20/11/2015 - ලංකාදීප
අභිමාන හෙට රාත්‍රී සිරස ටීවී ඔස්සේ
මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කළ සමාජ සන්නිවේදන කෘත්‍ය දෙස ආපසු හැරී බලන විශේෂ වැඩසටහන අභිමාන සිරස මාධ්‍ය ඔස්සේ හෙට 10.30ට විකාශයවේ...
More...
 
22/11/2015 - දේශය
සාමයට කැපවූ කර්මාන්ත නගර
රටක සංහිදියාවක් ඇති කරන්නේ කොහොමද? එහෙම ප‍්‍රශ්නයකට එක උත්තරයක් නැත. සංහිදියාව ඇති කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවකට ද? නීති පනවා ජන කොටස් අතර බැඳීම් ඇති කරන්න ආණ්ඩුවලට හැකියාවක් නැත...
More...
 
22/11/2015 - ඉරිදා ලංකාදීප
සංහිදියාව සහ ප‍්‍රතිසංධානය වෙනුවෙන් පෙනී සිටිය හැකි ආකාරය
යහපත් පැවැත්මක් ඇති කළ යුතු කොතැනක ද? පැවැතිය යුතු යහපත් පැවැත්ම නොතිබුණ තැනකය. ප‍්‍රතිසංධානයක් ඇති කළ යුතු ද එවැනි තැනකය. පැවැත්ම යහපත් ආකාරයට නොවූ සහ බෙදී වෙන්ව පවතින බවට පෙනෙන ශ‍්‍රී ලාංකේය ජන සමාජය නැවත එකතුකර එකමුතු කරන්නට වෑයමක් මේ වන විට තිබේ...
More...
 
25/11/2015 - ලංකාදීප
ගහ හැදෙන්නටත් පෙර අස්වැන්න නෙළීම
www.milindaprashna.com
මෙරට සමාජය තුළ සංස්කෘතික දුර්වල කමක් තිබේ. එනම් ගහ හැදෙන්නට කලින් අස්වැන්න අපේක්ෂා කිරීමයි. දේශපාලනඥයන් ආර්ථිකය සම්බන්ධයෙන් එය මැනැවින් ප‍්‍රයෝජනයට ගනී. එම උපයෝගී කරගැනීම තුළ මහජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවන අතර කැපවීම සහ ඉවසිල්ල නැති සමාජ ක‍්‍රමයක් බිහි කර තිබේ...
More...
 
29/11/2015 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය රූප රාමු මගින් මතු කරන සමාජ භීතිය
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව තුළ සාමාන්‍ය මිනිස් ස්වභාවය වෙළඳ පොලක් කරගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එපමණක් නොව තරගකාරී ස්වභාවයක් ඇති කිරීම තුළ මෙම වෙළ පොල ඉලක්ක අසීමාන්තික පමණක් නොව පාලනයකින් තොර ව්‍යුහයක් බවට පත්වෙමින් තිබේ...
More...
 
29/11/2015 - දේශය
පවර් එක ඇති සමන්තා පවර්
වර්ණබේධ වාදය බහුලව තිබුණේ ඇමරිකාවේය. කලූ සුදු බේධය දැන් තුරන් වී තිබේ. කලූ ජාතිකයන් යන ව්‍යවහාරය පවා අතීතයට එක් වූ වචනයකි. කලූ ඇමරිකානුවන් අද හැඳින්වෙන්නේ අප‍්‍රිකානු සම්භවයක් ඇති ජනයා ලෙසය...
More...
 
02/12/2015 - ලංකාදීප
හිපොක‍්‍රටිස් ගේ නෙතඟින් වැටෙන කඳුළක්
www.milindaprashna.com
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස ගී‍්‍රසියේ විසූ හිපොක‍්‍රටීස් හදුන්වයි. දෙවියන් අදහන සහ දෙවියන්ගේ කැමැත්ත බලවත් ආකාරයකට මුල් බැස තිබූ සමාජ ක‍්‍රමයක් ඉදිරියේ හිපොක‍්‍රටිස් වෛද්‍ය වෘත්තියෙහි නිරත වූ අතර ලෙඩ රෝග ස්වභාවිකව වැළදෙන අතර ඒ සඳහා දෙවියන්ගේ බලපෑමක් නැතැයි එළිපිට කියන්නට තරම් හෙතෙම නිර්භීත විය...
More...
 
06/12/2015 - ඉරිදා ලංකාදීප
අන්තර්ජාල ආකෘතියේ ඕපා දුප පැතිරවීමේ උවමනාව
අන්තර් ජාලය ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කර වැඩි කාලයක් ගත වී නැත. නමුත් මෙම කාලය තුළ ජන සමාජය ප‍්‍රවෘත්ති පරිභෝජනය කරන ආකාරය කෙරෙහි සියුම් බලපෑමක් කරන්නට අන්තර් ජාලය සමත්ව තිබේ. ශ‍්‍රී ලාංකේය සමාජයේ පවා අද වන විට ප‍්‍රවෘත්තිය ගන්නේ අන්තර් ජාලයෙන්ය...
More...
 
06/12/2015 - දේශය
හඳට යන්න සමාගම් දෙකක්
ඇමරිකානුවන් සඳ තරණය කර සඳ මතු පිට ඇවිද ගෙන ගිය පින්තූර ඉදිරිපත් කළ ද එය පිළිනොගන්නා කොටසක් අදටත් ලෝකයේ ජීවත්ව සිටී. ඔවුන්ට අනුව එය ඇමරිකානුවන්ගේ තවත් දක්ෂ රැවටිල්ලක් පමණකි. අභ්‍යවකාශයට යන්නට හැකියාවක් නැත. එවැනි විශ්වාසයක් ජනිත වෙන්නට හේතුවක් තිබේ...
More...
 
09/12/2015 - ලංකාදීප
පරිවර්තනයක් වෙනුවෙන් ප‍්‍රතිසංස්කරණය
www.milindaprashna.com
ආර්ථික සහ සමාජය පවතින තත්ත්වයෙන් වෙනස් කරන කාර්යය පහසු එකක් නොවේ. සම්ප‍්‍රදායික රාමුවකට නතුව සිටින සමාජයේ එක් එක් අංශ වෙන් වෙන්ව සලකා අලූත් රාමුවකට යොමු කිරීම විප්ලවීය තීරණයකි. එම තීරණය ජනතාවගේ උන්නතිය වෙනුවෙන් බව ජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේද?...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records