05/08/2015 - ලංකාදීප
දරුවන්ට නිවාඩුව අහිමි කරන ටියුෂන්
www.milindaprashna.com
පාසල් දරුවන්ට නිවාඩුවක් දෙන්නේ වාරයක් තුළ ඉගෙන ගන්නට කළ මහන්සියට විරාමයක් වශයෙන්ය. දරුවන් ලෙස කෙළි දෙලෙන් ගතකරන්නට ඇති අයිතිය ආරක්ෂා කරන්නටය. පොත පතින් පමණක් හො`ද පුරවැසියෙකු තැනිය හැකි නොවේ...
More...
 
12/08/2015 - ලංකාදීප
රැකියා උත්පාදන අංශ ගැන රට තුළ ඇති කැමැත්ත
www.milindaprashna.com
වසර 2050 වන විට ලෝකයේ රටවල් පැවැතිය හැකි තත්ත්වය ගැන පර්යේෂණ සිදුවෙමින් තිබේ. දියුණුවන රටවල් සහ වර්ධනය වන ක්ෂේත‍්‍ර ගැන අවධානයක් යොමුවෙයි. තාක්ෂණය සහ මානව සම්පත උපයෝගීවීම ගැන සාකච්ඡා කෙරේ, අතීත අත්දැකීම් පදනම් කරගෙන අනාගතය උදෙසා තින්දු ගැනීම වැදගත්ය...
More...
 
16/08/2015 - දේශය
විදෙස් පිළිවෙතකට හරි පාරක්
පරංගියා කෝට්ටේ ගියා වගේ යැයි ව්‍යවහාරයක් අපට තිබේ. අහම්බෙන් රටට පැමිණ ලංකාවේ එවකට සිටි රජු මුණ ගැසෙන්නට පෘතුගීසි නියෝජිතයන් කැටුව ගියේ දිගම පාරෙන්ය. නියෝජිතයන් හෙම්බත්කර, මුලාකර එයින් වාසි අත්පත් කරගත් බව ඉතිහාසයේ අපේ ලියැවී තිබේ. නමුත් අවංකව ක‍්‍රියා කළා නම් සිදුවිය හැකි දේ කුමක්දැයි අදටත් විග‍්‍රහයකට යා නොහැකිය...
More...
 
19/08/2015 - ලංකාදීප
රට හදන කාලයක් එන්නේ කවදාද?
www.milindaprashna.com
පාර්ලිමේන්තුවේ මහ මැතිවරණය අවසන්ය. මහ මැතිවරණයට කලින් සමාජයේ තිබූ උණුසුම අප සියලූ දෙනාටම මතකය. මහ මැතිවරණයෙන් පසුව දැන් පවතින අදහස් පැහැදිලිය. 1977 මහ මැතිවරණයට තර`ග කළ මැති ඇමැතිවරුන් අදත් සිටී...
More...
 
23/08/2015 - දේශය
මානව හිමිකම් කඩුල්ලෙන් පැන ගැනීම
මායා අරුල්ප‍්‍රගාසම් ගැන ලෝකය දන්නේ මියා යන කෙටි නමින්ය. මායා ලන්ඩන් නගරයේ උපන් නමුත් ඇය හා දෙමව්පියන් ශ‍්‍රී ලංකාවේ සම්භවයක් ඇති දෙමල බැවින් කුඩා අවදියේ ආපසු යාපනයට පැමිණෙයි. ඇගේ ජීවන තොරතුරු වලට අනුව උතුර නැගෙනහිර ත‍්‍රස්තවාදයෙන් උත්සන්න වන විට ඔවුහු බලවත් දුෂ්කර තත්ත්වයකට පත්වෙති...
More...
 
26/08/2015 - ලංකාදීප
පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට මග පාදාගැනීම
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ සර්ව ජන ඡන්ද බලය දශක දහ අට ඉක්මවා තිබේ. එදා සිට මෙදා දක්වා ඡන්ද විමසීමේ වාර ගණනින් අත්දැකීම් ගැන අවබෝධයක් ලබා ගත හැකිය. ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව ඡන්ද බලය හිමිවන්නේ සමාජයේ එක්තරා කොටසකට පමණී...
More...
 
30/08/2015 - දේශය
ඉන්දියාවට බය වෙන්නේ ඇයි?
ගප්පියා සිංහලෙන් ලියැවෙන බ්ලොග් අඩවියකි. විදේශගත ලාංකේය තරුණයෙකු එය පවත්වාගෙන යයි. ඉකුත් පොසොන් පොහොය දිනයේ ගප්පියා කාටුන් චිත‍්‍රයක් ඇ`ද පළ කළේය. මිහි`දු මහ රහතන් වහන්සේ අද වැනි දිනක වැඩම කළහොත් විය හැකි දේ එහි නිරූපනය විය...
More...
 
02/09/2015 - ලංකාදීප
දරුවා පාසලට යන ගමන රටක ප‍්‍රතිපත්ති තීරණයකි
www.milindaprashna.com
ඇමරිකාවේ දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ පාසල් ගමන ගැන අලූතින් හිතන්නට පසුබිමක් සකස්ව ඇති බව ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු වාර්තා කරයි. එයට අනුව පාසල් බස් සේවා අයකරන ගාස්තුව වැඩි වන්නට ඉඩ තිබේ. මේ පිළිබද ශ‍්‍රී ලංකාවේ දෙමව්පියන්ට සලකා බලන්නට සිදුවන්නේ ඇයි?...
More...
 
06/09/2015 - දේශය
නව ලෝකයට පිම්මක්
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන්නේ ලෝකය එක්සත් තැනක් කරන අරමුණ ඇතිවය. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. එයින් පාඩමක් ඉගෙනගත් ජගත් ප‍්‍රජාව නැවත එවැනි ඛේදවාචකයක් නොවන තැනට සබ`දතා තර කරගන්නේ සහ ගැටලූ නිරාකරණය කරගන්නේ මෙම සංවිධානය කේන්ද්‍ර කරගනිමින්ය...
More...
 
08/09/2015 - ලංකාදීප
ජිනීවා අභියෝගය ජයගන්නේ කෙසේද?
ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලන මුහුණුවර පරිවර්තනයකට ලක්වෙමින් තිබේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයෙකු වශයෙන් ජනාධිපති ධුරයට පත්වීම පමණක් නොව අටවැනි පාර්ලිමේන්තු සැසිවාරය ජාතික සමගි සම්පන්න එකක් බවට පත් කර ගැනීම ද විශේෂිත තත්ත්වයකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records