08/07/2015 - ලංකාදීප
යතුරු පැදිය ටැක්සි සේවාවක් කරගැනීම
www.milindaprashna.com
දියුණු සංකීර්ණ සමාජය තුළ මගී ප‍්‍රවාහනය ගැන එකිනෙකට වෙනස් අත්හදා බැලීම් සිදුවෙමින් පවතී. ඉතාම වේගවත් ප‍්‍රවාහන ඒකකයක් භාවිතාකර පැයට කිලෝමීටර් 1,220 ක වේගයෙන් ගමන් කරන මගී ප‍්‍රවාහනයක් ගැන සාකච්ඡා කරන මෙම තාක්ෂණික යුගය තුළ ග‍්‍රාමීය ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යතුරු පැදිය ටැක්සි සේවයක් වශයෙන් විධිමත්ව භාවිතා කළ හැකි ආකාරය ගැන අවධානය යොමු කරමින් සිටී...
More...
 
12/07/2015 - දේශය
රාජ්‍ය රහස් නැති රාජ්‍යතාන්ත‍්‍රිකත්වය
ඇමරිකානු තානාපති නිලධාරීන් ප‍්‍රංශ නායකයන් ගැන ඔත්තු බැලූ බව විකීලීක්ස් ආන්දෝලනයක් හටගෙන තිබේ. ප‍්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් වන ජාකේස් ෂෙරාක්, නිකොලායි සාකෝසි සහ දැන් සිටින රාජ්‍ය නායකයා වන ප‍්‍රාන්සියොස් හොලන්ඞ් ගේ දුරකථන ඇමතුම් වලට සවන් දී ඔවුන් ගේ රාජ්‍යතාන්ත‍්‍රික තීරණ ගැන ඇමරිකානු බලධාරීන් අවධානයකින් සිටි බව විකීලික්ස් කෙලින්ම කියා සිටී...
More...
 
12/07/2015 - ඉරිදා ලංකාදීප
ජනතාව කරා තොරතුර යැවෙන සුදුසුම ව්‍යුහය වෙනස් වෙයි
අප ඉදිරියේ පෙනී සිටින මාධ්‍ය ව්‍යුහයට කිසියම් ප‍්‍රතිරූපයක් තිබිණ. එයට අනුව මාධ්‍ය ආයතනයේ සංවිධානගත දක්ෂ මෙහෙයැවීම ගැන හැ`ගීමක් ඇතිවන්නේය. එය තුළින් ආයතනයේ වගකීම සහ ආයතනයෙන් නිකුත් කරන තොරතුර ගැන විශ්වාසනීයත්වය තහවුරු කරන රාමුවක් සකස්වන්නේය...
More...
 
15/07/2015 - ලංකාදීප
වසර 2100 දී යාන්තීී‍්‍රක ජන ජීවිතයකට මග
www.milindaprashna.com
වසර 2100 වන විට ලෝකයේ සැකැස්ම කෙබඳුද? අද ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ බලවත් අවධානයට ලක්ව ඇති ප‍්‍රධාන කාරණයක් වන්නේ එයයි. ඉතාම නවීන තාක්ෂණික උපකරණ ජන ජීවිතය ආක‍්‍රමණය කරනු ඇති අතර යන්ත‍්‍ර සූතු හා එකතු වූ මානව ක‍්‍රියාකාරකම් මගින් මනුෂ්‍යයා ගේ හැසිරීම පාලනය කරන සූක්ෂම තත්ත්වයකට පත්වනු ඇතැයි අනුමාන කෙරේ...
More...
 
19/07/2015 - දේශය
තානාපති සේවය ඔත්තු සේවාවක්ද?
ත‍්‍රස්තවාදය පරාජය ශ‍්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් විය. නමුත් ගැටලූ ඇතිවන්නේ ඉනික්බිතිවය. ගැටුම් සහිත කාල පරිඡේදයේ දී ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කල බවට චෝදනා නැගේ. බලධාරීන් එහෙම එකක් නැහැ යනුවෙන් උත්තර හදන විට ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන ආයතන සහ ඩයස්පෝරාව එකතු කරගත් තොරතුරු සම්භාරයක් තිබිණි...
More...
 
22/07/2015 - ලංකාදීප
අහස පාලනය කරන වරම හිමිවන්නේ කාහටද?
www.milindaprashna.com
මහ පොලව බෙදා වෙන්කර පාලනය කරන ආකාරයටම අහස පාලනය කරන්නට සිදුවන දිනය ඉක්මනින් උදාවනු ඇතැයි බලවත් මතයක් නැගෙමින් තිබේ. මෙම අදහස් මතුවන්නේ ඉදිරි දශක දෙක තුන ඇතුලත අපට පෙනෙන නිල්වන් වලාකුළු බහුල ආකාශය ඉතාමත් කාර්යශීලී තැනක් බවට පත්වනු ඇතැයි තක්සේරු කරන හෙයින්ය...
More...
 
26/07/2015 - දේශය
ඇමරිකාව කියුබාව නිදහස් කරයි
''කියුබාවට අත නොතබනු'' මෙයින් දශක කිහිපයකට කලින් මෙරට තාප්පවල රතු අකුරෙන් ලියා අලවා තිබූ පෝස්ටරයකි. ඇමරිකාවට බල කරන එම පෝස්ටරය අලවන්නේ ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට විරුද්ධව ප‍්‍රකාශ වෙමින් තිබූ ලෝක බලවේගයේ ලාංකේය නියෝජනයයි...
More...
 
29/07/2015 - ලංකාදීප
තම නිවසෙන් කොටසක් සංචාරකයන්ට කුලියටදීම
www.milindaprashna.com
නුවරඑළියේ වසන්ත සැනකෙළිය නොදන්නා අය සීමිතය. උත්සව කාලයට නුවරඑළියට යන පිරිසට නවාතැන් සොයාගැනීම බලවත් ප‍්‍රශ්නයකි. නගරයේ ජීවත්වන ඇතැම් පවුල් මෙම කාලයේ දී කුඩා කාමරයක ජීවත්වන්නට තීරණය කරන අතර පැමිණෙන පිරිසට නිවසේ කොටසක් කුලියට දී විශාල මුදලක් උපයා ගනිති...
More...
 
02/08/2015 - දේශය
ලෝකය ඉක්මවූ මිනිස්සු
ගූගල් සමාගම ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සපයන ගිවිසුමක් නොබෝදා අත්සන් කළේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව පුද්ගලික සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් මෙරට දුෂ්කර ප‍්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සැපයෙනු ඇත...
More...
 
02/08/2015 - ඉරිදා ලංකාදීප
අහිතකර බලපෑම් අවම කරන මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ප‍්‍රයත්නයක්
මනුෂ්‍යයන් වශයෙන් ජීවත්වීමට දරන ප‍්‍රයත්නය සුළු එකක් නොවේ. එය නිතිපතා පෙළ ගැසෙන අභියෝග විශාල ප‍්‍රමාණයකින් සමන්විත එකකි. ගැටලූ, ගැහැට ඇති කරන්නේ ජීවත්වන මාර්ගය තවත් දුෂ්කර කිරීමය. සියලූ පැති කෙරෙහි සාවධාන වී ආත්ම ශක්තියෙන් නැගී සිටින චරිත දෙස සමාජය තුළ ඇත්තේ ප‍්‍රසංසාවකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records