09/09/2015 - ලංකාදීප
ආර්ථික නිදහස ඇති කිරීම රටට වැදගත්ය
www.milindaprashna.com
තවත් දින දෙකකින් සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ස`දහා ඡන්ද විමසීමක් පැවැත්වෙයි. අවුරුදු පහකට වතාවක් පාර්ලිමේන්තුව තෝරා ගන්නා ඡන්දය පවත්වන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයි. එම කාර්යාලය එරට අගමැතිවරයාට අයත් විෂය පථයෙන් එක් අංශයකි...
More...
 
13/09/2015 - දේශය
ක්ලින්ටන් නෝනගේ ඊමේල් පලහිලව්ව
හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණයට ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වශයෙන් තර`ග කරන අරමුණෙන් කි‍්‍රයා කරමින් සිටින්නීය. නොබෝදා ඒ.බී.සී. ප‍්‍රවෘත්ති විකාශයට සම්මුඛ සාකච්ඡවක් දෙන ක්ලින්ටන් මහත්මිය ''එය මගේ අත් වැරුද්දක් මට පුද්ගලික කාරණා සහ රාජකාරි වෙනුවෙන් ඊ මේල් ගිනුම් දෙකක් තබා ගන්න තිබුණා...
More...
 
16/09/2015 - ලංකාදීප
කාන්තාව සුරක්ෂිත කරන සමාජයක් කරා
www.milindaprashna.com
කාන්තාවන් ගේ සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රටට ඉලක්කයක් අවශ්‍යය. දවස පුරා නිදහසේ රට තුළ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්නට ඉඩ ඇති සමාජයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය යුතුය. මග තොට, බස් රියේ, වැඩපොලේ කාන්තාව ගොදුරු කරගන්නට බලාසිටින ඇස් ඇති බව අද පවතින සාමාන්‍ය අවබෝධයයි...
More...
 
20/09/2015 - දේශය
නළුවෙකුගේ බලය
ජෝර්ජ් ක්ලූනි ඇමරිකාවේ ප‍්‍රසිද්ධියක් දිනා ඇති නලූවෙකි. චිත‍්‍රපට නිෂ්පාදකයෙකු සහ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් ද නමක් දිනා ඇති හෙතෙම මැතක දී විවාහවන්නේ තවත් නම් දරා ඇති චරිතයක් සේ සැලකෙන අමල් අලාමුඞීන් සමගය. ඇය ප‍්‍රකට නීතිඥවරියකි...
More...
 
20/09/2015 - ඉරිදා ලංකාදීප
ජනතා ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරන මාධ්‍ය භාවිතාවක්
රටේ නායකයන්ට ජනතා ප‍්‍රශ්න ගැන අවබෝධයක් තිබේද? එය වටහා ගන්නට යම් අවකාශයක් නිර්මාණය කිරීම වැදගත්ය. අද වන විට ජනමතය ඉතාම සංකීර්ණ එකකි. සම්ප‍්‍රදායික මාධ්‍යයේ සිට පුද්ගල මාධ්‍ය භාවිතාවක් දක්වා එය වර්ධනය වී තිබේ. සමාජ මාධ්‍ය මගින් තොරතුරු විහිදෙන ආකාරය එකිනෙකට වෙනස්ය...
More...
 
21/09/2015 - ලංකාදීප
ආගමික නියෝජිතයන් දැනුවත් කර..
ලංකාවට බලපාන අන්තර්ජාතික කරුණු සම්බන්ධයෙන් ආගමික නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සර්ව ආගමික කොංග්‍රසයේ ඇරයුමක් අනුව මිලින්ද මොරගොඩ මහතා ඇතුළු...
More...
 
23/09/2015 - ලංකාදීප
බලශක්ති ප‍්‍රශ්නයට ඉර එළිය පිළිතුරකි
www.milindaprashna.com
බලශක්තිය සම්බන්ධයෙන් ඇති ලෝක අවධානය නොසන්සිෙ`දන එකකි. ජාත්‍යන්තර ෂෙල් සමාගමේ ප‍්‍රධානියා මෑතක කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ලෝක බලශක්ති අවශ්‍යතාව ගැන අදහසක් දක්වා තිබේ. ඔහුට අනුව ඉදිරි දශකය තුළ ලෝක බලශක්ති ඉල්ලූම දෙගුණයක් වනු ඇත...
More...
 
27/09/2015 - ඉරිදා ලංකාදීප
රූපවාහිනී විකාශය විහිදෙන අලූත් පැති වලින් මතුකරන තතු
සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය භාවිතාවට එන්නේ මැත කාලයේදී ය. කියවා තේරුම් ගනිමින් සිටි පාඨකයන්ට අහන්න සැලැස්වීම පමණක් නොව අහන දේ දකින්නට ද පසුබිම සකස් වන්නේ තාක්ෂණයේ දියුණුව සමගය. රූපවාහිනී තාක්ෂණය එතැනින් නතර වන්නේ නැත...
More...
 
27/09/2015 - දේශය
පාප් තුමා ස්පාඤ්ඤ බාසාවෙන් කතා කිරීම
ඇමරිකාවේ සංචාරයකට සැපත් සුදොතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එරට වැසියන් පිළිගත්තේ බලවත් බැතියෙන්ය. සරල, අල්පේචඡ් ජීවිතයක් ගතකරන්නට කැමැති එතුමෝ කුඩා වාහනයක නැගී ජනතාවට ආචාර කරමින් සැරිසරන ලද ආකාරය ලෝකය පුරා ක්ෂණයකින් ප‍්‍රචාරය විය...
More...
 
30/09/2015 - ලංකාදීප
නීති ගරුක පොදු පවාහන සේවාවක් ඇති කිරීම
www.milindaprashna.com
අද රටට අවශය තද තීරණ බව පෙනේ. මගී පවාහනය තනි බස් රථ වෙනුවට සමාගම් බවට පත්කර කළමණාකරනය කරන්නට අවශයය. නීති කඩන සහ බලහත්කාරයෙන් ධාවනය කරන බස් රථ රියැදුරුට, කොන්දොස්තරට පමණක් නොව බස් අයිතිකරුවන්ට ද, දැනෙන ආකාරයේ දඩුවම් හදුන්වා දිය යුතුය. මහ පාරේ විනයක් හදන්නට බැරි තැනට තත්ත්වය බරපතල වී තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records