13/12/2015 - දේශය
සොරොස්ගේ ආන්ඩුව
හිරු නොබසින අධිරාජ්‍ය යැයි විරුදාවලියක් ලැබුවේ බි‍්‍රතාන්‍යයි. තමන්ට යටත් කරගත හැකි තරමට රටවල් අල්ලාගත් බි‍්‍රතාන්‍යයන් යටත් විජිත කාලයේ දී හිරු නොබසින අධිරාජ්‍යය හදාගත් නමුත් එයින් කාලයකට පසු හංගේරියාවේ දී උපන් ජෝර්ජ් සොරොස් බි‍්‍රතාන්‍ය අභියෝගයකට ලක් කළේය...
More...
 
16/12/2015 - ලංකාදීප
ආර්ථික අර්බුදය ඇති කරන්නේ කොතැනින් ද?
www.milindaprashna.com
අපි කරනවා, අපි දෙනවා සහ අපට පුලූවන් යන වචන වලින් වැඩිම ප‍්‍රයෝජනයක් ගන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ය. එම වචන නාස්ති කරනවා වෙනුවෙන් වන්දි ගෙවන්නේ රටේ ආර්ථිකයයි. එම ආර්ථික රාමුව තුළ ජීවත්වෙන්නට ප‍්‍රයත්න දරන පොදු ජනතාවයි...
More...
 
20/12/2015 - ඉරිදා ලංකාදීප
ජන අභිලාශ සාක්ෂාත් කරන ආකාරයේ මාධ්‍ය තොරතුරු සම්පාදනය
ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය බලවත් පරිවර්තනයක් වී තිබේ. එම පරිවර්තනය තුළ සිදුවී ඇති පෙරැළිය කුමක්ද? ජන අභිලාශය සම්බන්ධ මාධ්‍ය භාවිතාවේ අනන්‍ය රාමුව කිසියම් ආකාරයකට වෙනසකට භාජනය වීමය. ජනමාධ්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්විය යුතු සියුම් පැත්තක් වශයෙන් මෙය සාකච්ඡා කළ හැකිය...
More...
 
20/12/2015 - දේශය
නිදහස් උත්සව අවලංගු කළ රාජ්‍ය නායකයා
ජෝන් මැගුෆූලි අලූත් පරිච්ඡේදයක් ලියන්නට පටන්ගෙන තිබේ. හෙතෙම ටැන්සානියාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටී. මෙයින් අවුරුදු දශක දෙකකට කලින් මැගුෆුලි දේශපාලනයට එන විට අවධානයක් නොතිබුණ සරල පැවැත්මක් ඇති රසායන විද්‍යාව ගැන ආචාර්ය උපාධියත් තිබූ සාමාන්‍ය පුද්ගලයෙකි...
More...
 
23/12/2015 - ලංකාදීප
හදවත සරසන නත්තලක අසිරිය
www.milindaprashna.com
නත්තලේ දී සරසන්නේ නත්තල් ගහ. නමුත් හැඩවෙන්නේ හිත. දෙව් මැදුරේදී දල්වන්නේ ඉටි පහන්. ආලෝකවත් වෙන්නේ හදවත්. මේ උදාවී ඇත්තේ උඳුවප් මාසය. තවත් දිනකින් නත්තල් අසිරිය ලොව පුරා පැතිරෙනු ඇත. ජේසු සමිඳානන් ගේ උපත කිතුනු භක්තිකයන්ගේ ජිවිතයේ සුවිශේෂී අවස්ථාවකි...
More...
 
27/12/2015 - ඉරිදා ලංකාදීප
පාර්ලිමේන්තු කටයුතු ගැන සමතුලිත හා සාධාරණ තොරතුරු ලබාගැනීම
පාර්ලිමේන්තුව තුළ සිදුවන්නේ කුමක්ද? පොදු ජනතාව පාර්ලිමේන්තුවේ කටයුතු ගැන වැඩිමනත් යමක් දන්නේ නැත. එහි කාර්ය පටිපාටිය ගැන අල්ප හෝ අවබෝධයක් දෙන්නට ජනමාධ්‍ය භාවිතාව ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරයි. එය අවිවාදිතය. නමුත් පාර්ලිමේන්තු වාර්තාකරණය තුළ සාධාරණය ඉටු කරන්නේ කා හටද? පාර්ලිමේන්තුවේ දී මැති ඇමැතිවරුන් හැසිරෙන...
More...
 
27/12/2015 - දේශය
මිචෙල් ඔබාමාගේ සින්දුව
බ්රොඩ් කාස්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ඇමරිකාවේ ප‍්රකට රූපවාහිනී නාලිකාවකි. සෙනසුරාදා හැන්දෑවේ අවසාන භාගයේ දී එහි ජනප‍්රිය සජීවී වැඩසටහනක් ඇත. එය ඉදිරිපත් කරන්නේ සරල වින්දනය වෙනුවෙන්ය. මිචෙල් ඔබාමා එම ජනප‍්රිය වැඩසටහනට සහභාගී වී ගීතයක් ගායනා කළාය. එය බොහෝ දෙනාගේ ආකර්ශණයට පත්...
More...
 
30/12/2015 - ලංකාදීප
ආකල්ප වෙනසක් ඇති කරන අවුරුද්දක් උදාවේ
www.milindaprashna.com
අප සියලූම දෙනා පසු කරමින් සිටින්නේ දෙසැම්බර් මාසයේ අවසාන දින කිහිපයයි. අවුරුද්දක් අවසන් කරමින් ක‍්‍රමයෙන් සමීප වෙන්නේ ඊළඟ යුගයවටය. විසි එක් වැනි සියවස ආරම්භ වූවා පමණකි. එහි අවසානය වසර 2100 දී සිදුවන විට අද ගත කරන ආර්ථික සහ සමාජ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය හැකි අතර එම පරිවර්තනය වැලැක්විය නොහැකිය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records