15/07/2012 - ඉරිදා ලංකාදීප
වාණිජකරණයට ලක්වීමේ අභාග්‍යය ගැන ජගත් ප‍්‍රජාව සංවාදයක - මිලින්ද මොරගොඩ
රටට විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දී දශක තුනහමාරක් පමණ වෙයි. අද තරුණ ජීවිත ගත කරන වැඩි දෙනෙකු සංවෘත ආර්ථිකයක ලක්ෂණ සම්බන්ධ අත්දැකීම් නැත. අද පරපුර විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ හැදුන, වැඩුණ සහ එහි ලක්ෂණ වලින් මිශ‍්‍ර සමාජ ක‍්‍රමයක කොටස් කරුවන්ය. වෙළද පොළ ආර්ථික ක‍්‍රමය හා සමාජය මුහුණදෙන තත්ත්ව සම්බන්ධ සීමාව කුමක්ද යන සංවාදය අද ලෝකය පුරා නැවත අවධානයට ලක්වෙමින් තිබේ…
More...
 
18/07/2012 - ලංකාදීප
වටිනා කාලයක පෙන්වන නොවටිනා දසුන් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
දවස අවසන් කරන අතරවාරයේ මෙරට ජනතාව රූපවාහිනිය නරඹන්නට සූදානම් වෙයි. සරල විනෝදයක් පවුලේ සියලූ දෙනා එකතුව ලබන අදහසින්ය. වටිනා කාලයක් වැය කරන නමුත් රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට දකින්නට ඇත්තේ වටිනා දසුන්ද?...
More...
 
22/07/2012 - ඉරිදා ලංකාදීප
අරමුණු දිනන සමාජ සංවිධාන ශක්තිමත් කිරීම අවශ්‍යතාවයකි - මිලින්ද මොරගොඩ
බි‍්‍රතාන්‍යයේ අලූත් දේශපාලන පක්ෂයක් ස්වකීය ප‍්‍රතිපත්ති එරට මහජනතාවට ඉදිරිපත් කළේය. එම පක්ෂයට තිබුණේ එක අරමුණකි. යුරෝපා සංගමය සමග සාමූහිකව ක‍්‍රියා කිරීම අනුමත නොකළ එම පක්ෂයේ එකම අදහස වූයේ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයේ පාලන ක‍්‍රමයෙන් වෙන්කර ගැනීමයි. පක්ෂය මැතිවරණයට ඉදිරිපත් විය. ජය අත්පත්කර ගත්තේ නැත. නමුත් ඔවුන් ඉදිරිපත් කළ සංකල්පය බි‍්‍රතාන්‍ය වැසියන්ගේ නොම ද අවධානයට ලක්විය...
More...
 
25/07/2012 - ලංකාදීප
ජීවත්වන්නට වඩා අවසන් ගමනට දරන වියදම – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ලෝක ජනගහනය වැඩි වෙමින් පවතී. සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මිනිසුන්ගේ ජීවිතාපේක්ෂාව නංවන්නට සමත්ව ඇත. ලෝකය පුරා දිනපතා බිහිවන දරුවන් ජන සමාජයට දල්වන්නේ පී‍්‍රතියයි. නමුත් ජීවිත ජීවත් කිරීම ලෝකයේ හැම රටකටම සැලකිය යුතු ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ඉඩම, ආහාර, ජලය සමාජ සුරක්ෂිතභාවය යන හැම එකකම අසමානතා වැඩෙමින් ඇති බව පෙනේ…
More...
 
28/07/2012 - ඉරිදා ලංකාදීප
පාත් ෆයින්ඩර් පදනම සහ චීන මහජන සංවිධානයක් අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රීලංකාවේ ප්‍රමුඛ ආර්ථික සහ සමාජ පර්යේෂණ ආයතනයක් වන පාත් ෆයින්ඩර් පදනම හා චීනයේ සාමය හා නිරායුදකරණය පිළිබද මහජන සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි... පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ... ඇතුළු පිරිසක්ද චීන නියෝජිතයෝද... සහභාගිවුහ...
More...
 
