02/01/2013 - ලංකාදීප
ධනවතුන් කඩ මණ්ඩියට යවා සුපිරි වෙළඳ සැල දුප්පත් ජනයාට පැවරිම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉන්දියාව ජාතිකාභිමානය ඉහළින් ඇති රටකි. අධිරාජ්යොවාදී පාලනය පෙරළා රටට සහ ජනතාවට නිදහස දිනාගන්නට ඉන්දියානු නායකයෝ මහත් කැපවීමෙන් කිරරාජයා කළහ. රට නිදහස් වූ පමණින් තමන්ටම සියලූම දේ කරගන්නට හැකිය යන ආකල්පය අද එරට පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද නැත. ලෝකය තුළින් දේශ සිමා මායිම් ඉවත්ව යමින් තිබේ...
 
05/01/2013 - ලංකාදීප
පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවෙන් පසු කොළඹ නගරයේ දියුණුව මුළු ලොවටම පෙනේවි - මිලින්ද මොරගොඩ කියයි
මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවෙන් පසු කොළඹ නගරයේ දියුණුව මුළු ලෝකයටම පෙනේවි යැයි ජනාධිපති උපදේශක මිලින්ද මොරගොඩ මහතා පැවසීය...
More...
 
06/01/2013 - ඉරිදා ලංකාදීප
2025 දි ඇතිවිය හැකි ජාත්‍යන්තර ස්වභාවය ගැන දැක්මක් - මිලින්ද මොරගොඩ
තවත් අවුරුද්දක් ගෙවී යයි. අලූත් බලාපොරොත්තු සමග උදා වි ඇත්තේ 2013 වසරයි. ගෙවුණ වසරේ දී පමණක් නොව උදාවන සෑම වසරකම අපේක්ෂා බලාපොරොත්තු සම්බන්ධ හැගීම් බලවත්ව තිබෙන්නට ඇත. ඒ අප සියලූ දෙනාටමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව ජන නායකයන් තෝරා අනාගතය ගොඩනැගීම ඔවුන්ට පවරන නමුත් සමාජයට ද එහි වගකීමක් තිබේ...
More...
 
09/01/2013 - ලංකාදීප
ආර්ථික අභියෝග හමුවේ යුද තීරණ ගැනීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
යුරෝපීය රටවල් ආර්ථික පරදීපශ්න වලට මුහුණ දී සිටී. ප්‍රතිසංස්කරණයකින් තොරව එයින් ගැලවී ඉදිරියට එන්නට නොහැකි බව සමාජයට ඒත්තු ගොස් තිබේ. පවතින ගමන වෙනස් කරන්නට නම් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය. වෙනස ඇතිකරන්නට නම් කිසියම් කැපකිරීමක් කරන්නට සිදුවෙයි. සම්ප්‍රදායික හුරු පුරුදු වලට නතුව සිටින සමාජයකට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දරාගැනීම පහසු නැත...
 
13/01/2013 - ඉරිදා ලංකාදීප
සමාජ දියුණුව වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනන්‍යතාවයක් - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාවේ නිදහස් නිවහල් රටක් වශයෙන් රාජ්‍ය පාලනය පැවතිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙයින් දශක හයකට කලින් රට තුළ සංවාදයක් පවතින්නට ඇති බව නිසැකය. එදා මෙරට ජීවත් වූ පොදු ජනතාව තම දරුවන්ගේ අනාගතය ගැන සිහින දකින්නට ඇත. එයින් යම් පිරිසක් අද පවතින තත්ත්වය ගැන දක්වන ආකල්පය සතුටුදායක එකක් ද?...
More...
 
