08/02/2012 - ලංකාදීප
විපත් ගෙන එන නුපුරුදු ආහාර පුරුදු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com
…විපතට මුල රටට ආවේනික ආහාර පුරුදු හා සංස්කෘතික ලක්ෂණ අමතක කිරීමය. විවිධ යුගවල දී ආක‍්‍රමණිකයන්ගේ ආහාර වලට නැඹුරු විය. දැන් ජාත්‍යන්තරයට විවෘත හෙයින් තවත් නොයෙක් ආහාර මෙහි බහුලය. කාර්ය බහුල සමාජය සොයන්නේ ඉක්මනයි. තමන් ම පිලිවෙලකට නිපදවා, එයින් කොටසක් තම ආහාර ලෙස ගත් යුගය අවසන්ය. එදා ආහාරයට තිබුණේ…
More...
 
08/02/2012 - ලංකාදීප
යාපනයට මහල් 14 ක සුපිරි හෝටලයක් - ආයෝජනය රුපියල් මිලියන 700 ක්
යාපනයේ අලුතින් ඉදිකරනු ලබන ජෙට්වින්ග් යාල් හෝටලය සදහා මුල්ගල තැබීම... පසුගියදා (03) සිදුකෙරිණ... හෝටලය ජෙට්වින්ග් සමුහ ව්‍යාපාරයේ සහ මර්කන්ටයිල් මර්චන්ට් බැංකු සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකෙරේ...
More...
 
12/02/2012 - ඉරිදා ලංකාදීප
රාජ්‍ය ධනවාදය පැතිරවීම ලිබරල් ධනවාදයට නිසි විකල්පය ද? - මිලින්ද මොරගොඩ
රටක් අනුගමනය කරන ආර්ථික ක‍්‍රමය සම්බන්ධයෙන් විවාද තිබිණ. අතීතයේ දීය. සමාජවාදය හෝ ධනවාදය එහි පැති දෙකයි. මේ දෙපැත්තට ම නොබෙදුන මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමයක් පවත්වාගෙන ගිය රටවල් ද තිබිණ. වර්තමාන යේ සමාජවාදී අවෘත ආර්ථික ක‍්‍රමය යල්පැන ගිය සංකල්පයකි. අදහස් හුවමාරු වන්නේ ධනවාදයේ ඇති බෙදීම ගැනය…
More...
 
15/02/2012 - ලංකාදීප
ඉක්මන් ගමන් - වන්දිය ජීවිතයෙන් ද? - මිලින්ද මොරගොඩ
… මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප‍්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්…
More...
 
19/02/2012 - ඉරිදා ලංකාදීප
ඉන්ධන වෙළදාමේ මහජන සහන සහ යථාර්ථය - මිලින්ද මොරගොඩ
ඉන්ධන මිල ගණන් වැඩි කරන්නට පසුගිය දා රජයට සිදුවිය. මිල වැඩිවූ ප‍්‍රතිශතය සුළු එකක් නොවේ. ඞීසල්, පෙට‍්‍රල් සහ භූමිතෙල් ජන ජීවිතය ගෙන යන්නට අවශ්‍ය බලශක්තියේ කොටසකි… ඉන්ධන මිල වැඩිවීමෙන් අපහසුතාවයට පත්වන, සහන අවශ්‍ය ජන කොටසට සහන දෙන බව රජය ප‍්‍රකාශ කළේය. නමුත් පැන නැගුණ විරෝධය සැලකිය යුතු තරම්ය…
More...
 
21/02/2012 - ලංකාදීප
ශාසනයේ උන්නතිය උදෙසා...
ජනාධිපති ජෙයෂ්ඨ උපදේශක අනුශාසක මහා සංඝ සභාවක් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජනාධිපති ජෙයෂ්ඨ උපදේශක කාර්යාලයෙදී පැවැත්විණි... මෙහිදී සාකච්ඡා කළ කරුණු... නිසි වැඩපිළිවෙලක් සකස් කරන බව මිලින්ද මොරගොඩ මහතා මෙහිදී සදහන් කළේය...
More...
 
22/02/2012 - ලංකාදීප
වෛරක්කාර සමාජයක ලකුණු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com
… මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප‍්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්…
More...
 
25/02/2012 - දිවයින
ඡායාරූපය
යාපන අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්... එරලප්පලෙයි මහජන විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි පැමිණි අවස්ථාවේදී...
More...
 
29/02/2012 - ලංකාදීප
ඇසට ඇසක්, දතට දතක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. පසුබිම ජිනීවා මානව හිමිකම් සමුලූවයි. යෝධයන් අතර කුඩා රටකට පැවැත්ම පහසු නැත. එය තේරුම්ගත යුතුය. කාලයක්, ඇමරිකාව හා සෝවියට් දේශය යන බලවත් රාජ්‍ය අතර සීතල යුද්ධයක් තිබිණ. නොබැදි ව්‍යාපාරය එයට විකල්පයක් විය. එය සමබර විදේශ ප‍්‍රතිපත්තියකට දොරටු විවෘත කළේය…
More...
 
04/03/2012 - ඉරිදා ලංකාදීප
සංචාරක ව්‍යාපාරයේ අලූත් අවස්ථා ආර්ථික ශක්තියට පදනමකි - මිලින්ද මොරගොඩ
… සංචාරක ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවේ ආර්ථික ය පොහොසත් කරන ප‍්‍රධාන පදනමකි. විදේශ විනිමය උපයා දීම අතින් එය මෙරට සිව්වැනි තැන උසුලයි. ත‍්‍රස්තවාදය පැවති වකවානුවේ සංචාරක ව්‍යාපාරයට සෑහෙන බාධා සිදුවූ කාලයකි. විදේශ රටවලින් පැමිණීමට අකැමැත්තක් පළ කළ අතර ඇතැම් රටවල් ශ‍්‍රී ලංකාවේ සංචාරට අනතුරුදායක බව තම පුරවැසියන්ට නිවේදනය කළේය…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 11 to 20 of 110 Records