29/07/2012 - ඉරිදා ලංකාදීප
ජන දිවියට එල්ල විය හැකි සයිබර් අවකාශයේ තර්ජන - මිලින්ද මොරගොඩ
ලෝකය විවිධ කාල වකවානු වලදී එක් එක් යුග වලට ඇතුළු වෙයි. කෘෂිකර්මයට තැනක් තිබුණ වකාවානුව අවසානයේ දී කාර්මික යුගය බිහිවිය. ඉනික්බිතිව අවතීර්ණ වූයේ සේවා ආර්ථිකයක් සහිත යුගයකටය. අද අප ජීවත්වන සමාජය එහි තවත් දියුණු අවකාශයක් කරා යොමු වී තිබේ. එය තොරතුරු තාක්ෂණයයි. ලෝකය පුරා තිබුණ සම්මත බෙදීම් - වෙන්වීම් සියල්ල වෙනස් කරමින් ගෝලීයකරණයට ලක් වූ සමාජයක් නිර්මාණය වී තිබේ…
More...
 
01/08/2012 - ලංකාදීප
අන්තර් ආගමික සංහිදියාව කතිකාවතේදී...
අන්තර් ආගමික සංහිදියාව සහ ආගමික නායකයන් අතර පුළුල් සංවාදයකට අවස්ථාව ඇති කිරීම අරමුණු කරගෙන විශේෂ කතිකාවතක් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපති ජේෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතාගේ යෝජනාවක් අනුව...
More...
 
01/08/2012 - ලංකාදීප
කෙළි බිම දිනන ක‍්‍රීඩකයෙකු තනන වෑයමක තරම - මිලින්ද මොරගොඩ
අවුරුදු හතරකට වරක් එළැඹෙන ඔලිම්පික් ක‍්‍රීඩා තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි. සියලූ මතවාද පසෙක ලා, ලෝක වැසියෝ ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් දෙස බලා සිටිති. ශ‍්‍රී ලංකාව සිය නාමය ඔලිම්පික් ඉතිහාසයේ දෙවතාවක් සටහන් කර ඇත. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ එම කීර්තියෙහි සම කොටස්කරුවන්ය. ධනය හා රටක විශාලත්වය ක‍්‍රීඩාවේ ජවයට අභියෝගයක් නොවේ…
More...
 
05/08/2012 - ඉරිදා ලංකාදීප
රටක පාලනය ජනතාවට දරාගත නොහැකි බව පෙන්වන චාටර් සිටි සංකල්පය - මිලින්ද මොරගොඩ
තමන්ගේ ආර්ථිකයට දරා ගත හැකි අන්දමට නිවසක් ඉදිකර ගැනීම සෑම දරු පවුලකගේ ම සිහිනයකි. තමන් අත ඇති මුදල ප‍්‍රමාණවත් නැති තැන ණය වෙමින් නිවස ඉදිකරගන්නා නමුත් මෙම උත්සාහයට ඇති බාධා ගැන දන්නේ මෙරට පුරවැසියන්ය. පලාත් පාලන ආයතනය නොයෙක් නීති හා විධාන පනවයි. අවසර ගත යුතු අංශ ගණනාවකි. මෙකී අවසර ගන්නට සහ නීති අනුගමනය වෙනුවෙන් මහජනතාවට දරන්නට සිදුවන වෙහෙස සෑහෙන එකකි. එහි සමාජ පසුබිමක් ද තිබේ...
More...
 
08/08/2012 - ලංකාදීප
අධ්‍යාපනයේ වියවුලට පක්ෂ දේශපාලනයේ වගවීම
හාවඞ් නමින් කොළඹ නගරයේ පවත්වාගෙන යන විශේෂිත පාසල වැඩිදෙනෙකුගේ අවධානයක් ගෙන නැත. විශේෂයෙන් දේශපාලනඥයන්ගේය. එය වීදි දරුවන් ගේ ඉගෙනීමට වෙන් වූ එකකි. වීදි දරුවන් සේ ම හාවඞ් පාසලත් නොසලකා ඇත... ජනපි‍්‍රය පාසලකට දරුවන් ඇතුලත් කර ගන්නට නොයෙක් දෙනා වෙහෙසෙති. දේශපාලනඥයන්ගේ පෙළඹවීම ද එමටය. ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය දේශපාලන බලපෑමට යටත්ව තිබේ...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 61 to 70 of 110 Records