31/03/2013 - ඉරිදා ලංකාදීප
මානව හිමිකම් ප‍්‍රශ්න අතරින් ජාත්‍යන්තර සමාජයට ඇතුළුවීමට අවස්ථාවක් උපයාගැනීම - මිලින්ද මොරගොඩ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව පිළිබදව යෝජනාවක් ගෙන ඒම මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය යනු කෙබදු විනාශයක් දැයි දැන සිටියේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ පොදු ජනතාවය. එය පරාජය කරන මානුෂික මෙහෙයුම සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ආකාරයට කරන්නට ආරක්ෂක අංශ වෙහෙසුන බව දන්නේ අප සමාජයයි...
More...
 
03/04/2013 - ලංකාදීප
දේශපාලනය අතහැර ආර්ථිකය දෙසට අවධානයක් – මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන මත ගැටුම් ඇවිලෙන බවක් පෙනේ. තමිල්නාඩුව එහි බල කේන්ද්‍රයයි. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධව කනස්සල්ල පළ කරන තමිල්නාඩුව ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන ප‍්‍රතිපත්තියට එරෙහිව ඉන්දීය මහ ආණ්ඩුවට බලපෑම් කරමින්...
More...
 
07/04/2013 - ඉරිදා ලංකාදීප
යටිතල පහසුකම් නිසි ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව යුද ආර්ථිකයකින් ඉනික්බිතිව සාමකාමී ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටී. පරිවර්තනය සිදුවන ආකාරය සහ එම පරිවර්තනයට ගතවන කාලය සම්බන්ධව ප‍්‍රශ්න තිබේ. සාමකාමි ආර්ථිකයක අභියෝග එකිනෙකට වෙනස්ය. පාරිභෝගික සමාජය තුළ නිෂ්පාදනය වැඩි කිරීම, ආයෝජනය සහ වෙළදාම සම්බන්ධව විශාල තරගයක නියැලිය යුතුය...
More...
 
10/04/2013 - ලංකාදීප
රටට අවුරුදු සිරිය ගෙන එන විදෙස් ගත නෑයෝ – මිලින්ද මොරගොඩ
සිංහල සහ දෙමල අලූත් අවුරුද්දට දින ගණන් කරමින් සිටින වකවානුවකි. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සියළු දෙනාගේ බලාපොරොත්තුව අභිවෘද්ධියයි. අලූත් අවුරුද්ද බලාපොරොත්තු අලූත් කරගැනීමේ සංකේතයකි…
More...
 
14/04/2013 - ඉරිදා ලංකාදීප
අලූත් අවුරුද්ද සමග අලූත් විය යුතු ලාංකේය ජන සමාජය - මිලින්ද මොරගොඩ
අලූත් අවුරුදු සමය උදා වී ඇත. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු හා අපේක්ෂා වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සමාජයේ සියළු දෙනා අපේක්ෂා කරන්නේ අභිවෘද්ධියයි. එය සාක්ෂාත් කරගැනීම සඳහා නොයෙක් බලාපොරොත්තු ඇති කර ගනී. මේවා සිහින වලට පමණක් සීමාවීම වලක්වන්නට නම් අපතිහත ධෛර්යයක් තිබිය යුතුය. කැපවීමක් අවශ්‍යය. අලූත් අවුරුද්ද මෙම බලාපොරොත්තු අලූත් කර ගැනීමේ සංකේතයකි...
More...
 
17/04/2013 - ලංකාදීප
මහජන මතය මැන පැන නැගෙන විවාද තේරුම් ගැනීම – මිලින්ද මොරගොඩ
නොයෙක් විට, නොයෙක් තැන අලූත් මත පැන නැගෙන බව මෑත කාලය තුළ දැකිය හැකි නව ප‍්‍රවනතාවයකි. මෙවැනි මත තුළින් ඇතිකරන අවසාන ප‍්‍රතිඵලය බහුතර ජනතාවගේ කැමැත්ත විය යුතුය. හැම දෙනාටම නිදහස්ව සාමකාමීව ජීවත්වන්නට ඉඩ ඇතිකිරිම හො`ද සංස්කෘතික ලක්ෂණයකි. අප සොයා යා යුතු එවැනි පදනමකි. මරාගෙන මැරෙන යුදකාමයකින් නිදහස් වූ රට අලූත් යුගයකට ඇතුළුවන විට අලූත් දර්ශනයක් අවශ්‍යය. යුද පසුබිමේ සිට සාමකාමී කාල පරිච්ඡ්දයකට යොමුවන පසුබිමක එහි අවශ්‍යතාව තදින් දැනේ...
More...
 
21/04/2013 - ඉරිදා ලංකාදීප
ඉඩම් අයිතිය සහ ප‍්‍රයෝජන ගැනීම සම්බන්ධ නිදහස් ආකල්ප - මිලින්ද මොරගොඩ
ලෝකයේ ඕනෑම රටක පවතින ප‍්‍රශ්න අතරින් ඉඩම් සම්බන්ධ ගැටලූ අතිශය සංවේදීය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටක සම්පතක් වශයෙන් ඉඩම, ඉතා සීමිත හෙයින් එය තවත් සංකීර්ණ ස්වභාවයක් ගනී. නිෂ්පාදනය පැත්තෙන් බලන විට ඉඩම ප‍්‍රබලව උපයෝගී විය යුතුය...
More...
 
24/04/2013 - ලංකාදීප
නිදහස් සිතිවිලි – නිදහස් නිමැවුම් මවනා දැයක් - මිලින්ද මොරගොඩ
නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප‍්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ අපේක්ෂා කළ නිදහස් සමාජයේ ප‍්‍රබෝධයද?...
More...
 
28/04/2013 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රමය ගැන ආකල්ප සහ සමාජ ගෝලීයකරණය තුළ කම්කරු දිනය - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලාංකේය සමාජය, විශේෂයෙන් දේශපාලන පක්ෂ සහ අනුගාමිකයන් ලෝක කම්කරු දින සැමරුමට සූදානම් වෙමින් සිටිති. වර්තමානයේ කම්කරු දිනය අතීතයට වඩා වෙනස් එකකි. ගෝලීයකරණයට ලක්වන සමාජය තුළ ශ‍්‍රමය හා සමාජ ගරුත්වය සම්බන්ධ අලූත් ආකල්ප පැතිර යමින් තිබේ. එය වටහා ගැනීම වැදගත්ය...
More...
 
01/05/2013 - ලංකාදීප
අන්තිම සටන හමුවේ බාහු බලය පරදවා නැගෙන බුද්ධියේ බලය - මිලින්ද මොරගොඩ
මැයි දිනය රක්ත වර්ණයෙන් සංකේතවත්ය. රුධිරය හෙලා දිනා ගත් අයිතිය සදා සිහිපත් කරයි. වහලූන් සේ ශ‍්‍රමය කැපකරමින් නිෂ්පාදනය කරන්නට වැඩකරන ජනතාවට සිදුවී තිබිණ. නිෂ්පාදනයට හෙළන දහඩිය වෙනුවෙන් හිමිවූයේ දිවි පන නල සරි කරගන්නට තරම් සුළු වේතනයකි...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 31 to 40 of 110 Records