19/02/2020 - ලංකාදීප
ජනතා ප්‍රශ්ණ අබියස හිරවෙන නායකයෝ
www.milindaprashna.com
ඉතාලියේ වෙනෙටෝ කලාපයේ කුඩා නගරයක මෑතක දී බලයට පත් නගරාධිපතිනිය සිය නගර වැසියන් වෙනුවෙන් වෙනම මනෝ උපදේශකවරයෙකු පත් කර ඇත. නිතිපතා වාර්තාවන දස දහසකුත් එකක් ප‍්‍රවෘත්ති මැද මෙම සිද්ධිය විශේෂ එකක් වශයෙන් ලෝක අවධානයට ලක් වී තිබේ...
More...
 
23/02/2020 - ඉරිදා ලංකාදීප
අනුන්ගේ ප‍්‍රශ්න වලින් තම කුටුම්බය ව්‍යාකූලකරගත් සමාජයක්
බ්‍රිතාන්‍යයේ ප‍්‍රකට නිවේදිකාවක වූ කැරොලිනා පසුගියදා සියදිවි නසාගැනීම ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇය ලන්ඩන් නගරයේ සිට විකාශන කටයුතු කරන අයි.ටීවී නාලිකාවේ ජනප‍්‍රිය රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කරන ලද අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචලිත කරමින් බලවත් වෙළ`ද පොලක් සම්බන්ධකර ගෙන තිබුණි...
More...
 
23/02/2020 - දේශය
ගොවිතැනත් පාතාලයට
පාතාලය යනුවෙන් අදහස් කරන්නේ පොලව යට යන අදහසයි. පාතාලයේ කෙරුම්කාරයන් ගැන නිතර ලියැවේ. එයින් දක්වන්නේ සැගවී කරන දාමරිකකම් ගැනය. පාතාලයේ සිද්ධි ගැන ප‍්‍රකාශ වන විට අනියත බියක් ඇති වන නමුත් නාගරික ප‍්‍රදේශවල මහපොලව යට කරන ගොවිතැන ගැන අවධානය යොමු වෙමින් තිබේ...
More...
 
26/02/2020 - ලංකාදීප
ව්‍යවස්ථාදායකය අභිබවා යන බ්‍රිතාන්‍ය අධිකරණය
www.milindaprashna.com
බ්‍රිතාන්‍යයේ කරන ලද නවතම සමාජ සමීක්ෂණයකට අනුව අධිකරණය කෙරෙහි එරට වැසියන්ගෙන් සියයට අසූ එකක විශ්වාසයක් තිබේ. දේශපාලනඥයන් ගැන ඇති විශ්වාසය සියයට දහ හතරක් දක්වා පහත වැටී ඇත. ජනතා ඉල්ලීම මත යුරෝපා හවුලෙන් ඉවත්වන ප‍්‍රයත්නයක සිටින අතරවාරයේ පසුගිය මහ මැතිවරණයෙන් ද ජනතා කැමැත්ත දිනාගත් දේශපාලනඥයෝ කෙරෙහි අවිශ්වාසයක් ඇයි?...
More...
 
01/03/2020 - ඉරිදා ලංකාදීප
කෙන්යාවේ අපූරු අධිකරණ තීන්දු ගැන පවතින විවේචනය
ප‍්‍රසිද්ධ රාත‍්‍රී සමාජ ශාලාවක හටගත් ගැටුමක් වෙඩි තැබීමකින් කෙළවර වී ඇත. සාමාන්‍යයෙන් සිදුවන පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එයට මුල් වී තිබේ. මාධ්‍ය එය වාර්තා කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලබන සමාජ ශාලවේ ඞීජේ සංගීත ශිල්පියා වහා රෝහල් ගත කරන අතර ඔහුගේ ගේ ජීවිතය අනූනමයෙන් ගැලවී ඇති බව තවදුරටත් සදහන්ය...
More...
 
01/03/2020 - දේශය
කණ ඇතුළේ කරන භාෂා පරිවර් තනය
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. එය පැරණි කියමනකි. පැරණි, පරිනත වියත් පුද්ගලයෝ ස්වකීය අත්දැකීම් මතු පරපුරේ ප‍්‍රයෝජනය තකා ව්‍යවහායට එකතු කළහ. ඒවා ජනශ‍්‍රැතිය වශයෙන් පවතී. අපගේ සංස්කෘතියෙහි වැදගත් කොටසකි. එක වාක්‍යකින් දෙකකින් බලවත් පණිවුඩයක් නිකුත් කෙරේ...
More...
 
04/03/2020 - ලංකාදීප
ආයුබෝවන් සමාචාරයේ අපේ සෞඛ්‍යමය යහපත් සිරිත
www.milindaprashna.com
අනන්‍යතාව සම්බන්ධ ගැටළුවක් රටට තිබේ. වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරයි. වසර තිස් පන්දහසක කාලයක සිට මානව ජනාවාස තිබුණ බවට සාක්ෂි ඇත. මෙපමණ දීර්ඝ අතීතයක් පවතින නමුත් ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව හමවේ එකගතාවයක් නැත...
More...
 
08/03/2020 - ඉරිදා ලංකාදීප
දේශපාලන පක්ෂ අර්බුදයකට පත්කරන ජනතා බලවේග
ලෝකයේ වයස්ගතම අගමැතිවරයා වශයෙන් සැලකෙන මහතීර් මොහමඞ් මහතා පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. නිල වශයෙන් හේතුවක් ප‍්‍රකාශ වී නැත. අනූහතර හැවිරිදි මහතීර් සිය පළමු ධුර කාලයේ දී මැලේසියාව ලෝකයේ ඉහළම තැනෙකින් තැබීය...
More...
 
08/03/2020 - දේශය
ශබ්ධ දූෂණය ගැන අවධානය යොමු කිරීම
පරිසරය ආරක්ෂා කරගැනීම ගැන අපට මහත් අවධානයක් තිබේ. පරිසර දූෂණයට එරෙහිව ජන මතය නැගී එන බව නිරීක්ෂණය කළ හැකිය. පරිසරය ආරක්ෂා කරගතහොත් පැවැත්ම තහවුරු වන බව හිතන්නට ජනතාව නැඹුරු වී තිබේ. එය ඉතා අගය කළ යුතුය...
More...
 
11/03/2020 - ලංකාදීප
නායකත්වය නැති නායකයෝ
www.milindaprashna.com
නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන චරිතයකි. පළමු මාක්ස්වාදී පක්ෂය වශයෙන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන කණ්ඩායමේ සිටි ප‍්‍රබලයෙකි. 1907 වසරේ බලපිටියේ දී උපත ලබා ඇති හෙතෙම 1989 පෙබරවාරි 27 වැනි දා ජීවිතයෙන් සමුගෙන ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 21 to 30 of 96 Records