18/03/2015 - ලංකාදීප
පොදුජනතාව සමග විදේශ සම්බන්ධතා ගොඩනගමු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉන්දු ශ්‍රී ලංකා සබ`දතා සම්බන්ධයෙන් අලූත් පරි‍ච්‍ඡේ‍දයක් ආරම්භ වෙමින් තිබේ. දෙරට අතර නායකයින් එක් එක් යුග වලදී තමන්ට දැනෙන දර්ශනය අනුව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව ඉතිහාසය අධ්‍යනය කරනවිට නිරීක්ෂණය කළ හැකිය...
More...
 
25/03/2015 - ලංකාදීප
පරම විඥානාර්ථය සහ පරමාධ්‍යාශය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මිගෙට්ටුවත්ගේ ගුණානන්ද හිමිපාණන් සමග එකතු වූ මෙරට බොදුනු නායකයෝ බුදු දහම යටපත් කරමින් වැඞී ආ මිෂනාරී ආගමීකරණයට එරෙහිව ශ‍්‍රාස්තී‍්‍රීය විවාද පැවැත්වූහ. පානදුර වාදය එහි උච්ඡතම අවස්ථාව වූ අතර එය මෙරට ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ සන්ධිස්ථානයකි...
More...
 
01/04/2015 - ලංකාදීප
ජනප‍්‍රිය නොවී ගරුත්වය දිනාගත් ලී ක්වාන් යූ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉලක්කය කරා වෙහෙස නොබලා බලවත් කැපවිමකින් ගමන් කරන නායකයෝ ජන සමාජය තුළ පරිවර්තනයක් කරන්නට සමත්වෙති. එම පරිවර්තනය අවසානයේ දී ජනතා ගෞරවයට පාත‍්‍රවන්නේය...
More...
 
05/04/2015 - ඉරිදා ලංකාදීප
නූතන මාධ්‍යයේ භූමිකාව විචාරයට ලක්කිරීමේ අවශ්‍යතාව - මිලින්ද මොරගොඩ
මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද එය ඉතා සංකීර්ණ ව්‍යුහයකි. ජන සමාජය දැනුම්වත් කරන්නට තොරතුරු සම්පාදනය කරයි. මාධ්‍ය යනු මෙයින් සියවස් කිහිපයකට කලින් හුදෙක් කතාබහට සීමා වූ මුද්‍රණයක් රහිත ජන ව්‍යවහාරයක් පමණකි...
More...
 
08/04/2015 - ලංකාදීප
ජන මතයක් ඇති කිරීම සහ නැති කිරීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වර්තමාන ජන සමාජය ඉතා සංකීර්ණ ස්වභාවයකය. මෙයින් දශකයකට දෙකකට කලින් ජන මතයක් ඇති කරන්නට කරන ලද මාධ්‍ය භාවිතාව සීමිත ව්‍යුහයක් පමණකි. අද සන්නිවේදන කෘත්‍ය පුලූල් සහ ඒ හා සමානවම සියුම් බලපෑමක් කරන ආකාරයකට පරිවර්තනය වී තිබේ...
More...
 
12/04/2015 - ඉරිදා ලංකාදීප
දේශපාලන මාධ්‍ය සහ මාධ්‍ය භාවිතාවේ දේශපාලනය - මිලින්ද මොරගොඩ
මාධ්‍ය භාවිතාව නිදහස් සහ මධ්‍යස්ථ එකක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි වටහා ගැනීම පහසු නැත. නමුත් එවැනි අදහසක්මගින් රටට ඇති කරන්නේ ඉතා සංකීර්ණ ව්‍යුහයකි. සන්නිවේදන භාවිතාව තුළපුවත් පත සතු කාර්ය භාරය සුවිශේෂී එකකි...
More...
 
19/04/2015 - ඉරිදා ලංකාදීප
රූපවාහිනියේ දේශපාලන අංශයේ වත්මන් මුහුණුවර හ`දුනා ගැනීම - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ස්වභාවය ගැන මහජනතාව තුළ ඇති විනිශ්චය කුමක්ද? මහජනතාව දේශපාලනය ව්‍යුහය කෙරෙහි දක්වන ආකල්පය කෙබ`දු ද? ජනයා සහ දේශපාලනඥයා අතර සහ සම්බන්ධතාවය ගොඩනැගීමට නූතන මාධ්‍ය ඉටුකරන මෙහෙවර තුලනාත්මක යැයි තහවුරු කල හැකිද?...
More...
 
22/04/2015 - ලංකාදීප
පිපෙන මලක් දෙස බලා විනයක් ඇති කරගැනීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
භාග්‍යවන්ත මාසය ගෙවී යමින් තිබේ. උදාවෙමින් තිබෙන්නේ වෙසක් මාසයයි. බෞද්ධ ජනතාව ආගමික නැඹුරුවක් ඇතිකරන්නේ එළැඹෙන මැයි මාසයේ දීය. අස්වනු නෙලා එහි සතුට සහිතව අලූත් අවුරුද්දකට සූදානම් වන්නේ යම් සේ ද එහි ඇත්තේ මෙලොව සතුටයි...
More...
 
29/04/2015 - ලංකාදීප
වෛද්‍ය විද්‍යාවෙන් දිනා දෙන ජීවිතය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
විද්‍යාව සහ තාක්ෂණය සොබා දහමට කරන අභියෝගය තව දුරටත් සංකීර්ණ වෙමින් තිබේ. ස්වභාව ධර්මය වෙනස්කිරීම අනිටු පල විපාක වලට හේතු වන බවට බලවත් සංවාදයක් ද තිබේ. අලූත් සොයාගැනීම් ඔස්සේ ජන ජීවිතයත් විශ්වයේ පැවැත්මත් පාලනය කරන්නට හැකිවන තැනට විද්‍යාත්මක පර්යේෂණ යොමුවෙයි...
More...
 
03/05/2015 - ඉරිදා ලංකාදීප
සද්ධර්මය සන්නිවේදනය තුළ භාවිතාව හ`දුනා ගැනීම- මිලින්ද මොරගොඩ
ලෝක ඉතිහාසය තුළ අති දක්ෂ සන්නිවේදකයන් බිහි වී තිබේ. සන්නිවේදන කෘත්‍යයේ අතීතය අධ්‍යයනය කරන විට එය පැහැදිලිය. වර්තමානයේ සන්නිවේදනය ඉතා පහසු සහ ලෙහෙසි කර්තව්‍යයකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 108 Records