29/01/2020 - ලංකාදීප
දේශපාලනඥයන්ගේ සුදුසුකම් සෙවීම අවශ්‍යමද?
www.milindaprashna.com
දේශපාලනඥයන්ගේ පිරිහීම ගැන සෑහෙන විවේචනයක් තිබේ. පක්ෂ හෝ විපක්ෂ බේධයක් නැත. දේශපාලනඥයෝ කෙරෙහි යම් අකමැත්තක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. රට බෙදන්නට, රට විකුණන්නට හෝ දේශපාලනයෙන් හරිහම්බකරගන්නට පමණක් වෑයම් කරන පිරිසක් යැයි කල්පනා කිරීම නුසුදුසුය...
More...
 
02/02/2020 - ඉරිදා ලංකාදීප
තීරණ ගත හැකි පරිසරයකින් අලූත් දශකයට ප‍්‍රවේශයක්
ශ‍්‍රී ලංකාවේ හැත්තෑ දෙවැනි නිදහස් දිනය උදාවෙමින් තිබේ. පසුගිය දශක හත තුළ ලෝකය පුදුම සහගත සේ වෙනස් වී තිබේ. කර්මාන්ත, ආයෝජන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන ඇතුළු සියළු ක්ෂේත‍්‍ර සම්පූර්ණයෙන් නවතම මුහුණුවරක් ගෙන ඇත...
More...
 
02/02/2020 - දේශය
විස්මිත වේගවත් ඉදිකිරීම්
ලෝකය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. අද පවතින යතාර්ථය හෙට යල් පැන ගිය එකකි. ආර්ථික හා සමාජ පෙරැළි විශ්වාස කරන්නට අපහසු සිද්ධි බවට පත්ව ඇත. කෙරෝනා වයිරසය ගැන ජනී ජනයා භීතියෙන් බලා සිටිය දී චීනය එරට වුහාන් ප‍්‍රාන්තයේ රෝහල් දෙකක් ඉදිකරන අන්දම මිලියන සංඛ්‍යාත පිරිසක් සජීවිව දැක බලාගත්හ...
More...
 
04/02/2020 - ලංකාදීප
සතුට හා ඉවසීම වෙනුවෙන් අරාබි රටක අමාත්‍යංශයක්
www.milindaprashna.com
ලෝක ප‍්‍රජාවගේ ඉවසීම හා සතුට අරමුණු කරගෙන සමුළුවක් ද පසුගිය වසරේ නොවැම්බරයේ දී සංවිධානය කර තිබුණි. රටවල් සෑහෙන ප‍්‍රමාණයකින් අමුත්තෝ දහස් ගණනක් එයට සහභාගී වූහ. මැදපෙරදිග ධනවත් රටක සිදුවූ මෙම අලූත් පත් කිරීම සැනසිල්ල සොයන සියළු පාර්ශවයන් හි බලවත් අවධානයට පත් ව තිබේ...
More...
 
09/02/2020 - ඉරිදා ලංකාදීප
එලවලූ පලතුරු බහුලව වගා කරන සැලැසුමක්
ඇමරිකාවේ සුපර් බෝල් කී‍්‍රඩා තරඟ පවත්වන වකවානුවේ දී මෙක්සිකෝවෙන් එන ඇවකාඩෝ නොඑසේනම් අලිපේර තොග වෙළඳ පොලට ප‍්‍රවාහනය කරන වාහන වලට දැඩි ආරක්ෂාව සපයන බව එරට ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත නොබෝදා වාර්තා කර තිබුණි. වසරේ පළමු භාගයේ දී සුපර් බෝල් තරඟ පැවැත්වෙයි...
More...
 
09/02/2020 - දේශය
හුවාවේ සමග තොරතුරු තාක්ෂණයේ පස් වැනි පරම්පරාවට යන බ්‍රිතාන්‍ය
බ්‍රිතාන්‍ය අවශ්‍යතා සම්පාදනය කරනු සදහා හුවාවේ සමාගම සම්බන්ධ කර ගැනීම කෙරෙහි බලවත් රටවල් ගණනාවක් නොසතුට පළ කර තිබුණි. ඇමරිකාව එහි මුලින් සිටි බව නොරහසකි. චීනයට අයත් සමාගමක් බ්‍රිතාන්‍යයේ අතිශය වැදගත් සන්නිවේදන ජාලා සම්පාදනයෙහි හවුල්කරු වන විට ඇතිවිය හැකි අනතුරු ගැන විවිධ අනතුරු ඇගවීම් ප‍්‍රසිද්ධියේ එළි දැක්විණ...
More...
 
12/02/2020 - ලංකාදීප
මාර්ග තදබදයට පිටරටින් යෝජනා හා විසදුම්
www.milindaprashna.com
රථ වාහන තදබදයෙහි ස්වභාවය ගැන අලූතින් යමක් සදහන් කිරීම අවශ්‍ය නැත. කොළඹ නගරයට එන සහ එහි සිට පිටත්ව යන සැතපුම් විස්සක වට ප‍්‍රමාණයක ජීවත්වන සියළුම දෙනා එයින් පීඩා විදිති. මහනුවර, ගාල්ල හෝ මාතර වැනි අනෙක් නගරයක ස්වභාවය ද එයට නොදෙවෙනිය...
More...
 
16/02/2020 - ඉරිදා ලංකාදීප
අවදානම හා අභියෝග මැද ඉදිරියට යන බංගලාදේශය
බංගලාදේශය යන වචනය සමග මැවෙන චිත‍්‍රය අදුරුය. ඉතිහාසයට අනුව පැවැත්ම දුෂ්කර රටකි. කුඩා රටක මිලියන එකසිය අසූවකට වැඩි ජනගහනයක් ජීවත්වන අතර එය ලෝකයේ ජනාකීර්ණත්වයෙන් අධික රටවල් අතරින් එකකි...
More...
 
16/02/2020 - දේශය
කෘතීම ඉස්සන් ආහාර වේලට එකතුවන දිනය
ඉස්සන් ආහාරයට ගැනීමට අකමැති අය විරලය. නිර්මාංශ හෝ ආසාත්මිකතාවයක් සහිත පිරිස විය හැකිය. සමහරවිට මෙම දෙකොට්ඨාශයටම ආහාරයට ගත හැකි පරිදි ඉස්සන් විශේෂයක් කෘතීමව නිෂ්පාදනය කර තිබේ. බ්‍රේන් වේව් නමැති සමාගමක් දක්වන පරිදි පර්යේෂණය සාර්ථක වී ඇත...
More...
 
16/02/2020 - දේශය
පාත්ෆයින්ඩර් පදනමේ නියෝජිතයෝ චීන තානාපති හමුවෙති
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුලු නියෝජිත පිරිසක් චීන තානාපති න්චෙංග් ෂියුආන් මහතා හමුවු අතර කොවිඩ් - 19 වෛරසයේ පැතිරීම හා එරට වැසියන් රෝගය හමුවේ මුහුණ දෙන ආකාරය ගැන කරුණු දැක්වීමක් කරඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 11 to 20 of 96 Records