25/09/2013 - ලංකාදීප
අභ්‍යවකාශයට සංචාරයක් වෙන්කරගත හැකි දිනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
සිරි පතුල වදින්නට වන්දනාවේ ගිය නඩ ගැන පැරණි පත පොතෙහි සදහන්ය. අප ජීවත්වන්නේ ඉඩකඩම් දු දරුවන්ට පවරා කැපවීමෙන් ඉතා දුෂ්කර ගමනක් ලෙස වන්දනාවේ ගිය ඥාතීන් ගැන මතකය තවමත් පවතින සමාජයකය. කාලය ගතවන විට පැවැති ස්වරූපය වෙනස් වී ඇත. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව ජන ජීවිතය පරිවර්තනය කරන්නට බලපා ඇති ආකාරය ඉතාමත් විස්මිතය...
More...
 
02/10/2013 - ලංකාදීප
ගොවිතැනට සහනාධාර අවශ්‍යද? - මිලින්ද මොරගොඩ
කෘෂිකර්මය ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැ`දී ඇති ක්ෂේත‍්‍රයකි. විශේෂයෙන් වී ගොවිතැන සංස්කෘතික අනන්‍යතාව දක්වන වතාවතක් බව ඉතාමත් පැහැදිලිය. ගොවිතැන සහ ගොවිකම වටා විශාල ජන සාහිත්‍යයක් ගොඩ නැගී තිබේ...
More...
 
02/10/2013 - රිවිර
කොළඹ දිස්ත‍්‍රික් විහාරස්ථාන නාමාවලිය පිරිනමමින්
කොළඹ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන නාමාවලිය 2013 වසර සංස්කරණය පසුගියදා නිකුත්විය. උරුමයක උල්පත පදනම හතරවැනි වතාවට සංස්කරණය කරන ලද මෙම නාමාවලියෙහි කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල දහ තුනක පිහිටා ඇති විහාරස්ථාන වල තොරතුරු ඇතුලත්ය...
More...
 
03/10/2013 - ලංකාදීප
දහම් අධ්‍යාපනය සහ ඉරිදා පන්ති තහනම් කරන යෝජනාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශාල තරගකාරීත්වයක් පවතී. ඒ හා සමානව නිදහස් අධ්‍යාපනයක් ගැන පොදු ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති බව පෙනේ. පවතින රටාව අනුව මෙරට පාසල් පද්ධතිය සහ එහි පැවැත්ම ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ...
More...
 
06/10/2013 - ඉරිදා ලංකාදීප
රාජකීය තැපැල් සේවයෙන් බෙදා හරින පණිවුඩය - මිලින්ද මොරගොඩ
ජාත්‍යන්තර සමාජය තුළ අලුත් පරිවර්තනයක් සිදුවෙමින් තිබේ. කාර්යක්ෂමතාව සහ ඵලදායිත්වයට එහි පළමු තැන ලැබෙන බව පෙනේ. කිසියම් කාර්යයක් තව දුරටත් පවත්වාගෙනයාම ඵලදායී නැති බව අවබෝධ වන විට එය වෙනස් කිරීමෙහි අවශ්‍යතාවය පැන නැගේ...
More...
 
09/10/2013 - ලංකාදීප
ජාතික ආදායමට කාන්තා දායකත්වය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
කාන්තාවට සමාජ ආර්ථික ව්‍යුහය තුළ සමාන තැනක් ඇති කිරීම සම්බන්ධව ලෝකය පුරා අවධානයට ගැනුණේ කලකට කලින්ය. එයින් ඇති කළ ප‍්‍රවනතාව වර්තමානයේ පුලූල් සංවාදයට ලක්ව තිබේ. පොදුවේ සෑම රටකම කාන්තාවන් ගේ අධ්‍යාපන මට්ටම ඉහළය...
More...
 
16/10/2013 - ලංකාදීප
ඉන්ධන ආනයන වියදම ඉන්දියාවට මහත් බරකි - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බස් ගාස්තු වැඩි කිරීම ගැන රට තුළ සංවාදයක් පැන නැගී තිබේ. මගී ප‍්‍රවාහනයේ නිරත බස් හිමියන් තම ඉන්ධන වියදම ඇතුලූ බස් රථයේ නඩත්තු වියදම් ඉහළ යාම දරාගත නොහැකි බව දක්වයි. ගාස්තු වැඩිකිරීම මගී ප‍්‍රවාහන සේවාවේ නිරත පුද්ගලික බස් ධාවකයන්ට යම් පිටිවහලක් විය හැකිය...
More...
 
20/10/2013 - ඉරිදා ලංකාදීප
ඇමරිකාෙව් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලින් අවබේධ කරගත හැකි දැක්ම - මිලින්ද මොරගොඩ
ඇමරිකානු ආණ්ඩුව මුහුණ දී ඇති අලූත් තත්ත්වය එරට ආර්ථිකය තරමක ගැටලූකාරී එකක් කරනු ඇති බවට මතයක් පැතිරෙමින් තිබේ. එරට අය වැය සෑම වසරකම ඔක්තෝම්බර් පළමුවැනිදා වන විට සම්මත කරගත යුතුය.මෙවර අය වැය යෝජනාවට සෞඛ්‍ය රක්ෂණ පනතක් ද ඇතුලත්ය...
More...
 
23/10/2013 - ලංකාදීප
පාපැදියේ සංවර්ධනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
තාක්ෂණික යුගයට ගැලපෙන පරිදි නගර සංවර්ධනය කරන වකවානුවක පාපැදියට ගැලපෙන ආකාරයට නගරයක් සැලසුම් කිරීම අමුතු ආකාරයක සංවර්ධනයක් විය හැකිය. නමුත් එය එසේ සිදුවෙයි. පා පැදියට පළමු තැන ලැබෙන නගර ලෝක අවධානයට ලක්වන්නට පටන්ගෙන තිබේ. එය පරිසරයටද හිතකරය...
More...
 
30/10/2013 - ලංකාදීප
ආර්ථිකය නංවන්නට අලූත් යමක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අධිවේගී මාර්ග, ගුවන් තොටුපොල , වරාය සහ තොරතුරු තාක්ෂණය යන පදනම් පහසුකම් වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබේ. එමගින් මෑත භාගය තුළ මෙරට ආර්ථික සහ සමාජ පරිසරය විශාල වෙනසකට ලක් වූ බව අවිවාදිතය. මෙම පරිවර්තනය යහපත් මගක් වෙනුවෙන් නිසි ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම ගැන අවධානය යොමු කළ යුතුය...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 81 to 90 of 110 Records