01/11/2015 - ලංකාදීප
චීන - ශ්‍රී ලංකා අධ්‍යයන සහයෝගීතා මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වෙයි
චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතා වර්ධනය කරන අරමුණ ඇතිව අධ්‍යන සහයෝගීතා මධ්‍යස්ථානයක් පසුගියදා විවෘතවිය...චීන තානාපති... සමඟ පාත්ෆයින්ඩර් සමාගමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ යන මහත්වරු... තිළිණ හුවමාරු කරගත් අවස්ථාව...
More...
 
01/11/2015 - දේශය
නළුවෙකුට රටක් භාරවෙයි
ගෝතමාලාව මෙක්සිකෝව මායිම් කරගෙන පිහිටි කුඩා රටකි. ජනගහනය මිලියන පහලොවකට මදක් වැඩිය. මධ්‍යම ඇමරිකාවේ වඩාත්ම සුන්දර රටක් හැටියට සැලකෙයි. මේ දිනවල ලෝක අවධානය දිනාගෙන ඇත්තේ විස්මිත ආකාරයෙන් ප‍්‍රකාශ වූ ජතනා තීන්දුවක් සමගය...
More...
 
01/11/2015 - ඉරිදා ලංකාදීප
ආගමික සන්නිවේදනයෙහි සමාජ වැදගත්කම
බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මයෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මයට අවස්ථාව උදාවෙයි...
More...
 
04/11/2015 - ලංකාදීප
මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වරූපය කෙබඳුද?
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙබඳු එකක් ද? බහුතරයකගේ කැමැත්ත බව කෙටියෙන් සඳහන් කළ හැකිය. අප අත් විඳින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැනට පවතින හොඳම පාලන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකි නම් පුරවැසි සහභාගීත්වයෙන් යහපත් ආකාරයට ක‍්‍රමය ගොඩනගන්නේ කෙසේද?...
More...
 
08/11/2015 - දේශය
සම්ප‍්‍රදාය පුපුරුවාහල දෙදෙනෙක්
අලූත් දේ වෙනුවෙන් ලෝකය තුළ ඇති ඉඩ කඩ තව තවත් පුලූල් වෙමින් තිබේ. අලූත් ආකාරයකට අවධානය යොමු කළ තරුණ ව්‍යවසායකයන් දෙදෙනෙකු ලෝකයේ මෙතෙක් සැලකිල්ලට ලක් නොවූ පැති වලින් නවතම ව්‍යාපාර ඇති කරන්නට සමත්වී ඇත...
More...
 
08/11/2015 - ඉරිදා ලංකාදීප
විරෝධතා වාර්තාකරණය සහ එයින් ඇති කරන පීඩනය
ශිෂ්‍ය අරගල අලූත් ඒවා නොවේ. පොලිසිය ශිෂ්‍ය අරගල, උද්ඝෝෂණ හෝ පෙලපාලි පාලනය කරන ආකාරය නොඑසේනම් පහරදීම ද අසාමාන්‍ය එකක් නොවේ. නොබෝදා නැවත වතාවක් විරෝධතා වල නිරත තරුණ දරුවන්ට පොලිසිය පහරදෙන ආකාරය පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි...
More...
 
11/11/2015 - ලංකාදීප
වෘර්තීයවේදීත්වයේ ඒකාධිකාරය රටට යහපතක් නොවේ
www.milindaprashna.com
සංචාරක හෝටල සහ සූපවේද ක්ෂේත‍්‍රය මෑතක සිට මෙරට වේගයෙන් දියුණුවට පත්ව ඇත. විදේශ විනිමය උත්පාදනය අතින් ඉහළම තැනට පැමිණෙන්නට සංචාරක අංශයට අවකාශයක් තිබේ. වැඩිම රැකියා අවස්ථා සපයමින්ආර්ථික නවෝදය හා එහි ප‍්‍රබෝධය වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීමට අවධානය යොමු කළ යුතුය...
More...
 
15/11/2015 - දේශය
අනාථයකුට ඇමැතිකමක් දුන් කැනඩා අගමැති
ටැටූ යනු අපේ භාෂාවෙන් නම් පච්චයකි. දයාසේන ගුණසිංහ මහතාගේ කෙටි කතාවක පච්චයක් කෙටූ ඇමැතිවරයෙකු ජීවත්වෙයි. අතේ ඇති පච්චය පෙනෙන නිසා, වප් මගුලකට පැමිණ අත් දිග ඇඳුම් ගලවා ප‍්‍රසිද්ධියේ කුඹුරට බහින්නට මැළිකමක් දක්වන හෙතෙම රෝහල්ගත වන ආකාරය නිර්මාණාත්මකව ලියා තිබේ...
More...
 
15/11/2015 - ඉරිදා ලංකාදීප
සුළුතරය වෙනුවෙන් බහුජන මාධ්‍ය වාර්තාකරණය
සියුම් සහ ඉතා කුඩා හඞක් දෙස අවධානයක් යොමු කරන්නේ නැති බව පෙනෙන නායකයෙකුගෙන් පුලූල් හදවතක් ඇතිව ගමනක් ආරම්භ කරන්නට සූදානම් වන බව තේරුම්ගත හැකිද? කුඩා හඞක් සේ වතාවක් නැගුනේය. එයින් පසු තවත් වතාවක්ය. තුන් හතර වතාවකට පසු උත්තරයක් ලැබුණි...
More...
 
18/11/2015 - ලංකාදීප
ජනතා බලාපොරොත්තු ඉටු කිරීමේ අරගලය
www.milindaprashna.com
අය වැය යෝජනා ඉදිරිපත් වන කාලය වන විට ලබාගත හැකි සහන ගැන ජනතාව බලාපොරොත්තුව වෙයි. ආණ්ඩු ගණන් බලන්නේ ජනතාව ගේ හිත දිනාගන්නට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැනය. අයවැය යෝජනා වලදී ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සාක්ෂාත් කළ නොහැකි අතර ඒ ආකාරයටම පොදු ජනතාවගේ හිත දිනාගන්නට ද ආණ්ඩු අසමත් වෙයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records