03/03/2013 - ඉරිදා ලංකාදීප
ලෝකය වෙනස් කරන්නට මුල් විය හැකි කරුණු හයක් - මිලින්ද මොරගොඩ
ඇල්බර්ට් ආර්නෝල්ඞ් ඇල් ගෝ… ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය බිල් ක්ලින්ටන් යටතේ හෙබවූ අතර වසර 2000 එරට ජනාධිපති ධුරයට තරග කළ බව ජාත්‍යන්තරයට එතරම් මතක නැත. එනමුත් අවුරුදු දොළහකට පසු ජගත් ප‍්‍රජාව ඔහුගේ වත්මන් මෙහෙවර විවිධ ආකාරයට අගය කරන්නට පටන්ගෙන තිබේ. හෙතෙම පරිසරය සහ කාලගුණ විපර්යාස කෙරෙහි ක‍්‍රියා කරන ලාභ නොලබන ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවීය. එයින් කරන ලද මෙහෙවර උදෙසා…
More...
 
06/03/2013 - ලංකාදීප
අලූත් පරපුර අලූතින් සොයන කොන්ෆියුසියස් දර්ශනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
චීනයේ විසූ කොන්ෆියුසියස් තුමා සමාජ වටිනාකම් හා විනය වෙනුවෙන් දර්ශනයක් ඉදිරිපත් කළේය. අවුරුදු දෙදහසකට පමණ පෙර වකවානුවකය. චීන විප්ලවයට ද කලින්ය. තම දර්ශනය අනුගමනය කරන්න. නමුත් තමන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව එය අදහන්නට එපා යැයි හෙතෙම ඉල්ලීමක් කළේය. ඔහුගේ නමට පන්සලක්, පල්ලියක් හෝ දේවාලයක් තැනුණේ නැත...
More...
 
10/03/2013 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අනාගතයට පදනමක් - මිලින්ද මොරගොඩ
ජාත්‍යන්තර ආර්ථිකයේ පැවැත්ම සම්බන්ධයෙන් විවිධ විචිත‍්‍ර අර්ථකථන ඇත. රටවල් වල දියුණුව සහ ආර්ථික වශයෙන් ඇදවැටෙන ආකාරය දෙස බලන විද්වත්හු මත ගොඩ නගති. වර්තමානයේ ලෝක ආර්ථිකය ඉතා සංකීර්ණය. තියුණු තරගකාරීත්වයකට ලක්ව තිබේ. තරගකාරීවය තුළ ඉදිරියට යන්නට අවශ්‍ය වෙනස්කම් වලට ඉක්මනින් යොමු වන රටවල් දියුණුවට පත්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
13/03/2013 - ලංකාදීප
දුප්පතුන් ට පවරා ඇති පොහොසතුන් ගේ උවදුරු - මිලින්ද මොරගොඩ
දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු අබාධ හෝ මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ හිමිකරගෙන සිටියේ යම් රටක ධනවත් සේ ගැනෙන ඉහළ ස්ථරයයි. මේවා බෝ නොවෙන රෝග ලෙස සැලකේ. මහන්සියෙන් වැඩ නොකරන නමුත් ලැබෙන ආදායමෙන් ජයට කා බී සැනසීම එම පැලැන්තියේ විපතට පදනමක් විය...
More...
 
17/03/2013 - ඉරිදා ලංකාදීප
මහජන මතය විනිවිද දැකීම - මිලින්ද මොරගොඩ
යුරෝපීය ප‍්‍රජාව අතර ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන ඉතාලිය අද ජාත්‍යන්තර අවධානයට යළිත් ලක්ව තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ පවත්වන ලද මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය එයට පසුබිම් විය. ප‍්‍රධාන කේන්ද්‍රීය පක්ෂ වලට බහුතර කැමැත්ත දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. මහජනතාව ඡන්දය පාවිච්චි කළ ආකාරය අනුව වැඩි ගරු සරුවක් නැති බටහිර මාධ්‍ය කියන ආකාරයට නම්…
More...
 
