04/04/2012 - ලංකාදීප
හිත පිබිදෙන නමුදු නගරය පාලූවෙයි - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණකි. අස්වනු නෙලා, භව බෝග එක් රැස්කරගෙන පමණක් නොව ඉදිරි කන්නයටත් කෙත් වතු වපුරා සතුටට පත්වූයේ පරම්පරා ගණනකට කලින්ය. සශ‍්‍රීකත්වය එහි සංකේතය විය… නිර්ව්‍යාජත්වය හා සරල බව අලූත් අවුරුද්දේ වැදගත්කම සලකුණු කළේය…
More...
 
11/04/2012 - ලංකාදීප
නොනගතයට පසු නැකතට වැඩ ඇල්ලීම
www.milindaprashna.com
භාග්‍යවත් මාසය උදා වී තිබේ. වසරේ බක් මාසය උදාවන විට සෞභාග්‍යය ගැන ඉ`ගි කරයි. සියලූ හදවත් තුළට සතුට කැ`දවයි. එය අවුරුදු උදාවයි. ශ‍්‍රී ලාංකික ජනතාව බේධයකින් තොරව සූර්ය සංක‍්‍රාන්තිය උත්සවාකාරයෙන් සමරන දිනය ළ`ගා වෙමින් තිබේ.සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සංස්කෘතික උළෙලකි. එහි හැම අංගයකටම අරුතක් ඇත. අස්වැන්න නෙලා අටු කොටු පුරවා ගනී. ගහ කොළ හරිත පැහැය ගනී. සැනසිල්ල සහ සමාජ එක`ගතාවයට මුල් තැන ලැබේ. පරණ අවුරුද්ද අවසන් ව, අලූත් අවුරුද්ද උදාවන තෙක් සියලූ කටයුතු වලදී චාරිත‍්‍ර වාරිත‍්‍ර හා නැකැත් වලට මුල් තැනක් හිමිවෙයි…
More...
 
19/04/2012 - ලංකාදීප
වැඩ කරන්නට අලූත් ආකල්ප - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මහන්සි වී වැඩ කරන්නට අපේ කැමැත්තක් නැත. වැඩ බිම දෙස බලන විට කැපවීමෙන් වැඩ කරන තැන ශ‍්‍රම හිගයකි. ගොවිපොලේ, කම්හලේ වැඩ කරන්නට කැමති අයට ඇබෑර්තු තිබේ. ගොවියෙකු වීම, රබර් කිරි කැපීම, දළු නෙලීම ඇගලූම් කම්හල එයින් තැන් කිහිපයකි. මේ තැන් වල කරන රස්සාවට සමාජයේ පිළිගැනීමක් නැතැයි ආකල්පයක් ඇත. රටට වැඩිපුරම විනිමය උපයන්නේ…
More...
 
22/04/2012 - ඉරිදා ලංකාදීප
ගොවි දන මනා සේ දිනිය යුතු වූ සේ ම ගම් බිම් - මිලින්ද මොරගොඩ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජගත් ප‍්‍රජාව අතුරින් වැඩිදෙනෙකු පිළිගත් පාලන ක‍්‍රමයක් සේ සැලකේ. එය බහුතර කැමැත්ත මත පදනම් වූ සංකල්පයකි. රජවරුන් හා ඒකාධිපතියන්ගේ අත පැවති බලය, මහජනතාව තෝරා ගන්නා නියෝජිතයන්ට පැවරීම එහි මූලික හරයයි. විවිධ රටවල තමන්ට ගැලපෙන ආකාරයට එහි ප‍්‍රතිපත්ති සකස් කර ගෙන ඇත…
More...
 
25/04/2012 - ලංකාදීප
වැඩ කරමු කවදාද ? අනේ අපි මේ රටේ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බක් මාසය ගෙවී යමින් තිබේ. උදාව වෙසක් මාසයයි. ගෙවුණ හා ලබන මාස රටට, සංස්කෘතියට වැදගත්ය. මෙම වැදගත්කම සමරන්නේ නිවාඩු වලින්ය. වැඩකරන ජනතාවගෙන් වැඩි කොටසක් නිවාඩු වරප‍්‍රසාදය භුක්ති විදිති. මෙම සමයේ පමණක් නොවේ. එක් මාසයක් තුළ දින ගණනක් නොයෙක් හේතු අනුව නිවාඩු ලැබේ. අවුරුද්දකට එය සෑහෙන දින ප‍්‍රමාණයකි. නිල නිවාඩු වලට අමරතව වැඩකරන සේවකයන්ට නිවාඩු ස්වකීය අයිතියකි. අසනීප, අනියම් සහ වාර්ෂික ප‍්‍රසාද නිවාඩු ඒ අතර වෙති…
More...
 
