05/11/2013 - රිවිර
සිනමන් එයාර් මගී පර්යන්තය ජනාධිපති තුමාගේ නිරීක්ෂණයට
මෙරට ගුවන් ගමන් ඉතිහාසයේ සංධිස්ථානයන් සනිටුහන් කරමින් අභ්‍යන්තර ගුවන් ගමන් සදහා වෙන්වූ පුද්ගලික අංශයේ ගුවන් ගමන් මගී පර්යන්තයක් කටුනායක ගුවන්තොටුපොලේ දී විවෘත වෙයි. ජනාධිපති මහින්දරාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වූ මෙම පර්යන්තය එම අවස්ථාවට සහභාගීවූ… මර්කන්ටයිල් මර්චන්ට් බැංකුවේ නිර්මාතෘ මිලින්දමොරගොඩ… යන මහත්වරු ඇතුලූ ආරාධිතයන් මෙහිසිටී...
More...
 
06/11/2013 - ලංකාදීප
කෝපි කාලයෙන් කෝපි යුගයට – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
කෝපි වගාව ශ‍්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ලංකාවට පැමිණි ආගන්තුක වගාවකි. බටහිරින් පැමිණි වැවිලිකරුවෝ වෙහෙස මහන්සියෙන් කදුකරයේ කෝපි වගා කළහ. අනපේක්ෂිත ආකාරයට වසංගත රෝගයක් බෝ වූ අතර වගාකරුවන්ට කෝපි වගාව තිත්ත එකක් බවට පත්විය...
More...
 
13/11/2013 - ලංකාදීප
පොදු රද මඩුලු සමුලූෙව් නූතන අභියෝග - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
පොදු රාජ්‍ය මණ්ඩල සමුලූව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීම සුවිශේෂී අවස්ථාවකි. සමුලූ වාරය සමග මෙරට ආර්ථික සහ සමාජ සම්බන්ධතා අලූත් කතිකාවතකට අවතීර්ණ වන බව පෙනේ. දැන් අප සාමකාමී පරිසරය තුළ අලූත් ගමනක් කරා යොමු වෙමින් සිටින බව අන්තර් ජාතික ප‍්‍රජාවගේ අදහසයි...
More...
 
20/11/2013 - ලංකාදීප
දුප්පත්කමක් නැති ලෝකය කුමක් වැනි - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජාත්‍යන්තර ප‍්‍රජාව දුප්පත්කම ගැන අවධානය යොමු කළේ කලකට කලින්ය. දරිද්‍රතාවයෙන් ලෝකය යහපත් තැනක් බවට පත්කරන්නට සමාජ බලවේග නොයෙක් වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත. ජන සමාජයේ යම් කොටසක් පීඩා වි`දින දුගී දුප්පත්කම අදටත් ඕනෑම රටක් මුහුණ දෙන සෑහෙන ගැටලූවකි...
More...
 
24/11/2013 - ඉරිදා ලංකාදීප
පරිසර හිතකාමී ප‍්‍රවාහනයට දිරි දියයුතු වැඩපිළිවෙලක් - මිලින්දමොරගොඩ
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහනය අධිවේගී මාර්ග භාවිතය දක්වා පරිවර්තනය වෙමින් තිබේ. දකුණු අධිවේගී මාර්ගය ඉදිකර එය භාවිතා කිරීමෙන් අලූත් අවස්ථා ගැන හැගීමක් ඇතිකරගත් ජනතාවට අධිවේගී මාර්ගය භාවිතාකර ගුවන් තොටුපොල දක්වා ගමන් කිරීමට දැන් පහසුකම් සැලසී තිබේ...
More...
 
24/11/2013 - ඉරිදා ලංකාදීප
පුර සරණ කාර්යාලය විවෘතවේ
කොළඹ නගරයේ අවධානය යොමුවියයුතු ජනතාව වෙනුවෙන් විශේෂිත සේවා සැපයීම අරමුණු කරගත් පුර සරණ ව්‍යාපෘතියේ නිල කාර්යාලය කොළඹ අලූත් කඬේ, සෙබස්තියන්කන්ද, අංක 34 දරනස්ථානයේ දී පසුගියදාවිවෘත විය.පුරසරණ සංකල්පයේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන්... මෙම අවස්ථාවට සහභාගී විය.
More...
 
27/11/2013 - ලංකාදීප
ඉසුරු ෙසායා නගරයට ඒම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අද පෙනෙන ආකාරය අනුව සැනසිලිදායක ලෙස ගත කළ හැකි ජීවිත නගරයක නැත. නගරය අවිවේකීය. නගරය අවට ජීවත්වන ජනතාවගේ ජීවිත සංකීර්ණය. මහ මග යනෙන,වැඩ පොල වල සිටින වැඩි දෙනෙකුගේ මුහුණු විඩාබරය…
More...
 
01/12/2013 - ඉරිදා ලංකාදීප
උතුර නැගෙනහිර ජන හදවත් දිනා ගන්නා මග කෙරෙහි අවධානය - මිලින්දමොරගොඩ
වර්තමානය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ තත්ත්වයන් අලූත් ආකාරයේ අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටින වකවානුවකි. දශක හයක පමණ කාලයක් මෙරට පැවැති ගැටුම් අවසන්ව තිබේ. ආරම්භයේ දී සුළු ගැටුම් වශයෙන් පැවැති තත්ත්වය පසුව මරාගෙන මැරෙන බිහිසුණු ස්වභාවයකට පත්විය...
More...
 
04/12/2013 - ලංකාදීප
කාන්තාව ව්‍යවසායකත්වයෙන් දියුණු කරමු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ලබන වසර ස`දහා රජය ඉදිරිපත් කළ අය වැය යෝජනා වල කාන්තාවන්ට වයස අවුරුදු 68 දක්වා පොලී රහිතව ණයක් ලබා ගැනීමේ අවස්ථාවක් යෝජනා කර තිබේ. වැදගත් හා බැරැරුම් තීරණ ගත යුතු සංධිස්ථානයකට ශ‍්‍රී ලංකාව පැමිණ ඇත....
More...
 
11/12/2013 - ලංකාදීප
දැව කර්මාන්තයට නව මංෙපත් විවර වීම ‍- මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මොරටුව ප‍්‍රසිද්ධ දැව කර්මාන්තයටය. ගහට ගහක් හමුවන බව කියන මොරටුව එම කියමන තව දුරටත් තහවුරු කරගැනීමේ උවමනාවක සිටින බව පෙනේ. දැව කර්මාන්තය සම්බන්ධයෙන් අනන්‍යතාවයක් මොරටුවට තිබිය යුතු නමුත් කර්මාන්තය සම්බන්ධව ඒකාධිකාරයක් එහි තිබිය යුතු නැත...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 91 to 100 of 110 Records