මෙවලම් නිපදවන ලෝකයේ දියුනු රටවල් ශ‍්‍රමය සහ පිරිවැය සීමාකරන අඩු මිලට නිපදවා වෙළඳ පොළ සාර්ථක වෙන්නට තැත් කරති...
More...
 
14/02/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රවෘත්ති වාර්තාකරණය සහ තොරතුරු බෙදාහැරීමේ වගකීම
තොරතුරු දැනගැනීම අද වන විට සමස්ථ ලෝකය පුරා අවධානයට පත් ආකෘතියකි. තොරතුරු දැනගැනීමට අයිතියක් නීතියෙන් හිමිවන අවකාශයක් දක්වා එය විකාශනය වී තිබේ. තොරතුරු ජන සමාජය තුළ වැදගත් කාරණයක් වෙන්නේ ඇයි?...
More...
 
14/02/2016 - දේශය
මාරි කොන්ඩෝගේ කොන්ඩෝ මාරී " තියරිය
ජපානයේ දිරිය යුවතියකව සිටි මාරි කොන්ඩෝ ජාත්‍යන්තර ප‍්‍රජාවට අලූතින් හිතන්නට නවතම සංකල්පයක් ඉදිරිපත් කර තිබේ. එය පරිහරණය කරන අප අවට ඇති දේ නිසි පිලිවෙලක් කරන ව්‍යාපෘතියකි. දැන් ඇය අම්මා කෙනෙකි...
More...
 
17/02/2016 - ලංකාදීප
ජල කළමණාකරනය ගැන අසල්වැසියාගෙන් පාඩම්
www.milindaprashna.com
ජල කළමණාකරනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් රටට ඇත. අහසෙන් වැටෙන දිය වැව් තනා එහි එක් රැස් කර ඇල මාර්ග ඔස්සේ කෙත් බිම් වලට යොමු කර රට ධාන්‍යාගාරයක් කරන්නේ පෙර රජ දවසය. වැව සහ ජල කලමණාකරනය දුර්වල තැනකට පත්වෙන්නේ අධිරාජ්‍යවාදී කාලයේය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records