09/10/2016 - දේශය
ලෝකයම කතා කරන චීන ධනවතා
පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම අනුව චීනයේ ධනවත්ම ව්‍යවසායකයා බවට පත්ව ඇත්තේ වං ජියන්ලිං බව සඳහන්ය. මෙයින් අවුරුදු දෙකකට කලින් නිකුත් වූ වාර්තා අනුව ලෝකයේ පොහොසතුන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමි තිබණේ විසි හයවැනි ස්ථානයයි...
More...
 
12/10/2016 - ලංකාදීප
සවුදි අරාබියේ අලුත් සැලැස්මක්
www.milindaprashna.com
සවුදි අරාබිය ඛණිජ තෙල් සම්පත නිසා පොහොසත් රටකි. එරට ආර්ථිකයෙන් සියයට හතලිස් හතරකට පදනම බොරතෙල්ය. ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත වැටීම සවුදි ආර්ථිකය අර්බුදයකට පත් කර තිබේ. තෙල් නිෂ්පාදනයේ දී පිරිවැය අඩුම රට බවට පත්ව සිටියේ සවුදි අරාබියයි...
More...
 
16/10/2016 - දේශය
සාම තෑග්ග රටට බෙදන ජුවාන් මැනුවෙල්
කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් 2016 නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේය. දරුණු ත‍්‍රස්තවාදය දශක පහකට වැඩිකාලයක් පැවැතිණි. පාක් සටන්කරුවෝ නොනැවත ගැටුම් ඇති කරමින් සිටියේය. ජනාධිපතිවරයා ගැටුම් අවසන් කරන සාම ක‍්‍රියාවලියක් වෙනුවෙන් කැපවෙයි...
More...
 
19/10/2016 - ලංකාදීප
ආලෝකයට වැඩිපුර ගෙවා අන්ධකාරයේ සිටින මිනිස්සු
www.milindaprashna.com
නැවත වතාවක් අඛණ්ඩ විදුලිය සැපයුමට බාධා සිදුවී තිබේ. උත්පාදනයේ දී ගැටළු මතුවන විට සැපයුම සිමා කරන්නට සිදුවෙයි. එදා - මෙදා ස්වභාවය එයයි. නිවැරදි සැලසුමක් අනුව කටයුතු නොකළහොත් අනාගතයේ දී ද එසේ සිදුවන්නට බැරි නැත...
More...
 
23/10/2016 - දේශය
ලන්ඩන් ආ පීකිං ඔපෙරා
ඔපෙරා බටහිර බටහිර සම්ප‍්‍රදායික සම්භාව්‍ය සංගීතයෙහි එක්තරා කොටසකි. දහ සය වැනි සියවසේ ඉතාලියේ දී ආරම්භ වූ බව සැලකෙන ඔපෙරා පසුව ජර්මනිය, ප‍්‍රංශය සහ එංගලන්තය වැනි රටවල් ඔස්සේ බටහිර රසකාමීන් අතර පැතිරී ගියේය...
More...
 
26/10/2016 - ලංකාදීප
ඇමරිකානු ජනපතිවරුන්ගේ අවසන් ලිපි හුවමාරුව
www.milindaprashna.com
ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ගැටුම අවම කරන්නට ප‍්‍රයත්න දරයි. ශක්තිමත් කරන්නේ සබඳතාය. ඉවත්ව යන ඕනෑම ජනාධිපතිවරයෙකු අලූතෙන් පත්වන ජනාධිපතිවරයාට ලියන ලිපිය එරට ක‍්‍රමයේ එක් ශක්තිමත් සංකේතයකි...
More...
 
30/10/2016 - දේශය
සෞඛ්‍ය අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කිරීම
මූලික මිනිස් අයිතිවාසිකම් තිබේ. මූලික සෞඛ්‍ය පහසුකම රටවැසියන්ගේ අයිතිවාසිකමක් වශයෙන් පිළිගත යුතුය යන අලූත් අදහස තුළ මිල කළ නොහැකි වටිනාකමක් ඇත. තම පුරවැසියන්ගේ නිරෝගී ජීවිතය ව්‍යවස්ථාවේ වගන්ති වලින් සාජුව තහවුරු කරන රට වාසනාවන්ත එකකි. සංවර්ධනය එයයි...
More...
 
02/11/2016 - ලංකාදීප
දුර්වල සහ අසාර්ථක තීරණ
www.milindaprashna.com
මහජනතාව තම නියෝජිතයන් තෝරාගන්නේ රට පාලනය කරන්නටය. යහපත, දියුණුව සහ පැවැත්ම වෙනුවෙන් තීරණ ගෙන ක‍්‍රියාත්මක කරන්නටය. නමුත් මැත කාලය තුළ දේශපාලනඥයන්ට අභියෝග මතු වී තිබේ. ආණ්ඩු බලයට පත් කරන්නේ බලාපොරොත්තු සහගතවය...
More...
 
06/11/2016 - දේශය
කාටූන් චරිතෙකට ගිය කාන්තා සවිබලය
එක්සත් ජාතින්ගේ සංවිධානය තිරසාර සංවර්ධන අභියෝග ජයගැනිමේ සැලැස්ම අනුව ඉලක්ක ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ලෝකවාසීන් අතරින් යොවුන් දැරියන් ඇතුළු සමස්ථ කාන්තාවන් බලවත්කරණය එම ඉලක්ක සහිත ප‍්‍රමුඛතා ලේඛනයේ පස්වැනි කාරණයයි...
More...
 
06/11/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවණතා ඇති කරන මත ගැටුම්
අද පවතින දේශපාලන ක‍්‍රමය තුළ පක්ෂ ව්‍යුහ සතුරු කඳවුරු බවට පත්ව ඇත. ප‍්‍රතිවිරුද්ධ මතදැරීම ගැටුමකට හේතු විය යුතුද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වෙනස් මත තිබේ. නමුත් ඒවායේ ප‍්‍රබල බව දරුණු පලිගැනීමකට හේතුවක් විය යුතු නැත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records