05/05/2013 - ඉරිදා ලංකාදීප
පොදු ජනතාව මුහුණ දෙන ගැටලූ - මිලින්ද මොරගොඩ
විදුලිය බලය පරිහරණය වෙනුවෙන් අයකරන ගාස්තුව වැඩි කිරීමට විදුලිය බල මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ගාස්තු වැඩිකරන ලද ප‍්‍රතිශතය ගැන බලවත් විවේචන එල්ල වී තිබේ. අලාභ පියවා ගන්නට වැඩි කරන ලද විදුලිය බිලට හමුවේ සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලබා දිය හැකි සහන ගැන රජයේ වගකිව යුතු අංශ අවධානය යොමු කරන බව පෙනේ...
More...
 
08/05/2013 - ලංකාදීප
වැලිපිල්ලේ ලියූ හුරුවෙන් අන්තර් ජාල අධ්‍යාපනයට පදනමක් - මිලින්ද මොරගොඩ
වැලිපිල්ලේ ලියා අකුරු ඉගෙනගත් මතකය ඇති පැරණි පරම්පරාවේ ඇතැමෙකු අදටත් අප අතර සිටිනවා විය හැකිය. පුස් කොළයෙන්, පත පොතින් පසු පරිගණක ලේඛනය දක්වා දැනුම ලබන ආකාරය මේ වන විට විකාශය වී තිබේ…
More...
 
12/05/2013 - ඉරිදා ලංකාදීප
බලය විමධ්‍යගත කිරීම පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතුය - මිලින්ද මොරගොඩ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකයේ වැඩිම රටවල් ප‍්‍රමාණයක් පිළිගත් පාලන ක‍්‍රමයක් සේ සැලකේ. එය බහුතර කැමැත්ත මත පදනම් වූ සංකල්පයකි. බලය විමධ්‍යගත කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකට බැ`දී ඇති අදහස්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනතාව සතුවය. මැතිවරණයකින් තෝරාගන්නා නියෝජිතයන්ට යම් ප‍්‍රමාණයකින් මහජනතාව තමන් සතු බලය පවරයි. එහි අදහස තමන් වෙනුවෙන් පොදු පාලන ක‍්‍රමයක් ඇති කරන්නට තම නියෝජිතයන් පත් කරගැනීමය. කාර්ය බහුල සහ රට වැසියන් සියළු දෙනාටම එකතු වී තීරණ ගැනීමට ප‍්‍රායෝගිකව නොහැකි පසුබිමක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ මහජන නියෝජිතයන් සතු වගකීම විශාල එකකි…
More...
 
14/05/2013 - දිනමිණ
ඡායාරූපය
සාමය සහ නිරායුධකරණය සදහා වූ චීන මහජන... සංවිධානය සමග දෙරට අතර පුද්ගලික අංශයේ ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතා ඇති කිරීම උදෙසා ගිවිසුමක් අත්සන් කළ අතර මෙම නියෝජිත පිරිස... පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා හමුවූ අවස්ථාව...
More...
 
15/05/2013 - ලංකාදීප
ආණ්ඩු කරන මැති ඇමතිවරු ජාත්‍යන්තරයෙන් තෝරා ගන්නා දිනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ දියුණු වන මුහුණුවරට අනුව එය දිනෙන් දින නොයෙක් හැඩතල ගනී. එහි අලූත්ම ප‍්‍රවනතාව ලෝකය පුරා ඕනෑම තැනක ජීවත්වන ඡන්ද දායකයෙකුට ස්වකීය මවුබිමේ නියෝජන කර ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන අලූත් සංශෝධනයකි. අදහසක් වශයෙන් තිබුණ මෙම සංකල්පය ක‍්‍රියාවට නැගෙමින් තිබේ...
More...
 
19/05/2013 - ඉරිදා ලංකාදීප
පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතු ව්‍යවස්ථාව - මිලින්ද මොරගොඩ
සමාජයක් තමන් ගැන හිතන ආකාරය විනිවිද දකින්නට කිසියම් අනන්‍ය රාමුවක් අවශ්‍යය. මෙම රාමුව ව්‍යවස්ථාවයි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ගැන නොයෙක් වකවානු වල නොයෙක් සංවාද පැන නගී. පවතින ව්‍යවස්ථාව වෙනස් කර අලූත් එකක් අවශ්‍ය බව මෙවැනි විවාද වල අනිවාර්යයෙන් පෙන්වා දෙන කරුණකි...
More...
 
22/05/2013 - ලංකාදීප
කාර්යක්ෂමතාවය වෙනුවෙන් විදුලියට ගෙවන මිල අපරාධයක්ද ? - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතා කිරීමෙහි ප‍්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි…
More...
 
26/05/2013 - ඉරිදා ලංකාදීප
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යවහාරික නීතිය සම්බන්ධ මහාචාර්ය ධුරයක් ස්ථාපිත කරයි
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මොරගොඩ ජාත්‍යන්තර නීති භාරය අතර... ගිවිසුමක් පසුගියදා අත්සන්කරනු ලැබීය... මොරගොඩ භාරයේ නිර්මාතෘ ආචාර්ය මොරගොඩගේ සී. ඩබ්. පින්තූ, එම භාරයේ උපදේශක මණ්ඩල සාමාජිකයන් වන මිලින්ද මොරගොඩ... යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගිවුහ...
More...
 
26/05/2013 - ඉරිදා ලංකාදීප
නිසි මග සොයා යා යුතු ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික දර්ශනය - මිලින්ද මොරගොඩ
දවස් ගෙවි යන්නේ වේගයෙනි. අලූත් අවුරුද්ද උදාවන තෙක් ඇගිලි ගනිමින් සිටියේය. අවුරුද්ද පසුවී සති ගණනාවක් පසුවී ඇත. ඒ දවස්වල ඕනෑම නිවෙසක අලූත් බලාපොරොත්තු පොදි ගැහෙමින් තිබිණ. තමන්ට හැකි පමණින් අපේක්ෂා ඉටු කර ගත්හ. දරුවන් සමග ජීවත්වෙන පවුලක වගකීම් මහත්ය...
More...
 
29/05/2013 - ලංකාදීප
දුපත තුළ ප‍්‍රවාහනය ගොඩබිමින් පමණක්ම විය යුතු නැති බව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මාර්ග සංවර්ධනයෙහි කැපී පෙනෙන වෙනසක් පසුගිය කාලය තුළ රට තුළ සිදුව තිබේ. එහෙම නමුත් ගමනා ගමනය පහසු වී නැත. අගනුවර හා තදාසන්න ප‍්‍රදේශයක ප‍්‍රවාහනය යනු කාලය නාස්ති කරන සහ එයින් රටට අධික පිරිවැයක් දරන්නට සිදුව සිදුවන වෑයමකි. ඉතාම දියුණු තාක්ෂණය සහිත අති සුඛෝපභෝගී වාහන වලට පවා මහ පාරේ තදබදය මැද කළ හැකි යමක් නැත...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 41 to 50 of 110 Records