17/06/2012 - ඉරිදා ලංකාදීප
මායිම් ගම්මානවල විහාස්ථාන නංවන වැඩ පිළිවෙලක් එයි
උතුරු නැගෙනහිර කොටි ගැටුම් නිසා දැඩි ලෙස බැටකෑ "මායිම්" ගම්මානවල විහාරස්ථාන සංවර්ධනය සදහා නව වැඩපිළිවෙලක්... ජනාධිපති ජෙයෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන බව...
More...
 
20/06/2012 - ලංකාදීප
පවතින දේශපාලනය බිහිකරන සරදියෙල් චරිත - මිලින්ද මොරගොඩ
"චීන නායකයින් රටේ දූෂණය නතර කළේ නැතිනම් මහජනතාවගේ සහාය නැතිවේවි, නමුත් දූෂණ නතර කළොත් පක්ෂ අනුගාමිකයන්ගේ සහාය අහිමිවේවි." එරට දූෂණ, වංචා ගැන යහමින් විවාදවන අවස්ථාවක දැඩි මතධාරී මාවෝ වාදියෙකු දෙපැත්ත කැපෙන මෙම යථාර්ථවාදී ප‍්‍රකාශය කර ඇත…
More...
 
20/06/2012 - ලංකාදීප
ප‍්‍රවාහනයට මග ගුවනින් හා ජලයෙන් - මිලින්ද මොරගොඩ
ජලය, ගුවන ප‍්‍රවාහනයට භාවිතා කරන මගත්. අතිතයේ සිට ජල මාර්ග ඔස්සේ ලෝක වාසීන් රටින් රටට ගමන් කර තිබේ. බටහිර ජාතීන් දිවයින යටත් කර ගත්තේ මුහුදු ආක‍්‍රමණ ඔස්සේය. ඒ වන විට රට තුළ යම් ප‍්‍රමාණයක මුහුද හරහා වෙළදාම හා සමාජ සම්බන්ධතා තහවුරුව තිබිණ. තමන්ට හිමි ශක්තිය දුපත්වාසීන්ගෙන් ඈත් කළ බැවින්දෝ රට තුළ ප‍්‍රවාහනය ගොඩබිමට සීමා විය...
More...
 
24/06/2012 - ඉරිදා ලංකාදීප
සහනාධාර මත යැපෙන සමාජ ක‍්‍රමය අහෝසි කිරීම - මිලින්ද මොරගොඩ
''That is not communism'' චීන අගමැති ධුරය හෙබචූ චෞ එන් ලායි මැතිතුමා එහෙම ප‍්‍රකාශයක් කළේ ලංකාවේදී. කාලයකට කලින් මෙරට සංචාරයක නිරතව සිටියදී, ආණ්ඩුවෙන් ලාංකික මහජනතාවට ලැබෙන සහන ගැන දිර්ඝ හැදින්වීමක් ගැන සාවධානව සවන් දීමෙන් පසුව. එහෙම සහන දීම සමාජවාදය නොවෙන බව එතුමා සෘජුව ප‍්‍රකාශ කළා. නොමිලේ හාල් සහ සීනි. නොමිලේ අධ්‍යාපනය. සෞඛ්‍ය සේවාව නොමිලේ. දුප්පතුන්ට සලාක. ප‍්‍රවාහනයට සහනාධාර. ආණ්ඩු මෙහෙම මහජනතාව නඩත්තු කළා…
More...
 
27/06/2012 - ලංකාදීප
ජනගහන රටා වටා ඇති ගුණ නුගුණ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජනගහන රටා, නිතර වෙනස් වන අන්තර් ජාතික තත්ත්ව සැලකිල්ලට ගැනෙන අලූත් සාධයකි. දේශ සිමා වෙනස් වෙයි. රටවල් එකතුවෙයි. ඒ අතර රටවල් බෙදී අලූත් රටවල් බිහිවෙයි. පවතින රටවල ජනගහන රටා වෙනස් වී අලූත් අනන්‍යතා ද ඇතිවෙයි. පසුගිය වසරේ එරට උපත ලද දරුවන්ගෙන් සියයට 50.4 ක් හිස්පැනිස් සුදු පසුබිම සහිත ඇමරිකානුවන් නොවන්නෝය...
More...
 