16/01/2013 - ලංකාදීප
කාල කළමණාකරනයට කාලය උදාවෙයි - මිලින්ද මොරගොඩ
ව්‍යාපාරයකට වාර්ෂිකව ආදායම හා වියදම සම්බන්ධ මුදල් ඇස්තමේන්තු කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි. එයට හා සමානව කාලය කළමණාකරනය ද ඇස්තමේන්තු කරන්නට අන්තර් ජාතික ප්‍රවණතාවක් ඇතිව තිබේ. පසුගියදා නිකුත් වූ මැකෙන්සි පර්යේෂණ වාර්තාවක මෙම අදහස අලූතෙන් අර්ථ ගන්වා ඇත. අලූත් අලූත් දේ ඇතිවෙයි. එම අලූත් පැති ඇති කරන්නේ අරමුණ කාර්යක්ෂමව සහ ඵලදායීව ඉටු කර ගැනීම ඉලක්ක කරගෙනය...
More...
 
20/01/2013 - ඉරිදා ලංකාදීප
සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව ලොව පැතිරෙන නව ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ
මතක ඇති අතීතයේ නොතිබුණ රෝග හා ව්‍යාධි අද සමාජයේ බහුලය. වෛද්‍ය තාක්ෂණයේ වත්මන් දියුණූව නිසා නව රෝග කාරක තත්ත්ව සොයාගෙන ඇති යැයි තර්කයක් තිබෙන්නට බැරි නැත. නමුත් තාක්ෂණය දියුණු වෙමින් පැවතියත් අලූත් අලූත් රෝග දිනපතා අසන්නට දකින්නට ලැබෙයි. ඒවායේ ප‍්‍රතිකාර සදහා විවිධ ඖෂධ වර්ග පාවිච්චිය වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබේ…
More...
 
23/01/2013 - ලංකාදීප
ශ්‍රී ලාංකේය ඩයස්පෝරාව නිසි ලෙස හඳුනා ගැනීම – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජන සමාජය ගමන් කරමින් සිටින්නේ සමාජ ගෝලීයකරණය වෙතටය. එහි දේශ සීමා නැත. පටු මායිම් ද ඇත්තේ නැත. ජනතාව අවස්ථාව ඇති තැන් බලා රටින් රටට යයි. දැනට ශ්‍රී ලාංකිකයන් විසි ලක්ෂයකට වැඩි පිරිසක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙති. පහුගිය දශක තුන ඇතුලත රට තුළ හට ගත් ගැටුම් හමුවේ රටින් පිටත්ව ගිය ලාංකිකයන් ගණන හරි අඩක් තරම්ය...
More...
 
27/01/2013 - ඉරිදා ලංකාදීප
ඉන්දියානු දේශපාලන සංස්කෘතියේ නූතන වෙනස්කම් - මිලින්ද මොරගොඩ
ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂයේ වාර්ෂික සමුළුව ජායිපුර් හිදි අවසන්විම සමග එහි දී මතුවූ සංකේත ගැන නොයෙක් ආකාරයෙන් අවධානයක් යොමුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන එහි ගුණාංග වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් අතර සංවාදයකට ද මග පාදා තිබේ. ශ‍්‍රී ලංකාවට නුදුරින් පිහිටි කලාපයේ බලවතා වන ඉන්දියාව වර්තමානයේ දී ලෝකයේ නොමද අවධානයට ලක්ව ඇත...
More...
 
30/01/2013 - ලංකාදීප
පොදු මගී ප‍්‍රවාහන සේවාව රෝස පැහැයට හැරවීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මෙරට පොදු මගී ප‍්‍රවාහන සේවා කාන්තාවන්ට ගෞරවයක් ඇති කරන ලෙස පවත්වාගෙන යන්නට හැකි ආකාරයේ පසුබිමක් සකස් විය යුතුය. කාන්තාවන්ට සහ තරුණ දියණියන්ට මග තොටේ දී හිරිහැර සිදුවෙයි. එය පරුයහකටය. නීතිය අනුව වචනයකින් හෝ අයුතු බලපෑමක් කිරීම බරපතල වරදකි. නමුත් හිංසනයට ගොදුරුවන වැඩි දෙනෙකු නීතිය හමුවට යන්නේ නැත…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 1 to 10 of 110 Records