11/08/2013 - ඉරිදා ලංකාදීප
පක්ෂ දේශපාලනයේ හර පද්ධතියට මතුවූ සියුම් අභියෝග - මිලින්ද මොරගොඩ
වර්තමානය ශ‍්‍රි ලංකාවේ පක්ෂ දේශපාලනය අභියෝගයකට මුහුණ පා ඇති වකවානුවකි. පක්ෂ දේශපාලනයට ජනතාවගේ ඇති උන්නදුව ක‍්‍රමානුකූලව අඩු වෙමින් තිබේ. විශේෂයෙන් තරුණ පෙළ දේශපාලනයෙන් ඈත්වන ස්වභාවයක් පෙනේ…
More...
 
14/08/2013 - ලංකාදීප
කෘෂි අංශයෙහි නවෝදයක් උදෙසා - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන අපනයන භෝග තේ, රබර් සහ පොල් බව ස`දහන් වූ කාලය අවසන්ය. කෘෂි අපනයන ආදායම මෙරට ආර්ථිකයේ ඉතාමත් සීමිත කොටසක් බවට පරිවර්තනය වී තිබේ. කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායකත්වය අඩුවීම පමණක් නොව සමාජය කෘෂිකාර්මික කටයුතු වලින් ඈත්වීම ද යම් ප‍්‍රමාණයකට ගැටලූවක් විය හැකි ලකුණු පෙනේ...
More...
 
18/08/2013 - ඉරිදා ලංකාදීප
කෘෂිකර්මයේ ව්‍යාප්තිය සහ විවිධාංගීකරණයේ වැදගත්කම - මිලින්ද මොරගොඩ
වර්තමාන ශ‍්‍රි ලංකාවේ කෘෂි අංශය යම් පරිවර්තනයකට ලක් කළ යුතු අවස්ථාවකි. ජනගහනය වර්ධනය වෙමින් තිබේ. ඉඩම් සීමිතය. මෙරට ඉඩම් වලින් සියයට අසූවකට වඩා වන රක්ෂිත සහ රජයට අයත් ඉඩම්ය. ඉතිරි කොටසින් සෑහෙන ප‍්‍රමාණයක් අපනයනය ඉලක්ක කර ගෙන තේ සහ රබර් වගාවට වෙන් කර තිබේ...
More...
 
21/08/2013 - ලංකාදීප
කිරි නිපදවන රටක් සේ නැගෙන්නට ඇති අභියෝග - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රි ලංකාවේ කිරි පිටි වෙළද පොල ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇත. මෙරටට ආනයනය කරන කිරි පිටි වල සිරුරට අහිතකර රසායන ඇති බවට මතයක් නැගෙයි. ආනයන කරුවන් ගේ අදහස තමන් ගෙන්වන කිරි පිටි වල වස විස නැති බවය...
More...
 
28/08/2013 - ලංකාදීප
දගගෙයි දඩුවම සියුමැලි කරනට පාදාගත යුතු මග - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඇමරිකානු බන්ධනාගාර වල සිර ද`ඩුවම් වි`දින සිරකරුවන්ගෙන් හරි අඩක් මත් ද්‍රව්‍ය වැරදි වලට අසුවූ වැරදිකරුවන් බව නිකුත්ව ඇති අලූත් වාර්තාවකින් හෙළිවෙයි. එයින් විශාල කොටසක් මත් ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ල`ග තබා ගැනීම යන චෝදනාවල ලක්වූවෝ වෙති…
More...
 
04/09/2013 - ලංකාදීප
මැදි ආදායම් රටක ප්‍රවාහන ෙස්වා - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව අධිවේගී මහා මාර්ග සංස්කෘතියකට ඇතුලූ වී තිබේ. දියුණු රටවල් අධිවේගී මාර්ග ඉදි කළේ මෙයින් සෑහෙන කාලයකට කලින්ය. එම රටවල් මාර්ගයට ඉහළින් ගුවන් මාර්ග ක‍්‍රමයක් ද දියුණු කර ඇත. යාන වාහන පමණක් නොව දුම්රිය ද පොලවෙන් ඉහළ මට්ටමක ධාවනය කරමින් තිෙබ්...
More...
 
08/09/2013 - ඉරිදා ලංකාදීප
ඉඩම් අයිතිය සම්බන්ධ විප්ලවීය තීරණ සංවර්ධනයට ඉවහල් වෙයි - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව කුඩා රටකි. එහි ඇති සම්පත් සීමිතය. අනාගතය උදෙසා ඉතාමත් ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයට සම්පත් පරිහරණය ඉතාම වැදගත්ය. ඉඩම මේ අතුරින් සුවිශේෂීය. ඕනෑම රටක ඉඩම් සම්බන්ධ ගැටලූ සියුම් මානුෂික මුහුණුවරක් ගනී...
More...
 
10/09/2013 - ලංකාදීප
ආර්ථිකයට නව ප‍්‍රවේශයක් අවශ්‍යද? - මිලින්ද මොරගොඩ
මෙරට ජනතාව සහන අපේක්ෂා කරයි. අඩු මිලට බඩු අවශ්‍යය. නොමිලේ බෙහෙත්, නිදහස් අධ්‍යාපනය සහ දුම්රිය සහ බස් ගාස්තු සහන පදනමකින් බලාපොරොත්තුවෙයි. අධ්‍යාපනයට පසු ආණ්ඩුවෙන් රුකියා දෙන තුරු බලා සිටියි. දේශපාලනඥයන් ද එය අවබෝධ කරගෙන සිටී. ඔවුන් සතුව අපමණ පොරොන්දු තිබේ...
More...
 
11/09/2013 - ලංකාදීප
අපනයන ආදායම නැංවීමේ අවශ්‍යතාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
විදේශ වෙළදාම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නංවන ඉතා වැදගත් සාධකයකි. මෙරට නිපැයුම් අපනයනය එහිලා වැඩි අවධානයක් යොමු කළ යුතුය. ලංකාවේ ඉතිහාසයට වෙළ`දාම සමග සෘජු සම්බන්ධතාවයක් ඇත. පැරණි රජ දවස සිට පවා නොයෙක් රටවලින් වෙළ`දුන් පැමිණ තිබේ. මුහුදු මාර්ග ඔස්සේ පැමිණි වෙළ`දුන් අනුරාධපුරය වෙළ`ද නගරයක් කරගෙන තිබුණ බවට සාධක ඇත...
More...
 
22/09/2013 - ඉරිදා ලංකාදීප
ආර්ථිකය සම්බන්ධව මහජන අවබෝධය පුලූල් කරන මග - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය පොදු ජනතාව ආර්ථික කරුණු ගැන විශේෂ සැලකිල්ලක් නොදක්වයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාජය තුළ යම් උනන්දුවක් තිබිය යුතුය. මැදි ආදායම් ආර්ථිකයක් සහිත කුඩා රටක ජනතාව තුළ විවිධ අපේක්ෂා සහ බලාපොරොත්තු ඇත. නමුත් රටට ඇති සම්පත් සීමිතය...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 71 to 80 of 110 Records