04/10/2015 - දේශය
ක්ලින්ටන්ගෙන් චිත‍්‍රපටයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑවැනි සැසිවාරයට ලෝක නායකයන් සහභාගී වන්නේ උනන්දුවකින්ය. ඒ වෙනුවෙන් එකතුවෙන්නට නිල පෙළඹවීමක් තිබේ. සංවිධානයේ සාමාජිකයන් වශයෙන් සැසිවාරයට සහභාගීවීම වැදගත් එකකි...
More...
 
04/10/2015 - ඉරිදා ලංකාදීප
පර්යේෂණ සහ අධ්‍යයන අභ්‍යාසයන්හි නිරතවීමේ වැදගත්කම
අලූත් පාර්ලිමේන්තුවක් පත්ව තිබේ. අලූත් ඇමති මණ්ඩලයක් පමණක් නොව අලූත් ආකෘතියක් ද එයින් අනාවරණය කරයි. ප‍්‍රධාන පක්ෂ දෙක එකතුව රටේ මූලික ගැටලූ විස`දා ගැනීමට යම් සම්මුතියකට ප‍්‍රවේශ වී තිබේ. එය නිදහසට පසු ගත වූ කාලය තුළ මෙතෙක් අත්වි`දින්නට නොලැබුණ අවස්ථාවකි...
More...
 
07/10/2015 - ලංකාදීප
ආගමික සහජීවනය උදෙසා වැඩ පිළිවෙලක්
www.milindaprashna.com
රටට ස්වකීය අනන්යතාවයක් තිබුණි. එය බලවත් උරුමයකි. එකී උරුමයේ ශික්ෂණය ඇතිකරන්නේ ආගමික දර්ශනයයි. රටක පැවැත්ම ගොඩනගන්නේ බෞද්ධ සහ අන්ය ආගමික විනයයි. ශ‍්රී ලංකාව අවුරුදු දෙදහස් ගණනක් නිවී සැනසිල්ලේ ජීවිත පැවැතියේය...
More...
 
11/10/2015 - දේශය
ඉන්දියාවේ කෝවිලකින් ශක්තිය ලැබූ ෆේස්බුක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගී වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්පසු ඇමරිකාවේ සිලිකන්වැලි ප‍්‍රදේශයට පිටත්ව ගියේය. ෆේස් බුක් සමාගමේ දී මෝදි අගමැතිවරයා පිළිගත් ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් රහසක් අනාවරණය කළේය...
More...
 
11/10/2015 - ඉරිදා ලංකාදීප
භාවිතාව වෙනුවෙන් එක`ගවන මාධ්‍ය ක‍්‍රමවේදයක වැදගත්කම
ශ‍්‍රී ලංකාව මාධ්‍ය භාවිතාව සම්බන්ධ අලූත් කතිකාවලට නිතර මුහුණ දෙන රටකි. ජනමාධ්‍ය ආචාරධර්ම පැනවීම ගැන අදහස් ඇතිවෙයි. තවත් අවස්ථාවක ස`දහන් වන්නේ ජනමාධ්‍ය පාලනයට වෙනුවෙන් කොමිසමක් පිහිටුවීම ගැනය. තවත් අවස්ථාවක සිවිල් නීති යටතේ ජනමාධ්‍ය පාලනය ගැන අදහස් මතුවෙයි...
More...
 
14/10/2015 - ලංකාදීප
බටහිර දියුණුවේ රහස අනාවරණය කරගැනීම
www.milindaprashna.com
අද වන විට පවතින්නේ පෙරදිග යුගය බව ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ අදහසයි. ඊට හේතුව ආසියාව පදනම් කරගෙන පෙරදිග කලාපයේ සිදුවන පරිවර්තනයයි. ලෝකයේ පැවැත්ම තීරණය කරන බලවත් සාධකය බවට පෙරදිග පත්ව ඇති අවකාශය තුළ එහි පසුබිම සලකා බලන්නට පර්යේෂකයෝ නැඹුරු වෙමින් සිටිති...
More...
 
18/10/2015 - දේශය
විලියම් හේග් සතුන් සමග සටනට
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සැසිවරය අවසානය අවස්ථාවේ තමන්ගේ නිල කාර්යාලය වසා දමා ඉවත්ව යන විලියම් හේග් ගෙන් තරුණ වාර්තාකරුවෙකු ප‍්‍රශ්ණයක් ඇසුවේය. කෙටි එකකි. කණගාටුද? 'නැහැ'. විලියම් හේග් දුන් උත්තරයයි. 'මේක මගේ කැමැත්ත'. මම වෙනස් වෙන්නට කැමැතියි...
More...
 
21/10/2015 - ලංකාදීප
ජාත්‍යන්තරය කළඹන ඩ්‍රෝන තාක්ෂණ මෙවලම්
www.milindaprashna.com
මිනිසුන් රහිත ඩ්‍රෝනා යානා භාවිතාව ගැන ආන්දෝලනාත්මක පැති අනාවරණය වී තිබේ. මෑතක දී සාමාන්‍ය භාවිතාවට එකතු වූ මෙම තාක්ෂණික මෙවලම යුද බිමේ මිනිසුන්ට කළ නොහැකි දේ කරන්නට එනම් දුර සිට මෙහෙයවා ඉලක්කයටම යවන්නට හැකි යානා විශේෂයකි...
More...
 
25/10/2015 - දේශය
චීන නායකයාට එංගලන්තයෙන් ආචාර වෙඩිමුර 103ක්
චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ බි‍්‍රතාන්‍ය සංචාරය පොඩි කුමාරයෙකු රාජකීයත්වයට පත් කරන ආකාරයේ සංකේතාත්මක එකක් වශයෙන් සැලකිය හැකිය. බි‍්‍රතාන්‍ය රජ පවුලේ පරම්පරා තුනක නියෝජිතයෝ මෙම සංචාරයේ දී ෂී ජින්පින්ග් හමුවෙයි...
More...
 
28/10/2015 - ලංකාදීප
තමන්ගේ අනාගතය තී‍්‍රවිලර් රස්සාවද?
www.milindaprashna.com
තී‍්‍ර වීලරය මෙරට මධ්‍යම පන්තික ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාවයන්හි සැලකිය යුතු තැනක් දිනාගන තිබේ. තී‍්‍ර විලර් භාවිතාවට එන්නේ කහ පැහැති ටැක්සි යුගය අවසන් කරමින්ය. පොදු ප‍්‍රවාහන සේවා අතර තම හදිසි සහ පහසු ගමන වෙනුවෙන් මීටර් සහිත කාර් ටැක්සි සේවාවක් තිබූ බව අද පරම්පරාවේ වැඩි දෙනෙකුට හො`ද මතකයක් නැත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records