07/01/2015 - ලංකාදීප
දැනුම හා අවබෝධය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අලූත් පාසල් වාරයක් ආරම්භ වී තිබේ. දරු දැරියන් ලක්ෂ ගණනක් පළමු වසරෙන් අධ්‍යාපන ඉලක්කය අරඹයි. මෙතෙක් පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් ඉහල ශ්‍රේණියකය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ඉතාමත් සංකීර්ණ එකකි...
More...
 
14/01/2015 - ලංකාදීප
සුදෝතුම් පිය ලංකා ගමන - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ්‍රී ලංකාව පසුගිය දින කිහිපය ගත කරන්නේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණයේ උණුසුම සහිත පසුබිමකය.ශුද්ධෝත්තම පාප් වහන්සේ ගේ සංචාරය සමග එය හක්තිමත් අවස්ථාවක් බවට පෙරැලී තිබේ.ලංකාදීපයට සැපත් පාප් වහන්සේ ගේ පැවැත්ම, දර්ශනය සහ ක්‍රියා කලාපය පෙරැළිකාර එකකි...
More...
 
21/01/2015 - ලංකාදීප
සිවිල් සමාජයේ කාර්ය භාරය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජන සමාජය තුළ සිවිල් සංවිධාන සහ ශක්තිමත් ඒකක ව්‍යුහයකි. ජන ජීවිතයේ එදිනෙදා පොදු කාර්ය ඉටු කරගන්නට ජනී ජනයා සංවිධාන ගත වෙයි. ගමේ මරණාධාර සමිතියේ සිට ඉහළ පෙලේ වානිජ මණ්ඩලය දක්වා පුලූල් පරාසයක විහිදී ගිය සංවිධාන එයට අනන්‍යය...
More...
 
28/01/2015 - ලංකාදීප
ජගත් ආර්ථික සංසදයේ සටහන - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජගත් ආර්ථික සංසදය අද සිදුවෙමින් පවතින පරිවර්තනයේ අවධානයට ගත යුතු පැති අවධාරණය කරමින් සිටී. විවිධ පැති වලින් ජාත්‍යන්තරයට තොරතුරු එකතු කරන ජගත් ආර්ථික සංසදය මෑතක දී නිකුත් කළ සටහනකින් ලෝක නායකයින් අවධානයට ගත යුතු අංශ පුලූල්ව දක්වා ඇත...
More...
 
04/02/2015 - ලංකාදීප
නිදහස් උදානය දෙස නිදහස් මානසිකත්වයකින් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් සිය දේශයට නිදහස අත්පත් ගන්නට හැකිවීමේ අභිමානය අද සිහිපත් කරයි. මෙයින් වසර හැට හතකට කලින් ගතකළ පරාධීන ජීවිතය සමග සස`දන විට වර්තමානයේ පවතින පසුබිම සස`දා බලන්නට අවශ්‍යය. නිදහස යනුවෙන් අරමුණු කරන්නේ බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදීමය...
More...
 
11/02/2015 - ලංකාදීප
ජගත් ප‍්‍රජාවට ඉ පුරවැසිභාවය දෙන එස්ටෝනියාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
එස්ටෝනියාව ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ රටේ ඉ පුරවැසියෙකු වන ලෙස කරන ඇරයුම අනාවරණය කරන්නට සිදුව තිබේ. එස්ටෝනියාව රුසියාවෙන් නිදහස ලබා ගන්නේ 1991 අවුරුද්දේ දීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති රට තුළ බල පැවැත්වෙයි...
More...
 
18/02/2015 - ලංකාදීප
ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත‍්‍රය දෙස අනියත භීතියක් ඇයි? - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජාත්‍යන්තරය එකම ව්‍යාපාරික ජාලයක් බවට පත්ව ඇති යුගයක් උදා වී තිබේ. ලෝකයේ කොතැනක හෝ කරන නිස්පාදනට තවත් කෙළවරක සිටින පාරිභෝගිකයෙකු සොයා විකුණා ගන්නේ කෙසේදැයි විමසා බලන අතිශය කාර්යක්ෂම තාක්ෂණය අද උපයෝගී වෙයි...
More...
 
25/02/2015 - ලංකාදීප
බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ රජයේ වගකීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මනුෂ්‍යයාගේ පැවැත්ම සම්බන්ධව කිසියම් ඥානාවබෝධයක් පතුරවන දර්ශනය තමන් සතු බව සෑම ආගමක්ම ප‍්‍රකාශ කරයි. ආගම ජනතාව තුළ ඇති කරන ඥානය හෝ සමාජ විනය සම්බන්ධ කාර්ය භාරය කොපමණදැයි විවිධ අදහස් තිබේ...
More...
 
04/03/2015 - ලංකාදීප
ප්‍රවාහනයේ නව ප‍්‍රවනතා අධ්‍යයනය කිරීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
... සමාජය තුළ යම් පරිවර්තනයක් ඇති කරන්නට නම් ලෝකයේ අලූතින් සිදුවන දේ ගැන අවධානයෙන් සිට එයට අනුගත වන්නට උත්සාහ කිරීම වැදගත්ය. ජාත්‍යන්තර මගී ප‍්‍රවාහනය වේගවත් වන්නේ එක් එක් යුග වල අත්හදා බලා සාර්ථක වූ නවෝත්පාදන අදහස් අනුවය...
More...
 
11/03/2015 - ලංකාදීප
පොදු ජනතාවට හිරිහැරයක් නොවන විරෝධතා - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විරෝධතා අලූත් දෙයක් නොවේ. දේශපාලන පක්ෂ උද්ඝෝෂණ සංවිධානය කරයි. වැඩ කරන ජනතාව උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ අයිතීන් වෙනුවෙන්ය. ජනතා සංවිධාන ද උද්ඝා්ෂණ පෙලපාලි පවත්වන අවස්ථා තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records