14/06/2015 - දේශය
රාජ්‍ය රහස් වල සිට ෆේස් බුක් සම්බන්ධතා දක්වා පරිවර්තනය
විදේශ ප‍්‍රතිපත්තිය සීමිත පිරිසකට වලංගු එක්තරා පැලැන්තියක භාවිතාවක් වන්නේ දශක කිහිපයකට කලින් පරිසරයේ දීය. අද සමාජ වෙබ් සම්බන්ධතා නැති රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු ලෝකයේ නැත. ඉතාම තද නීති සහිතව පාලනය වූ අධිපතිවාදී රටවල තානාපතිවරු පවා තමන්ගේ නිල තත්ත්වය සමාජශීලී ආකාරයට හසුරුවයි...
More...
 
17/06/2015 - ලංකාදීප
වාහනයක අයිතියක් නැති ලොව විශාලතම ටැක්සි සේවය
www.milindaprashna.com
ලෝකය බිහිවී එහි මනුෂ්‍යවාසය ඇරඹුන දා සිට අද දක්වා කාලය පැය විසි හතරක් යැයි උප කල්පනය කළහොත් අන්තර් ජාලය බිහිවී ගතවී ඇත්තේ තත්ත්පරයකින් ද කුඩා පංගුවක් විය හැකිය. නමුත් මෙම ඉතා කුඩා ක්ෂණික කාලය මනුෂ්‍ය සංහතියට කර ඇති බලපෑම සුළු කොට තැකිය නොහැකිය...
More...
 
21/06/2015 - දේශය
වෙළඳාමට බැස්ස තානාපතිවරු
එංගලන්තය තානාපති නිලධාරීන් සමිබන්ධව සියුම් පංති බෙදීමක් තිබුණු රටකි. මෙම බෙදීම කොතරම් බලවත් එකක්ව තිබුණේදැයි කිවහොත් සාමාන්‍ය පුද්ගලයන්ට තානාපති අංශ නියෝජනය කරන වෘත්තීන්ට ඇතුලත්වීමට තිබූ ඉඩකඩ ඉතා සීමිතවිය...
More...
 
21/06/2015 - ඉරිදා ලංකාදීප
ඡයාරූප කලාව තාක්ෂණික භාවිතාවෙන් ඔබ්බට කරන මෙහෙවර
පුවත්පතක අන්තර්ගත ඡායාරූපයක් ඉටු කරන සන්නිවේදන මෙහෙවර කෙබ`දු එකක්ද? ඡායාරූපයකින් කියන්නට හැකි පණිවුඩය සංකීර්ණ එකකි. වචන විශාල ප‍්‍රමාණයක් එකතුකර කියන්නට තැත් කරන ප‍්‍රකාශයක් එයින් අ`ගවන්නට හැකිය...
More...
 
24/06/2015 - ලංකාදීප
රටට වැඩක් කරන්නට දේශපාලනඥයකු වියයුතුදමද?
www.milindaprashna.com
එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍රවල අනගිභවනීය විශිෂ්ටයෝ එදිනෙදා ජීවිතයේ දී අපට හමුවෙති. නළු නිලියන්ය. රංගධරයන්ය. නොඓස්නම් අති විශිෂ්ට දක්ෂතා පෙන්වන ක‍්‍රීඩක කි‍්‍රඩිකාවන්ය. අති දක්ෂ වෛද්‍යවරු නොඑසේනම් ලේඛකයන් හෝ නිවේදක නිවේදිකාවන්ය...
More...
 
28/06/2015 - දේශය
රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය තාන්ත‍්‍රික අරගලයක
පුද්ගල නාශක බිම් බෝම්බ සම්බන්ධයෙන් ලෝකය පුරා ඇත්තේ භීතිකාවකි. මෙයින් සතුරු පාර්ශව යන්ට ඒවා පෑගී සතුරන් විනාශවී පරාජයවීම ඉලක්ක කරති. ජීවිත හානිය බලවත් ඒ හා සමානවම අංග විකලවී ජීවිත කාලයම දුක් වි`දින්නට සිදුවන බිම් බෝම්බ යුද පිටියෙන් ඉවත් කළ යුතු බවට බලවත් මතයක් නැගී තිබේ...
More...
 
28/06/2015 - ඉරිදා ලංකාදීප
සමාජ සම්මතයන්ට අභියෝග කිරීමේ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව
මෑතක දී විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට සංචාරය කළේය. සංචාරය අතර තුර ප‍්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වැඳ පුදා ගන්නා අවස්ථාවක් ද ඇතුලත්ව තිබිණ. එය මාධ්‍යවලට වැදගත්ය. එකිනෙකට වෙනස් විශේෂිත අවස්ථා ආවරණය කරන තර`ගයක් මාධ්‍ය වලට තිබේ...
More...
 
28/06/2015 - ලංකාදීප
ශ්‍රී ලංකාවට චීනයේ ෂියෑන් සහෝදර නගර වැඩසටහනක්
ෂියෑන් දුත පිරිස පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා හමුවූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ... සහෝදර නගර සබඳතා අනුව ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් ඇත නගරයක් සම්බන්ධ කරගෙන ආර්ථික හා සංචාරක සහයෝගිතා පුළුල් කිරීම අරමුණ බව...
More...
 
01/07/2015 - ලංකාදීප
ජීවිතය වටහා ගන්නට ඉඩ දෙන පෙහොය දින සිතිවිලි
www.milindaprashna.com
පුර පසලොස්වක පොහෝ දිනය නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශ කරන්නේ ඇයි?බෞද්ධ රටක් වශයෙන් හතර පොහෝ දින සහ පුර පොහොය දිනයෙහි ධර්මානුකූලව ගත කිරීමේ ඇති වැදගත්කම අප අවබෝධ කරගෙන සිටින බැවින් බව නිසැකය. බුදු දහම ගැන සහ බොදුනුවන්ගේ ක‍්‍රියා පටිපාටි ගැන අද වැනි පොහොය දිනයක සාකච්ඡා කළ යුතු අප විසින්මය...
More...
 
05/07/2015 - දේශය
සිංගප්පූරුවෙ සකසුරුවම
සිංගප්පූරුව කුඩා රටකි. කොළඹ නගරය හා සමාන භූමි ප‍්‍රමාණයකින් යුක්තය. වර්ග කිලෝමීටර් හත්සිය දහසයකට මදක් වැඩි මෙම කුඩා රටේ මිලියන පහක පමණ ජනගහනයක් ජීවත් වෙති. ජනගහනය මෙන් දෙගුණයකට වඩා සංචාරකයන් පිරිසක් අවුරුද්දකට එහි පැමිණෙන බව වාර්තා පෙන්වයි...
More...
 
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records