02/06/2013 - ඉරිදා ලංකාදීප
බෞද්ධ දර්ශනය අභියෝගයක් කරගත් වත්මන් සමාජය - මිලින්ද මොරගොඩ
වෙසක් මාසය බෞද්ධයන්ට ඉතාමත් වැදගත් කාලවකවානුවකි. අප ජීවත්වන්නේ සම්බුද්ධත්ව ජයන්තියෙන් දෙදහස් හයසිය වසරකුත් තවත් අවුරුද්දක් ගෙවී ඇති, ඉතා සංකීර්ණ ආර්ථික සහ සමාජ පසුබිමකය. තාක්ෂණික යුගයකය. ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයන බව පිළිගැනීමයි. බුදු දහම ශ‍්‍රී ලාංකික සමාජ අනන්‍යතාවයට බද්ධ වූ සදාකාලික දර්ශනයකි...
More...
 
05/06/2013 - ලංකාදීප
මැද මාවත විනා අන්තවාදයක් බුද්ධ වංශය තුළ නැත - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වෙසක් මාසය බොදුනුවන්ට ඉතාම වැදගත් කාල පරිච්ඡේදයකි. සිදුහත් කුමරු ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීම වෙසක් පුන් පොහොය දිනවල සිදුවූ බව පිළිගැනීමයි. වර්තමානය ඉතා සංකීර්ණය. තාක්ෂණික සහ ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයයි...
More...
 
09/06/2013 - ඉරිදා ලංකාදීප
එක රටක අනාදිමත් කාලයක සිට එකට - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව ඉතා ඈතට විහිදෙන ඉතිහාසයක් ඇති රටකි. ඉතිහාසය හදාරන විට රට තුළ තිබුණ නොබිදෙන බැදීම් ගැන කතා කරන්නට සිදුවෙයි. මෙම බැදීම් රට සමග ඉදිරියට පවත්නා එකකි. ලංකාවේ ජීවත්වන, රටේ සොබාවට අනුව ගති සිරිත් පවත්වාගෙන යන ජන සමාජයක අනන්‍ය ආකාරයේ බැදීමකි...
More...
 
12/06/2013 - ලංකාදීප
නැවතුමක සිට පියවරක් ඉදිරියට ගමන් කිරීම - මිලින්ද මොරගොඩ
සාමාන්‍ය ජීවිතයේ ඇතැම් අවස්ථාවක ජීවිතය නතර වෙලා වගේ දැනෙනවා. වෙනසක් අවශ්‍යයි හිතෙන්නෙ ඒ වගේ අවස්ථාවක. අගනුවර හෝ තදාසන්න ප‍්‍රදේශයක ජීවත්වන දරු පවුල් වල සතියේ කාලසටහන ඒකාකාරීයි. කලබලකාරී බවත් වැඩියි...
More...
 
16/06/2013 - ඉරිදා ලංකාදීප
පුරවැසියන්ගේ දියුණුවට පාලකයන් ගත යුතු තීරණ - මිලින්ද මොරගොඩ
පසුගිය දසක පහ හය තුළ ශ‍්‍රී ලංකවේ පැවැත්මට ගත් තීරණ සම්බන්ධව සියුම්ව අවධානය යොමු කරන විට කැපී පෙනෙන එක් පොදු කරුණක් තිබේ. පොදුවේ සමාජයේ සියල්ලන්ම එකගවී සාමූහික තීරණයක් ගන්නට නොහැකිවීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවිධ මත අපේක්ෂා කළ යුතුය...
More...
 
19/06/2013 - ලංකාදීප
නිදුක් නිරොගී ජන සමාජයක් ඇති කර ගනු පිණිස - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
නිදුක් නිරෝගීව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ අසනීපව ප‍්‍රතිකාර ගන්නට සිදුවූ විටෙකය. මෙරට ජනතාවට සෞඛ්‍ය සේවාව නොමිලේ සැපයෙන අතර අවශ්‍ය නම් පුද්ගලික රෝහල් සත්කාරක සේවාව ද තිබේ. රජයේ රෝහල් වල දක්ෂ වෛද්‍යවරු සිටිති. කැපවීමෙන් රෝගී පරීක්ෂාවෙහි නිරත ඔවුහු ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන්නේ කාල වේලාවක් නැතිවය...
More...
 
22/06/2013 - ඉරිදා ලංකාදීප
ධර්මයෙහි පිහිටන්නා ධර්මයෙන් රැකේ - මිලින්ද මොරගොඩ
පොසොන් උදාව ලක්වාසීන්ට ඉතාමත් වැදගත් කාලවකවානුවකි. බුදු දහම පිළිබද දැක්ම රටට ලැබෙන්නේ පොසොන් පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්බිමට වැඩිය බව හා තපස්සු භල්ලූක වෙළදුන් පළමු දානය පිරිනැමීමෙන් පසු පූජාවට ලබාගත් කේෂ ධාතු මෙරටට නිධන් කර ගිරිහඩු සෑය ඉදිකරන ලද බව ඉතිහාසය පෙන්වා දෙයි...
More...
 
26/06/2013 - ලංකාදීප
බෞද්ධ ලකුණ හදුනාගන්නා මග - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
පොසොන් මාසය බොදුනුවන්ට ඉතා වැදගත්ය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමවා තිබේ. බුද්ධ දර්ශනය සමාජය තුළ තහවුරු වන්නේ මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවය. තිස්ස රජ හා මහ රහතන් වහන්සේ අතර සිදුවූ සංවාදය ප‍්‍රකටය...
More...
 
30/06/2013 - ඉරිදා ලංකාදීප
ධීවර කර්මාන්තය තුළ නවෝදයක් ඇති කරන මග - මිලින්ද මොරගොඩ
පසුගිය දිනවල මෙරට ධීවර කර්මාන්තය මහත් දුෂ්කරතාවයකට මුහුණ පෑවේය. මුහුදු ගිය ධීවරයන්ගේ වටිනා ජීවිත රටට අහිමි වූ අතර ධීවර පවුල් සෑහෙන ප‍්‍රමාණයකට සිය දේපොල විනාශවීම ගැටලූ සහගත තත්ත්වයක් ඇති කළේය. මෙම පැති ගැන සලකා බලනවිට කර්මාන්තයේ අවදානම හා එහි ඇති අලූත් අවස්ථා සාකච්ඡා කිරීම වැදගත් බව පෙනේ...
More...
 
07/07/2013 - ඉරිදා ලංකාදීප
රාජ්‍ය සේවාවේ විනය, කැපවීම හා ආත්ම ගරුත්වය - මිලින්ද මොරගොඩ
අප රට ජනගහනයට සාපේක්ෂව මහජනයාට සේවය පිණිස රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් සිටින රටක් වශයෙන් සැලකේ. නිති පතා තව තවත් පිරිස බ`දවා ගැනෙති. අධ්‍යාපනය ලැබීමෙන් පසු රජයේ සේවයට එකතුවීම එකම අපේක්ෂාව සහිත යම් කොටසක් සිටිති. රජයේ සේවය කාර්යක්ෂම නැති බවට බොහෝවිට නැගෙන චෝදනාවකි. මහජනතාව ද රජයේ සේවකයන් ඉටුකරන සේවය සම්බන්ධව තෘප්තිමත් නැත. රජයේ සේවයේ නිරතව සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිස ද පසුවන්නේ සතුටින් නොවේ. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ මහජනතාවට සේවය කරන්නට හැකිවන ආකාරයට බලය බෙදාහැරීමෙහි ඇති අවශ්‍යතාවය ගැන මේ දිනවල විහාල සංවාදයකි...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 51 to 60 of 110 Records