01/07/2012 - ඉරිදා ලංකාදීප
වැඩිහිටියන්ට සැලකීම නීතියෙන් නියම කිරීමට පණතක් ? - මිලින්ද මොරගොඩ
කිසිවෙකුටත් බරක් නොවී ජීවිතයේ සැදෑ සමයේ ජීවත්වන්නට අකැමැති කිසිවෙකු නැත. සැහැල්ලූවෙන්, ආගමික වතාවතක යෙදෙමින් ජීවත් වන්නට පහසු වටපිටාව ක‍්‍රමයෙන් ඈත්වෙමින් තිබේ. පවතින ආර්ථික හා සමාජ පරිවර්තනයේ විෂමතා එයට සැනසිළිදායක ජීවිතයකට ඉඩ නොදෙයි. දෙටු පුරවැසියන්, තමන්ට ජීවත්වන්නට පහසුවක් නැති හෙයින් දරුවන් ගෙන් නඩත්තුව ඉල්ලා නීතිය ඉදිරියට පැමිණෙන අවස්ථා ඉතාමත් කලාතුරකින් මෙරටින් වාර්තාවෙයි…
More...
 
04/07/2012 - ලංකාදීප
බුදු දහම පතුරවන විනය සංගායනාවක්
www.milindaprashna.com
බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ දී, දම් සක් පැවතුම් සූත‍්‍රය දේශනා කරන ලද බව සඳහන්ය. ඇසල මස පොහොය දිනකය. අරිට්ඨ කුමරු ප‍්‍රධාන ලාංකික තරුණයන් පනස් හය දෙනෙකු මහණ උප සම්පදාව ලැබුවේ ද ඇසල මස පොහොය දිනයෙක බව ඉතිහාසය කියයි...
More...
 
08/07/2012 - ඉරිදා ලංකාදීප
අධ්‍යාපන ක්‍රමයේ ඉලක්ක විය යුතු නව ප්‍රවනතා - මිලින්ද මොරගොඩ
පසුගිය වසර තිහ තුළ ජාතික ආර්ථීකය සහ අන්තර් ජාතික වෙළද සහ ආර්ථීක සම්බන්ධතා අතර විශාල පරිවර්තනයක් සිදුව තිබේ. මෙය සමාජ ගෝලීයකරණයේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලාංකිකයෙකුට රටින් බැහැරව අවස්ථා සොයාගැනීම පහසුය. රටින් බැහැරව යාම ගමෙන් පිටවී නගරයට පැමිණීම තරම් සාමාන්‍ය එකකි. රට තුළ සිටින පොදු ජනතාවට පවා තමන් ජීවත්වන ප්‍රදේශයෙන් එපිට ලෝකය ගැන පුළුල් අවබෝධයක් ඇත. නීත්‍යානුකූල අන්දමට රටින් බැහැරව රුකියාවක් සොයා ගැනීම හෝ අධ්‍යාපන අවස්ථා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. නොයෙකුත් බාධක හා නීති රීති නොකතා නීති විරෝධී අන්දමට ප්‍රයෝජන ගන්නා පිරිස ද සැලකිය යුතු තරම්ය…
More...
 
11/07/2012 - ලංකාදීප
ව්‍යවසායකත්වය සම්බන්ධ ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යය
www.milindaprashna.com
සියලූම දෙනාගේ අපේක්ෂාව සමාන අවස්ථා ඇති සමාජයක්. සියලූ දෙනාටම අභිමානවත්ව ස්වශක්තියෙන් නැගෙන්නට පසුබිමක්. නමුත් යථාර්ථය එහෙම නෙවෙයි. නොයෙක් බලපෑම්, අභියෝග සහ බලවේග හමුවේ අසරණ වෙන්නෙ පුද්ගලයන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එහි ගුණාංග ගැන ගැඹුරින් අවධානය යොමු කරන සමාජ, යුක්ති ගරුක අවස්ථා මහජනතාවට පිරිනමන්නට විශේෂ අවධානය දක්වන බව පෙනේ…
More...
 
13/07/2012 - ලංකාදීප
මිලින්ද වෙනුවෙන් 'ෆේස් බුක්' වෙබ් අඩවියක්
www.milindaprashna.com
හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා දේශපාලන ක්ශේත්‍රයේ... ඉටුකළ කටයුතු වෙනුවෙන් විශේෂ ෆේස් බුක් වෙබ් අඩවියක් සකස් කර තිබේ... http://www.facebook.com/MilindaInWikileaks ලෙස මෙම වෙබ් අඩවිය නම කර තිබේ...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 51 to 60 of 110 Records