06/05/2015 - ලංකාදීප
ජාති සහ ආගම් අතර අනවබෝධය තුරන් කරමු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
කුරුණෑගල රම්බඩගල්ල ශෛලමය සමාධි පිළිමය සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත වූයේ නොබෝදාය. පොලොන්නරුව ගල් විහාර පිළිම නිර්මාණය සිදුවීමෙන් සිය වස් අටකට පසුව මෙරට නිම කළ එකම සෙල් පිළිමය මෙම බුද්ධ ප‍්රතිමාව බව ස`දහන් වෙයි...
More...
 
13/05/2015 - ලංකාදීප
සතුටු කලාප රට පුරා ඇති කිරීමේ අවශ්‍යතාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වෙසක් පහන්වල ප‍්‍රීති වෙසක් යනුවෙන් ලියා තිබුණේ කලින් පරම්පරාවේය. එම දිනයේ සතුටු වෙන්නැයි එයින් අදහස් කළේ නැත. බුද්ධාලම්බන ප‍්‍රීතිය බෞද්ධයන්ට වැදගත් වූ හෙයින්ය. බුදුන් වහන්සේ ගේ උපත, බුදුවීම සහ පිරිනිවීම සමස්ථ ලෝකවාසීන්ම මහා මංගල්‍යයක් සේ සලකන්නේය...
More...
 
20/05/2015 - ලංකාදීප
නේපාල බේදවාචකයෙන් මතුවෙන සමාජ ගැටලු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
නේපාලය තුළ සිදුවූ භූමිකම්පාවෙන් පසු නිෂ්පාදනය වූ තොරතුරු සම්භාරය විවිධ ද්රෘෂ්ටිකෝණ වලින් විග‍්රහ කරන්නට පටන්ගෙන තිබේ. එය විශාල සහ අනපේක්ෂිත විපතකි. සාමකාමීව ජීවත්වෙමින් සිටි නේපාල ජනතාව එවැනි භූමිකම්පාවකින් තැති ගන්වනු ඇතැයි අපේක්ෂා කළ එකක් නොවේ...
More...
 
27/05/2015 - ලංකාදීප
බත් ගස ජාත්යන්තර අවධානයට ලක්වීම- මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බත් දෙන්නේ ගොයම් ගහ නමුත් කොස් හැදෙන්නේ බත් ගහේ බව ජන ව්යවහාරය දක්වයි. ගහ කොස් නමුත් එයට බත් ගහ යැයි නම් පට බ`දින්නේ එහි ඇති අසීමිත වැදගත්කම හමුවේ බව නිසැකය. කොස් ගසෙහි වැදගත්කම දැන රට පුරා කොස් පැල සිටවූ ආතර් වී. දියෙස් මහතා කොස් මාමා බවට පත්වන්නේය...
More...
 
03/06/2015 - ලංකාදීප
අලූත් පොසොන් ස`ද උදාවන තෙක්- මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
පොසොන් පොහොය යෙදී තිබුණේ ඊයේ දිනයටය. බොදුනු ජනතාවට පොසොන් පොහොය ඉතාමත් වැදගත් දිනයකි. රටට අලූත් දර්ශනයක්, අලූත් විනයක් ඇති කරන ලද මිහි`දු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිදුවන්නේ පොසොන් පොහොය දිනයකය...
More...
 
31/05/2015 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය සමීක්ෂණ පැවැත්වීම සහ සමාජයට ඇති වැදගත්කම - මිලින්ද මොරගොඩ
ජන මතය ඉදිරිපත් කරන්නේ මාධ්‍ය භාවිතාව බව ප‍්‍රකට කරුණකි. පුවත් පත එයින් ඉදිරියෙන්ම සිටී. ?පවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර් ජාලය මගින් තොරතුරු විකාශය කරන නමුත් තොරතුර සම්බන්ධව සමාජයේ පුලූල් ස්ථාවරත්වයක් අවබෝධයක් ඇතිවන්නේ පාඨකයා පුවත්පත අතට ගෙන එය කියවා සිය විඥාණයෙහි තැන්පත් කර ගැනීමෙන් බව පැහැදිලිව පෙනෙන කරුණකි...
More...
 
31/05/2015 - දේශය
රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයෙන් ජනතාන්ත‍්‍රිකත්වයට - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව කුඩා භූමියක් ඇති රටකි. ආර්ථිකය කුඩා එකකි. ඉතිහාසයේ සිට අද දක්වාම කැපී පෙනෙන කාරණයක් තිබේ. එනම් කුඩා රටක් බලවත් ආකාරයට ජාත්‍යන්තර අවධානයට ලක් වීමය. අභියෝග හමුවේ ජගත් ධෛර්යවත්ව අභිමානයෙන් නැගීසිටින්නට සමත්ව තිබේ...
More...
 
07/06/2015 - දේශය
තානාපති සබදතා තරකරන සිනමාව - මිලින්ද මොරගොඩ
රටවල් අතර සම්බන්ධතා ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. රාජ්‍ය පාලකයන්ට රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා වැදගත් වන්නේ කලකට ඉහතදීය. අද වන විට රාජ්‍ය තාන්ත‍්‍රාන්ත‍්‍රිකත්වය අභිබවා ජනතාන්ත‍්‍රිකත්වය පෙරට පැමිණ තිබේ...
More...
 
10/06/2015 - ලංකාදීප
ආහාර නාස්තිය
www.milindaprashna.com
නිවසට අමුත්තෙකු පැමිණි විට බත් කටක් දී ආපසු යැවීම ශ‍්‍රී ලාංකේය ජන සංස්කෘතියේ වැදගත් ලක්ෂණයකි. පහුගිය පරම්පරාව හාල් ලිප තබා බතක් උයන්නේ නිවැසියන්ගේම ප‍්‍රයෝජනයට පමනක් නොවේ. විටක අමුත්තෙකු කඩුල්ල පැන පැමිණ වේලක් කා බී සතුටු වී යනු ඇතැයි අවධානයෙන් සිටි පරපුරේ වැඩිහිටියෝ අදටත් මෙරට හි`ග නැත...
More...
 
14/06/2015 - ඉරිදා ලංකාදීප
කාටුන් කලාව ප‍්‍රහසනයක් නොව චිත්‍යාභ්‍යන්තර විවේචනයක් කරගැනීම
තමන් තුළ ඇති භාව ප‍්‍රකාශනය කොතැනක හෝ කුරුටු ගා පළ කිරීම මනුෂ්‍ය ස්වභාවයයි. ආදි මානවයන් ගල් ලෙන් තුළ ඇ`ද සටහන් කරන රූප සටහනකින් කියැවෙන අර්ථය වර්තමාන විද්‍යාඥයෝ විශ්ලේෂණය කරමින් සිටිති. භාෂා ව්‍යවහාරයකින් හෝ ලිඛිත සන්නිවේදනයකින් කළ නොහැකි අර්ථනිරූපනයක් කටු සටහනකින් කරන්නට හැක...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records