19/03/2013 - ලංකාදීප
ආර්ථිකය දිනවන යුද්ධය - මිලින්ද මොරගොඩ
යුද බිම සාහසිකය. යම් තීන්දුවක අවසානය තීරණය වන්නේ ජීවිතය හෝ මරණය යන අන්ත දෙකින් එකකය. සංග‍්‍රාමය අතරතුර ක්ෂණිකව තද තීරණ ගන්නට සිදුවෙයි. වාද විවාද කරමින් සිටීමෙන් වාසිය අත්පත්වන්නේ සතුරාටය. පරාජය නොවී ඉදිරියට යන්නට නම් ඉක්මනින් නිවැරදි ම තීරණයකට එන්නට සිදුවෙයි. ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරන්නට ආරක්ෂක හමුදාවන්ට හැකිවිය...
More...
 
20/03/2013 - ලංකාදීප
සුළුතරයකගේ ඝෝෂාවෙන් බහුතරය නිහඬ කිරීමේ ප‍්‍රවනතාවය - මිලින්ද මොරගොඩ
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් එක්තරා තීරණාත්මක අවස්ථාවක සභාවක පැවතිය හැකි තත්ත්වය ගැන පළ කළ අදහස වැදගත්ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුල් වකවානුවේදී කළ මෙම අදහස ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක පැවතිය හැකි ක‍්‍රමවේදයකි. සභාවක බලය ලබා ගන්නේ අර්ථවාදීව නොව ඝෝෂාවෙන් බව ඔහු ඉදිරිපත් කළ නිර්වචනයකි. එහිලා ප‍්‍රචණ්ඩත්වය මිස පුළුල්ව සිතන දාර්ශනිකත්වය එකතු කරනොගන්නා අතර එයින් දිනන්නේ නූගත්බව මිස දැනුවත් බව නොවේ යැයි ද කියා සිටියේය...
More...
 
24/03/2013 - ඉරිදා ලංකාදීප
ජීවන වියදම අඩුකිරීමට වෙනුවට ජනතාවගේ ආදායම නැංවීම - මිලින්ද මොරගොඩ
පොදු ජනතාව ජීවන වියදම ගැන මැසිවිලි නගමින් සිටී. ඉදිරියේ දී එළැඹෙන උත්සව සමයේ එය තවත් ගැටලූකාරී විය හැකි බව ඔවුහු සිතන බව පෙනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහල යමින් තිබේ. එදිනෙදා අදායමින් ජීවිතය ගැටගසා ගන්නා දුප්පත් ජනතාව පත්ව ඇත්තේ මහත් පීඩාවකටය. ලැබෙන තොරතුරු වලට අනුව ජනතාව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දක්වන අවධානය වැඩිවී ඇත...
More...
 
26/03/2013 - ලංකාදීප
උරුමයක උල්පතින් හිරිගඩු සෑයට විශ්‍රාම ශාලාවක්
ජනාධිපති ජේෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ පහතගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන "උරුමයක උල්පත" සංකල්පය වැඩ සටහනේ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඓතිහාසික "ගිරිහඬුසෑය" පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව පිණිස දෙමහල් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට...
More...
 
27/03/2013 - ලංකාදීප
නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රායෝගික අධ්‍යාපනයට – මිලින්ද මොරගොඩ
දරුවන් ගේ කෞෂල්‍ය හැඳින අනුරුපවන පරිදි ඉගැන්වීමේ සුවිශෙෂ අධ්‍යාපන රටාවකට මෙරට පාසල් පද්ධතිය තුළ වැඩි ඉඩක් නැත. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු කිරීම දරුවන්ගේ අනාගතය සම්බන්ධව දෙමව්පියන් ගේ සිහිනයයි. රජයේ රුකියාවක් ලබා ගැනීම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, බහුතරයක ඇති අපේක්ෂාව බව පෙනේ...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 21 to 30 of 110 Records