25/04/2012 - ලංකාදීප
දේශපාලකයන්ගෙන් යැපීම වෙනස්කරමුද ? - මිලින්ද මොරගොඩ
ජීවිත වලට දැනෙන අලුත් යමක් සිදුවිය යුතුය.එවැනි පරිවර්තනයකින් විනා වෙනසක් සිදු නොවේ. ශ්‍රී ලාංකීක ජන ජීවිතය හෙම්බත් වී ඇතිබව පෙනේ . ඔවුන් ගෙන් වැඩි දෙනෙකුට මහන්සිය දැනේ එකම චක්ක්‍රය ජීවිතයට විඩාවකි ...
More...
 
26/04/2012 - ලංකාදීප
පැවරී ඇති වගකීම් ඉෂ්ඨ කිරීම සදහා නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා -මිලින්ද මොරගොඩ කියයි
කොළඹ නගරයේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් ක්‍රියාකිරීමට ලැබීම ගරුත්වයක් වුවද, වර්තමානයේඋසුලන වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉටුකිරීමේ අභිලාශය හේතුවෙන් නගර සභාවේ විපක්ෂ නායක ධුරයන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මිලින්ද මොරගොඩ මහතා ඊයේ (25) එමවිපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය...
More...
 
02/05/2012 - ලංකාදීප
නිවනක් නැති දොස් ම අහන්නට - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අහසට නිවනක් නැත. නිවන, බොදුනු ජනතාව පතන අමා මහ සැපතයි. තමන් ලබන සැපත අහසට අහිමි බව කියන්නට මෙරට වැසියන් ඉස්සර වූයේ ඇයි? නිතර වෙනස්වන හෙයින්ය. අවශ්‍ය අවස්ථාවේ අපේක්ෂා ඉටු නොකරන විටදීය. වැස්ස වැඩි වූ විට දොස අහසටය. පෑවිල්ල සතියක් දෙකක් අල්ලන දා අහස දෙස බලමින් දොස් කියන ඇබිබැහියක් අපට ඇත. කාලගුණය අවබෝධකරගත නොහැකි වූ අතීත සමාජය එය අත්භූත බලවේගයක් යැයි සිතූහ. පරිසරය යහපත්වන විට…
More...
 
09/05/2012 - ලංකාදීප
අරුතට නොසරි විමුක්තිය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වෙසක් මාසය බොදුනුවන්ට අගනේය. විමුක්ති නායකයානන්ගේ උපත, බුදුවීම හා පිරිනිවන සමරන හෙයින්ය. බුදු රජාණන්වහන්සේ මැද මාවත දැක්වූහ, සදාකාලික දර්ශනය පෙන්වා දුන් අතර ජන ජීවිතය උපේක්ෂා සහගත කළහ. මැයි මාසය උදා වන විට වෙසක් සද නැගෙන්නට කලින් වැඩ කරන ජනතාව ස්වකීය මැයි දිනය සැමරූහ. කම්හලේ, වැඩබිමේ වෙහෙසෙන ඔවුහු ඉල්ලා සිටියේ ද විමුක්තියයි…
More...
 
13/05/2012 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය සංස්කෘතියේ අලූත් පෙළඹවීම් - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව, දරුණු ත‍්‍රස්තවාදී ගැටුම් සහිත පරිච්ඡේදයක් අවසානයේ සන්සුන් සහගත යුගයකට ප‍්‍රවේශවෙමින් සිටී. සාමකාමී පරිසරය තුළ ගතවී ඇත්තේ අවුරුදු තුනකට පමණ කෙටි කාලයකි. සමාජය අලූත් යුගයකට හුරුවෙමින් සිටී. යුද කාලපරිච්ඡේදයකට වඩා සාමකාමී වකවානුවක දී මුහුණ දෙන්නට සිදුවන අභියෝග වෙනස්ය…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 31 to 40 of 110 Records